JADE DRAGONS 🐉🐉(complete...

By DEESHAPONNAMPERUMAGE

101K 24.5K 9.2K

දන්නවද..... හීන තියනවා.... සමහරවෙලාවට හැබෑ වෙනකන් සුන්දර උනාට.... ඒ හීනෙම යතාර්තයක් උනයින් පස්සෙ... වේදනාවක්... More

0️⃣1️⃣ වන කොටස☁🐉
0️⃣2️⃣ වන කොටස🐉☁
0️⃣3️⃣වන කොටස🐉
0️⃣4️⃣වන කොටස🐉
0️⃣5️⃣ වන කොටස 🐉
0️⃣6️⃣වන කොටස🐉
0️⃣7️⃣ වන කොටස🐉
0️⃣8️⃣වන කොටස🐉
0️⃣9️⃣වන කොටස🐉
1️⃣0️⃣වන කොටස🐉
1️⃣1️⃣වන කොටස🐉
1️⃣2️⃣ වන කොටස🐉
1️⃣3️⃣වන කොටස🐉
1️⃣4️⃣වන කොටස🐉
1️⃣5️⃣වන කොටස🐉
1️⃣6️⃣වන කොටස🐉
1️⃣7️⃣වන කොටස🐉
1️⃣8️⃣වන කොටස🐉
1️⃣9️⃣වන කොටස🐉
2️⃣0️⃣වන කොටස🐉
2️⃣1️⃣වන කොටස🐉
2️⃣2️⃣වන කොටස🐉
2️⃣3️⃣වන කොටස🐉
2️⃣4️⃣වන කොටස🐉
2️⃣5️⃣වන කොටස🐉
2️⃣6️⃣වන කොටස🐉
2️⃣7️⃣වන කොටස🐉
2️⃣8️⃣ වන කොටස🦇️
2️⃣9️⃣වන කොටස🐉
3️⃣0️⃣වන කොටස🐉
3️⃣2️⃣වන කොටස🐉
3️⃣3️⃣වන කොටස🐉
3️⃣4️⃣වන කොටස🐉
3️⃣5️⃣වන කොටස🐉
3️⃣6️⃣වන කොටස....
3️⃣7️⃣වන කොටස🐉
3️⃣8️⃣වන කොටස🐉
3️⃣9️⃣වන කොටස🐉
4️⃣0️⃣වන කොටස🐉
4️⃣1️⃣වන කොටස🐉
4️⃣2️⃣වන කොටස...
4️⃣3️⃣වන කොටස
4️⃣4️⃣වන කොටස...
4️⃣5️⃣වන කොටස.....
4️⃣6️⃣වන කොටස....
4️⃣7️⃣වන කොටස..
4️⃣8️⃣වන කොටස...
4️⃣9️⃣වන කොටස...
5️⃣0️⃣වන කොටස.....
5️⃣1️⃣වන කොටස...
5️⃣2️⃣වන කොටස...
5️⃣3️⃣වන කොටස..
5️⃣4️⃣වන කොටස...
5️⃣5️⃣වන කොටස....
5️⃣6️⃣වන කොටස....
5️⃣7️⃣වන කොටස....
5️⃣8️⃣වන කොටස...
5️⃣9️⃣වන කොටස
6️⃣0️⃣වන කොටස
6️⃣1️⃣වන කොටස...
6️⃣2️⃣වන කොටස...
6️⃣3️⃣වන කොටස.....
6️⃣4️⃣වන කොටස...
6️⃣5️⃣අවසන් කොටස....💙❤️🐉

3️⃣1️⃣වන කොටස🐉

1.5K 379 282
By DEESHAPONNAMPERUMAGE

ආශියෑන් ......පලයන්...පලයන් නුඹ එලියට......

ඉතින්...ඇත්තනෙ.........තාච්.....ම්හුක්...
ඇදුරු තුමෙනි 

අශියෑන් ....නුඹ මාව ලෙඩ කරනවා...නුඹ මාව ලෙඩ කරනවා......එලියට එලියට...වහාම...මේ වහාම නුඹ එලියට පලයන්.....

මට එතනින් එහාට කිරෙන් ඇදුරු සද කියපු මෙලෝ දෙයක් මට තේරුනෙ නෑ.....ඇහිබැම දෙක තනිකරම කැරපොතු අංකුර දෙකක් හා සමානවම දෙපැත්තට විහිදිලා තියනකොට යටි රැවුලත් ජල තරංගයක් හා සමානවම රැලි වැටුනා.....

ල්ල්..ල...න්...චාන්......

මං ලන්චාන්ගෙ  පිහිටක් බලාපොරොත්තුවෙන් එයා දිහා බැලුවා උනත් ලන්චාන් ගේ මූන කොමඩු පැහැයට  හැරිලා තිබුනා...එයාට නින්දිත හැගීමක් දැනුනද දන්නෙ නෑ......ඒත් ඉතින්....මං කියලා මොනවා කරන්නද...හිතේ තිබුන ප්‍රශ්නෙනෙ ඇහුවෙ...පුංචි එකාට වැටහෙන දෙයක් තියනවද.......වැඩක් නෑ.....මං දැන් දරුවත් උස්සන් කොහෙද යන්නෙ......

..කෙටි මේසේ උඩ තිබුන සුයිබියෑන් එක අතට තද කරගත්තු මම කොල්ලන්ගෙ හිකි හිකිය මැද එලියට ආවා..ඇවිල්ලා එහෙම්ම පියෝනි ගස් වගේම විස්ටේසියා මල් ගස් පහු කරන් මම ඔහේ ඇවිදන් ගිහින් අවසානෙදි ගූසු කදු ගැට්ටකට නැගලා පහලට ගලන වතුර දිහා බලන් උන්නා.....අත දිගෑරලා කඩා ගත්තු තනකොලේ දත් අතර හිරවෙනකොට මම එහෙම්ම ගල්පොත්තෙ දිගෑදිලා මගෙ ඔලුවට යටින් අත් දෙක තියාගන  නිල්පාට  අහස දිහා බලන් උන්නා.......

ලන් වංජී...ලන් වංජී...නුඹ මා අනාත කෙරුවා නොවේද......නුඹට තිබුනා එක වචනයක් මගෙ පැත්තට කතා කරන්න....එක වචනයක් බෙහෙවිම්ම ප්‍රමාණවත් නොවේද ලන් වංජී......කම් නොවෙ...කම් නොවේ...මේ දරුවා නුඹේනේ ලන් වංජී....

මන් ගල් පොත්ත උඩ ඉදගන හීල්ලුවා.....නින්දිතයි......දැන් හැමෝම දනගත්තා මට බබුච්චෙක් ලැබෙන්න කියලා ....ඒ උනත් අර පොත....ඒ පොත කොහෙ ඇතිද  ........තව හෝරා දෙක තුනකටවත් දේශනේ අහවර නොවේවි......

තනකොලේ කටේ ගහන් උන්න මට කට කොනකට හිනාවක් මතු වෙනකොට මම ආයම සුයිබියෑන් එක අරන් නැකිට්ටා......නරපනුවගෙ කුටිය.... ...අනිවාර්යයෙන්ම නරපනුවගෙ කුටියෙ මට ඕන කරන දේ තියනවම ඇති....

හරි.....අපි යමු...අපි යමු ආශියෑන් ...අපි යමු........

මං හිමින් හිමින් ගල්පොත්ත බහින ගමන්  තනකොලේ එක පත්තකින් අනිත් පැත්තට මාරු කෙරුවා......

හෙමින්...හෙමින් යන්න ඕනේ  බබුච්චට හොද ණෑනෙ....පව්....පුංචි එකා දන්න දෙයක් තියනවද   තාත්තා එයාවයි මාවයි අනාත කෙරුවා කියලා එයා දැනගත්තොතින් කුඩා හිත තැලේවි හොදටම.....

අර ඇහෙන්නෙ......කිරෙන් ඇදුරු සදෙගෙ ගිගිරුම.......මට තේරෙන්නෙ නෑ...ඇයි මේ නීති තුන්දහක් දාලා මනුස්සයෙක්ව කොටු කරන්න හදන්නෙ කියලා......වෙන මොකුත් ඕන් නෑ....මං ගැනම බැලුවොතින්..මමම උනත් එපා කිව්ව දෙයක් කරල මිසක් කවදාවත් ඒක නොකර ඉන්නෙ නෑනෙ.......ඔවුවා ගැන තරක කරලා තේරුමකුත් නෑ.....

මං යනවා ස්වයං අධ්‍යාපනයෙන් වත් ලිංගික අධ්‍යාපනය ගන්න.....තව දුරටත් මට කා ගාව වත් පින්සේන්ඩු වෙලා වැඩක් නෑ.....මා අනාත වී අහවරයි....මා තනිවි අහවරයි....

ගූසුවෙන් පිටත අමුත්තන් වෙනුවෙන් වෙන්කරලා තිබුන කුඩා ගෙවල් පේලියට මම ගියා.    නරපනුවගෙ තැන දැනගන උන්නා උනත්.. ..මට හිතෙන හැටියට අචෙන් හැමදාම සිචෙන්ගෙ හංශියට බඩගානවා...නැතිනම්...සිචෙන් අයියා නරපනුවව උස්සන් එනවා........

කවුරුත් නැහැ....

හිමින් සීරුවෙ වටපිට බලපු මම හුලන් කවුලුවෙන් ඇතුලට පැන්නා...පැනලා ඇගිලිතුඩු වලින් ඇවිද්දා...අද නම් සාක්කි ඉතිරි කරන්න හොද නෑ...........අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ කොට්ට උරේ යට.........

ම්හුක්..නෑ.....

ඇද මෙට්ටෙ යට.....

ම්හුක්...ඒත් නෑ.....එහෙනම්..වස්ත්‍ර ඇතුලෙ.........

ඇද පුරාවටම පොත හොයපු මට අවසානෙදිම මතක් උනේ වස්ත්‍ර රැඳවුම් අල්මාරිය වෙනකොට මම ඉක්මනට ඇතුලට දිව්වා.....

හීහ්.......මේ තියෙන්නෙ......" කාමසූත්‍රය.."

මොකක්...කාමද...නැතිනම් කාමර සූත්‍රද....එක අකුරක් අමතක වෙලාද.....වෙන්න බෑ......

මං පොතත් උස්සන් අල්මාරිය ඇතුලට රිංගන් පොතේ පිටුවක් පෙරලුවා....

මේ මොන නින්දාවක්ද...නින්දිතයි ..නින්දිතයි...
මෙක නම්...නම නින්දිතයි.........පිරිමි පිරිමි අමු හෙලුවෙන් නේද......

මෙ....චුම්චු....ඒවත් තියනවා.......

ඉකේ...මෙ මොකක්ද...මේ.....අපෝ...අපේ ඒකත් ඇදලා...ඒ  උනාට ඔහොම නෙවෙනේ.....

මම පොත දිහා බල බල මගෙ ඇදුම් අස්සෙන් මගෙ ඒවත් බැලුවා........පොතේ පිටු පෙරලගන පෙරලගන යනකොට මගෙ කන් දෙක දැන් ලන් වංජි හා  සමානවම රතුවේගන එනකොට මගෙ බඩ කැලතෙන්න ගත්තා ....

රමනය සදහා සුදුසුම වේලාවන්......අලුයම......උදෑසන.........

අපෝ..ඒ අකටයුත්ත කරන්න වෙලාවනුත් තියනවද.....අහෝ උදෑසන.....එහෙනම් ලන් වංජිට හහුලන් තමයි...ආශියැන් උදෑසනනෙ දොයියන්නෙ...

ඉක්කෙ..ඊකේ...මේ...වඩාගන......දිගා කරගන....නරපනුවා කිව්වා වගේ යට කරගන.........එදා..සිචෙන් අයියා නරපනුවගෙ ඇග උඩ දොයියන් උන්න වගේත් තියනවා...මේ.....නරපනුවව වඩන් උන්නා වගේත් තියනවා....ඒ කියන්නෙ....එකියන්නෙ....

සිචෙන් අයියා.. නරපනුවට...........

නෑ..නෑ...වෙන්න බෑ...වෙන්න බැ....එහෙම වෙන්න බෑ...අපේ සිචෙන් අයියා ඔය තරම් නම නින්දිත වෙන්නෙනෑ......කීයටවත් නෑ........

මට ඒ පින්තූර දිහා බලන් ඉන්න බැරි තැනම් වෙන පිටුවක් පෙරලුවා....

මුඛ සංසර්ගය......ගුද සංසර්ගය.....

ඊ...මෙ මොන නම නින්දාවක්ද මේ.....ඒක නේද...මේ කටේ ඔබලා තියෙන්නෙ...බ්වෑක්....බ්වෑක්........
කැහ්.....නින්..දිතයිනේ.....ම්හුක්.....ඊහ්ක්....

වමනෙටත් වගේ....පුංචි එකා දන්න දෙයක් තියනවද...  .....ඒඋනාට ලන් චාන්ට කියන්න ඕනේ මාව නම් දනගස්සවලා ඒක කටේ  ඔබන්න එපා කියලා...පුංචි එකා මැරුනොතින් ඒක ගිලිලා......

සංසර්ගයට පෙර....

අපෙ..අප්පෙ...මේ අකටයුත්තට නම් කීයක් නම් තියනවද.....

මං තවත් පිටුවක් පෙරලුවා.........ඒකෙ තිබුනෙ කරන්න ඕන වත්පිලිවෙත් වෙනකොට මම ඒ ටික අකුරක් නෑරම කියෙව්වා....කියවලා පොතේ පිටු දෙක තුනකුත් හොරෙන් ඉරා ගත්තා .......

පොතේ තියන විදිහට අකටයුත්තට පෙර හොදින් ස්නානය කල යුතුවේලු....

මනස සංසුන් කල යුතුවේලු ....

හදිසි නොවිය යුතුලු.........

පුරුශ ශක්තිය වඩන්න ඖශධ පවා තියනවලු...

එතකොට හාදුවකින් බබුච්චෙක් හම්බ වෙන්නෙ නෑ...මෙහෙම කෙරුවමයි බබුච්චෙක් එන්නෙ......අම්මේ...මං බය උන තරම්....... ඒ උනත්......ඒ උනත්...මෙතන තියන හැමදේම සිචෙන් අයියා....නරපනුවට කෙරුවනෙ...

ඒ කියන්නෙ....ඒ කියන්නෙ.....නරපනුවට.....?????

නරපනුවට බබුච්චෙක් හම්බවෙන්නද.....නැ...වෙන්න බෑ..........නෑ...වෙන්න බැරි කමකුත්.නෑ....ඒ අස්සෙන් මට වමනෙට වගේ....බඩ කැලතෙනවා.....බඩ අසසෙ...මකරු පියාඹනවා වගේ.....

පොතෙන් ඉරාගත්තු පිටු දෙකතුන ලෝගුව ඇතුලෙ හංගපු මම ආයම හැම දේම තිබ්බ විදිහටම හදලා ගල්පොත්‍ත දිහාවට බඩගාලා අර අකටයුත්ත ගැන ආය ආය චිත්ත රූප මැව්වා ..

සිචෙන් අයියා හරි නේන්නම්.....මේකට හුගක් මහන්සි වෙන්න එපැයිනේ.....

මං කාත් කවුරුත් නැතිව ගල් පොත්තට වෙලා ඔහේ කල්පනා කෙරුවා ...දැන් මට තියන ලොකුම ප්‍රශ්නෙ නරපනුවට බබුච්චෙක් හමබවෙන එක වෙනකොට මං ඒක ගැන කල්පනා කෙරුවා......

වෙන්න බෑ.....නේද.....ම්හුක්....නරපනුවගෙම්ම තමා අහන්න වෙන්නෙ.....

යා.....මේ ඉන්නෙ ...කුඩා නින්දිතයා...ආශියෑන් නුඹ අපේ රෙදි ගැලෙව්වා ..මට එන කේන්තියට දෙන්න හිතයි නුඹෙ පිට පුපුරන්න.....

ම්හුක්.....අචෙන් ....වංජි...

ලන් වංජි....නුඹේ ලන් වංජි...ආන්න එයාම එයාව නිවාස අඩස්සියට දාගත්තා.....කෙදිනක හෝ නුඹ ඔහුගෙ බිරිද නොවෙද....නුඹ කොහොමද අනාතග ස්වාමියව ඔහොම අපහසුවට පත් කරන්නෙ......

නුඹ සිචෙන්ව යටපත් කරන් අපහසුවට පත් කරනවා හා සමානවම....මා එය ඉගන ගත්තෙත් නුඹෙන්මයි....

ආශියෑන් ...ආශියෑන් ..නුඹ ගූසුවෙ කුඩා රැහැයියා......මට එන කේන්තියට නුඹව මේ කන්දෙන් පහලට විසික් කරන්න හිතෙනවා...ඒ මොනවා උනත්....උඹ මොන දේ කෙරුවත්......නුඹේ වංජි නුඹට අනන්ත  අප්‍රමාන තරම් ආදරේ කරනවා........නුඹ මව් කුසේ සිටියදි පවා නුඹ නොදැක ලන් වංජි නුඹට ආදරෙ කෙරුවා...ඒත් නුඹ......

එපානෙ...අචෙ.....න්...එපානෙ...

එපා...මොනවද එපා.....යමන් ගිහින් සමාව ගනින්.....නුඹව තරවටු නොකර නම් හදන්න වෙන්නෙම නෑ.....

උදේ වරුවෙ ලන්චාන්ව කන්න හදපු නරපනුවා ඊලග පාර ලන්චාන්ගෙ පැත්ත අරන් මට තරවටු කරනකොට මම ජිංශියට දුවන්න හැදුවා උනත් අලුතෙන් ඔලුවට වද දෙන්න පටන් ගත්තු ප්‍රශ්නෙ මගෙ කකුල්දෙක නැවැත්තුවා......

අචෙන් ....මා ගැටලුවක.....

කුමක්ද.....

මං ආයම නරපනුවා  ගාවට ලන් වෙනකොට ඒකා වෙනදා වගේම මන් දිහා ඇස් හීනි කරල බැලුවා.......සිචෙන් ව දැක්කා නම් බලන්න ඕනෙ මේ ඇස් දිලිසෙන තරම්......කුඩා දරුවටනෙ මේ වෙනස් කම්.....අහෝ...නින්දිතයි....

කම් නොවේද.....

කම් නොවේ...නුඹෙ ඔය ප්‍රශ්නෙ නාසා උන්නොතින්...නුඹ ඊලග පාර ආයම වෙන කාව හරි අල්ල ගනීවි.....ආශියෑන් ...ආශියෑන් ...නුඹ කෙදිනකහෝ බිරිඳක් නොවේද....ඇයි නුඹට බැරි ඔය චන්ඩ කම් අඩු කරන්න.....පවසපන් නුඹේ ගැටලුව....මගෙ සිචෙන් බලන් ඇති.....

ඉනට එක අතකුත් තියා ගත්තු අචෙන් අනිත් පාර ආයම මා දිහා බලන් උපදෙස් දෙනකොට මගෙ ඇස්දෙක සිචෙන්ගෙ කුස ගාවදි නැවතුනා....අනේ...චූටි බබුච්චෙක් ඇතිනේ.....

නින්දිත නොවේ නේද....කම් නොවෙනේ කුඩා දරුවා ඇහුවට....

නින්දිත උනා නැතා පවසපන්කො...නුඹ අපේ සායම දැනටමත් යවලා ඉවරයි....මට ණුඹේ පියාටවත් දැන් මුහුන දිය නොහැකියි...අහෝ ම කෙසේද මගෙ මාමන්ඩියගෙ මූන බලන්නෙවත්.....

නිමාවක් නෑ.....අචෙන්ගෙ දෙහි කැපිල්ල නිමාවක් නැති වෙනකොට මම හුස්මක් අරන් මගෙ ඔලුවට වද දෙන ප්‍රශ්නෙ එලියට දැම්මා...

අචෙන්    නුඹ ගැබ් අරගන නොවෙද.. 

 

කැහ්...කැහ්...මො..මොක....ක්...යා....ආශියෑන් ...ආශියෑන් ...නුඹට මොන ව්කාරයක් වෙලාද ආශියෑන් ...ලන් වංජිගෙ කුඩා ඇනෙ...නුඹට මොන කෙන් ගෙඩියක් ද මේ වෙලා තියෙන්නෙ....

ඒත්....ආශියෑන් දැක්කනෙ....එය එසෙ නොවේද චෙන්....නුඹ ගැබ් අරග නැතිද...ම්හුක්...එදා කුඩා ආශියෑන් දැක්කනෙ....

මොනවද ...මොනවද නුඹ දැක්කෙ.....පිට පුපුරන්න ගහන්න කලින් කියපන්...

ම්හුක්....සිචෙන් අයියා....නුඹව යටකරන් උන්නා...ඉතින්....ඒ අකටයුත්ත කරනකොට නෙවෙද යට කරගන්නෙ ...

යා....ආශියෑන් .....නුඹ මහ නින්දිත දරුවෙක් ..ඇදුම් ඇදන් කොහොමද එහෙම හැසිරෙන්නෙ.....නුඹට මොලේ කලදක්නෑ.... නුඹ තවමත් කුඩයි...වයසින් වැඩුනම මං නුඹට උගන්වන්නම්....

ඒකියන්නෙ...ඇත්තටම බබුච්චෙක් නොවේද ..

නොවේ...මගෙ සිචෙන්ට උවමනා උනත්....විවාහ වී වසරක් යනකන් වත් මට දරුවන් අවශ්‍ය නොවෙ කියලා මං දැන්නුවා....අනික...මගෙ සිචෙන් මගෙ කීමට පිටින් කොහොමත් යන් නෑ....

ම්ම්ම්....එහෙමද ....විශ්වාසයි නේද එසේ නොවෙකියලා...

ආශියෑන් ..නුඹ මාව ලෙඩ කරනවා....දැන් වත් ලන් වංජි ගාවට යමන්කො......නුඹ මහ මෝඩ හුරතලයක්.....නැන්දගෙ වරද....කොච්චර කිව්වද නුඹව ගෙනත් දෙන්න කියලා ....දැන් ඉතින් නුඹෙ ඇද අරින්න හම්බෙන් නෑ

මහුක් ......එපානෙ ඔච්චර තරවටු කරන්න කුඩා හිත තැලෙනවනෙ...

තැලුන දෙන්...දැන්වත් නුඹ යමන්...තව ස්වල්පවෙලාවකින් මගෙ සිචෙන් ඒවි....

මාව ඉක්මනිම්ම එතනින් එලවගත්තු අචෙන් මං බලාගන සියපාරක් කොන්ඩෙ හැදුව....සිය පාරක් ඇදුම හැදුවා.....මෙහෙමත් නින්දාවක්..නින්දිතයි .....නින්දිතයි ....

මං අචෙන්ගෙ විකාර දිහා බලන් උන්න මන් ගස්  ගල් අස්සෙන් රිංගලා ජිංශියට බඩ ගෑවා ...ම්හුක්...මං ගාව ගස් ගදයි.....ගස් වැද්දෙකු හා සමානයි....ඒ උනත්....මන් සමාව ගන්න ඕනෙමයි... 

ලන් චාන් ......

...............

ලන් චාන් ....ආශියැන් ආවනෙ....

................

ලන් චාන්.....කුඩා ආශියෑන් ආවානේ.....මේ දොර් අරින්නකො ලන් චාන්...මට අවශ්‍ය එක දෙයයි......නුඹෙන්   සමාව ගන්න විතරයි....

ලන් චාන්......

.මං දොරකොඩට වෙලා නහයෙන් ඇඩුවා....ඒ උනත් එයා නෙවෙ දොර්ස් ඇරියෙ.......

ලන් චාන් ...මම දනන්වා....ආශියැන් දන්නවා.....ආශියෑන් වැරදී කියල දන්නවා...නමුත්.  .මට...අවශ්‍ය වැරද්ද හදාගැනීමටනෙ ලන් චාන්.....

....................

ලන් චාන්....එපානෙ  ආශියෑන් එක්ක තරහා ගන්න........හිතට වේදනායිනෙ ලන්චාන්.....

......................

ලන්චාන්....නුඹට නොහැකි නම්..කම් නොවෙ....මට දහස් වාරයක් සමාවෙන්න ලන් චාන් ....මා දැනටමත් ජියැන් මාමට ලියමනක් දමා අහවරයි ...

..........................

මා මේ ගූසුවටම නින්දාවක්.....කම් නොවේ...කුඩා මා කරන වරදක් ගානෙම....යූ නැන්දා සිඩියැන් වලින් මට තලාවි....ඒත් කම් නොවෙ...කුඩා මාහට ජිජියෙ පමනක් ඉතිරි වේවි...

....................

මට සමාවෙන්න ලන් චාන්.....කුඩා ආශියෑන් යන්නම යන්නම්.....නුඹට මගෙ වචනත් දැන් වදයක් වෙන්න ඇති...කම් නොවේ....නුඹෙ හිත පාරවන හැසිරීම් වලට වඩා සිඩියැන් වලින් පහර කා මිය යෑම සැපක්....

.......................

ඉතින් ලන්චාන් ....අවසරයි .....පරිස්සමින් ....මා හවස් යාමයේදි යුන්මෙන් බලා පිටත් වෙනවා .....මෙන්න මේ ලියමන නුඹ වෙනුවෙන් මයි....අවසන් ලියුමයි......නුඹට ලියන්නෙ.......

..........................

මං කොහේවත් නැති කෙබර ගොඩක් ඇද බාන ගමන් පුලුවන් තරම් ලන්චාන්ට කතා කෙරුවා ...ඒත් එයා නෙවෙ දොර ඇරියෙ......එයා දිගටම හැංගේවිද.....මං ආයම කතා කෙරුවා ...

ලන් චාන්....නුඹට මගෙ මුහුන බැලීමත් දැන් අපුලක් නම් කම් නොවෙ ලන්චාන් ....ගූසුවට පායන හදවගෙ නැතිලු...යුන්මෙන් වලට පායන හද සියපතෙ පැහැයමලු....ඉතින්...මා නුඹ නැති පාලුව ගැන හදට කියන්නම්.......ඉතින් ලන් වංජි අවසරයි ...කුඩාමගෙ නලල් පට ගැනිමට ඔවුන්...

මෙන්න මෙහෙට වරෙන් ..

ල්ල්...ලන්..චාන් ...

නුඹ.....

ලන් චාන් එපානෙ රවන්න .ආශියෑන් ආවෙ සමාව ගන්න නොවෙද ...

ආශියෑන්  ..නුඹට මගෙ හාදුවත් විහිලුවක්ද.....

එසේ නොවෙ ලන් චාන් ...අනේ...ඇහුම්කන් දෙන්නකො ......මං  හිතුවෙ...ඇත්තටම ...මං...හිතුවේ....

හාදුවකින් නුඹ ගැබ අරන් කියලා ද....

ම්හුක්....

අනුවනයා.....නුඹ මහ....

අනේ...ලන් චාන්...නවතින්නකො.....නුබ හොඳින්ම දන්නවා...එය මගෙ පලමු හාදුවයි....

.මගෙත්...එය එසේ නොවේද ආශියෑන් ...එය මගෙත් පලමු හාදුව නොවේද.....

සමාවෙන්න ලන් චාන්.....අනේ  .කමා කරන්නකො....

නුඹේ ඔය කට වචනෙට....

නොවෙ ලන්චාන්......

.....................

ලන් චාන්......


එයා මාව තඹේකට මායිම් නොකර කෙටි මේසේ ගාවින් ඉදගත්තා වගේම මම හොරා වගෙ එයාගෙ ඇගට හේත්තු උනා....

ලන්චාන් ....එපානෙ තවත් ඔහොම ඉන්න......නුඹ හොඳින්ම දන්නවනෙ...මට ඉන්නෙ....මට....කම්..නොවෙ...ලන් ..චාන්....

මගෙ ආශියෑන් ....ඇයි නුඹ මෙතරම් මුරන්ඩු....

ම්හුක්...ලන්චාන් ..මාව උකුලට ගන්නකො......අම්මාහා සමානවම....මට අවශ්‍ය අදරෙනේ ලන් චාන්....

අවසානම මොහොතෙදි එයාගෙ ප්‍රතික්ශේප කිරීම් මගෙ ඇස් තෙමනකොට මගෙ එකම එක කදුලකින් එයාගෙ දරදඩු හිත මෙලෙක් උනා....එය මට ආදරෙයිනෙ....මාව අඩවන්න කැමති නෑනෙ...පුංචි එකාට අවශ්‍ය ආදරේනෙ......

නොහැකියි......

ම්හුක්...අනේ...ලන්චාන්.....මං නුඹේනෙ.......සිචෙන් අයියට ඇහැකි නම් නරපනුවව වඩාගන්න.නුඹට බැරි මොකද මාව ලගට ගන්න.  

මගෙ ආශියෑන් ....සිචෙන් වගෙම් අචෙන් වයසින් වැඩිලා...නමුත්...නුඹ තවම කුඩයිනෙ.. .

ම්හුක්..ඒඋනත්....ආශියැනුත් කැමතීනෙ ලන් චාන්.....

මං මොන දේ කිව්වා උනත් එයා නෙවෙ මාව සතේකට මායිම් නොකලේ වෙනකොට එයා ආයමත් එයාගෙ ඇස්දෙක පොතට ඔබාගත්තා.....ඒ උනත්....එහෙමබෑනෙ......පුංචි එක් ආසම හුරතල් වෙන්නනෙ.....මං හොරා වගේ එයාගෙ අට් අස්සෙන් රිංගලා එයාගෙ උකුලෙන් ඉදගත්තා .....

අ..ආශියෑන් ..න්..නුඹ......

ලන්චාන්...මෙහෙම ඉන්න දෙන්නකො......

......................

ලන්චාන්...නුඹ ඇත්තෙම්ම සුවදායකයි....අම්මා හා සමානවම.....තාත්තා හා සමානවම....මග්ව් ජිජියෙ හා සමානවම.....

..................

ලන් චාන්...නුඹ දන්නවද.......අම්මා..තාත්තා ...ජිජියෙ ඇරුනම.....කුඩා ආශියෑන්ට  මෙ හැගීම දෙන්න පුලුවන් එකම කෙනා නුඹයි ලන් චාන්.....

නුඹ කපටියෙක්.....මගෙ ආශියෑන් ....

එසේ නොවෙලන් චාන්.....මා ආසයිනෙ....ආදරේ විදින්න.....අම්මා කිව්වනෙ ලන් චාන්....අපි මිය යනතුරාවටම ආදරේ විදින්න ඕනෙ  කියලා...එය මුසාවක් නොවෙනෙ ලන්චාන් ...අම්මා කවදාවත් මුසාබස් දොඩන් නෑනේ නේද...

ම්න්.....

ලන් චාන්.....

ම්න්....

නුඹ ඇත්තෙම්ම සුවදායකයි ....දැඩි පපුව ඇතුලෙ තියන මෘදු බව කුඩා අත්වලට පවා දැනෙනවා ...ගූසුවෙ ලන් වංජි සීතල චරිතයක් ....ගූසුවෙ ලන් කිරෙන් දැඩි චරිතයක් ...එසේ නොවේද මිනිසුන් පවසන්නෙ....නමුත්....ලන්චාන් ....දැඩි ගති තියෙන කිරෙන් ඇදුරා නොවේද ලන් චාන් බිළිඳු වියෙ මා උරේ හොවාගන නැලෙව්වෙ ....සීතල ගති තියන ලන් චාන් නොවේද මව් කුසේ පටන් මට ආදරේ දුන්නෙ ...

මගෙ ආශියෑන්  ඇයි මේ ...

අචෙන්ගෙ වචන වගේම සුදු හදුන් සුවද පාගගනඑන එයාගෙ උනුසුම එක්ක මං සංවේදි වෙනකොට මං මගෙ කුඩා හිතේ හැගීම් දන්න විදිහට එලියට දානකොට එයා පොතෙන් ඇස් දෙක අහකට අරන් මං දිහා බලන් උන්නා....

පිටින් පේන දේට වඩා හැම දෙයක්ම ඇතුලාන්තෙන් වෙනස්...එසේ නොවේද ලන් චාන්...

ම්න්....

ආශියෑන් තවම කුඩයි....සෙල්ලමටමයි නිතරම හිත.....ඒත් වැඩිපුරම අවශ්‍ය ආදරේ.....සිචෙන් අයියා..නරපනුවට ආදරෙ වෙනවා හා සමානවම නුඹ මට ආදරෙයි නේද ලන් චාන්...

මං මගෙ අත් දෙකෙම්ම එයාගෙ මූන අල්ලන්  සිචෙන් අයියා නරපනුවට ආදරේ කරනවා හා සමානව මටත් ආදරෙයි නේද අහනකොට එයා මා දිහා බලන් උන්නා....ඇත්තටම ලන්චාන් කියන්නෙම ගූසුවට පායන හද හා සමානයි....ඒ මුනෙ ශාන්ත බව වගේම ඒගති ගුන එක්ක මං හිතන්නෙ නෑ වගා ලෝකෙ කාටවත් ලන් චාන්ට ඉහලින් යාවි කියලා .....එයා තවමත් මගෙ මූන දිහා බලන් උන්නා වගේම  මන් එයාගෙන් උත්තර හෙව්වා ...

එසෙ නොවේ ...

ඒ...කිය...න්නෙ...නුඹ..මට...

කුඩා මෝඩයා.....අනුන්ගෙ ආදරේ මට්ටම ගැන මා දන්නෙ නෑ..නමුත්...මං...මගෙ හදවතිම්ම ආදරෙයි ආශියෑන් ....

අනෙ ලන්චාන් ....

එයාගෙ වචන වලට පුලුවන් උනා දඩබ්බර මාව මෙල්ලකරවන්න....එයාගෙ වචන වලට පුලුවන් උනා මාව අඩවන්න ..

මං එහෙම එයාගෙ උකුලෙ ඉදන් ඒ උරහිසට ඔලුව ගහගන්නකොට එයා මාව  හිම්න් පිරිමැද්දා .....ඇත්තෙම්ම ඒ ආදරෙ කුඩා උනත් මට දැනෙනවා ...

ලන්චාන් ...

ම්න්...

කුඩා ආශියෑන්ට යමක් පවසන්නට තියනවනෙ.. 

එයාගෙ උකුලෙ ඉදන් උරහිසට මූන ගහන් උන්න මම ආයම එයා දිහාවට හැරුනා......එයා අතේ  තිබුන පොත පැත්තකින් තිබ්බා

කියන්න මගෙ ආශියෑන් ...කුමක්ද.....

කම් නොවේද ලන්චාන් ......

ම්න්....

කෝප ගන්නෙ නෑ කියන්න....

ම්න්....

තරහවෙන්නෙ නෑ කියන්න....

ම්න්...

ආශීයන් ...ඉන්නෙ...මේ...ඔයා ගාව ඉදගන ඉන්න...අම්මගෙ වස්තුව ඔයාග් නේද ලන්චාන් ...

ම්න්...

එහෙනම් කම් නොවෙ නේද ඇහුවට.....පුංචි උන්ප්‍රශ්න පත්තර වගෙ කියල අම්මත් කිව්වනෙ ලන්චාන්...

කුමක්ද් එය...අසන්න ආශියෑන් ....

ලන්චාන් .....මට..ම්හුක්...

ම්න්...

ලන්චාන් ...මට...ඒ අකටයුත්ත කරන්න උදේ නැකිටින්න බෑනෙ....ආශියෑන්ට උදේට හරීයට දොයිය මතනෙ...

කුමක්ද...

ඒක.....

කුමක්ද ..

ම්හුක්.....මේක මේ..මෙන්න මේක.....මේ තියෙන්නෙ.....

ආශියෑන්...නුඹ..

ඉතින්....මේ ලියලා තියෙන්නෙ.....බබුච්චලා හදන්න කරන අකටයුත්තනෙ...සිචෙන් අයියා නරපනුවට දීලා තියෙන්නෙ....

ඇත්තෙම්ම නුඹ නින්දිතයි ..

එපානෙ ලන්චාන් ...මෙහෙම දන ගස්සවලා කටෙ ඔබන්නත් එපානෙ....පුංචි එකාට ගිලුනිත්....අනික ඕක තියෙන්නෙ කටේ ගගන්න...

අශියෑන් දීපන් ඕක මෙහාට......නුඹ මහ මුරන්ඩුවෙක් ..

අයි...අයි...අයියාහ්....එපා...ලන්චාන් ...එපා...හ්හ්...ඉරන්න එපානේහ්හ්......

ලෝගුව අස්සෙ තිබුන කොල ටික පෙන්නලා එකින් එක කරන්න එපානෙ කිව්වා විතරයි එයාගෙ මූන රතු වෙලා ගියා ...ඒ කොලේ ඒ තරම්ම නින්දිතයි ...ඇත්තෙම්ම නින්දිතයි ......කොලේ දිහා බ්ලන් උන්න එයා මට කතාව සම්පූරන කරන්නවත් නොදී ඒක කීතූ කීතු කරලා දාලා මාව අමුවෙන් අගුරු කරන්න තරම් බැල්මකින් මා.දිහා බල්න් උන්නා....


අනේ...එපානෙ...ලන්චාන් ...එපානෙ...ඵොම...රවන්න..එපානෙ....බය...හිතෙනවනෙ....

ආශියෑන් .....නුඹ මේතරම් මේ වැදගැම්මකට නැති දෙයක් පස්සෙ පන්නන්නෙ ඇයි    නින්දිතයි නුඹ....වයසට නොවෙ....

එපානෙ ලන්චාන් ....ආශියෑන් බය උනානෙ...බබුච්චෙක් හම්බෙන්න කියලා .......කවුරුත් මට කියලා දෙන්නෙ නෑනෙ...තරවටු කරනවා මිසක්......එපානෙ...ලන්චාන්...හිත....රිදෙඅවනෙ....

.......................

සිචෙන් අයියා නරපනුවට ඒක දීලා.....ඒත්....ආශියෑන්ට කවුරුත් ඒකක් දුන්නෙ නෑනෙ......ආශියෑන් කොහොමද දන්නෙ.....ඒ අකටයුත්ත කරන්න...දැනන් ඉන්න එපැයිනෙ..... සිචෙන් අයියා කිව්වලුනෙ ඒකට මහන්සි වෙන්න ඕනා කියලා....ඉතින්....කුඩා දරුවට කවුරුත් කියලා දෙන්නෙ නෑනෙ ...ලන් චාන්.......එපනෙ......එපානේ......ඔහොම කරන්න....

ආශියෑන් ...මගෙ ආශියෑන් ..........මේ අහන්න...ආශියෑන් .....නුඹ තවම කුඩයිනෙ මගෙ ආශියෑන් .........

ම්හුක්.....කුඩා හින්දද් ලන්චාන් හැමෝම කුඩා මාව කොන් කරන්නෙ.....

මගෙ අශියෑන් ..........ඒවා දැන ගන්න තව කල් තියනවා..නුඹට ඔව්වා දැන්ම අවශ්‍ය නොවෙ......

අනේ ..ලන් චාන්....ඒ උනත්...මාව උදේම්ම ඇහැරවන්න එපානෙ.....

................

ඒක කටේ ඔබන්නත් එපානෙ.......

ආශියෑන් ...නුඹ් නින්දිත දරුවා.....නුඹ...තවත්..ඒක පස්සෙ පන්නනවා......

මාව් උකුලෙ තියන් උන්න ලන්චාන් ආයම මට තරවටු කරන්න ගන්නකොට මම එයාගෙ මූන දිහා බලන් උන්නා......

එයා මට ඉවරයක්.නැතිවම තරවටු කරනවා....ඒ ඇස් දෙක හීනි වෙලා......අපේ තාත්තා හා සමානවම....

ලන් වංජිට අපෙ තාත්තව වැහිලා............

ඒ උනාට ....අර කාමර සූත්‍රෙ තවත් දේවල් තිබ්බ.....ඔබේ සහයකයාව නම්මා ගන්නා ක්‍රම.......

හාදුවකින් උනත් පුලුවන්ලු......එයාට මම් හාදුවක් දුන්නොතින් ......මට තරවටු කරන එක නවතීවි ද.........පුංචි එකා දන්න දෙයක්  තියනවද.. නෑනෙ........ම්හුක්.....

මං එයා දිහා බැලුවා.....අපේ තාත්තව වැහුන එයා මා දිහා රවාගන බලන් උන්නා......හරියටම මාව් මෙ දැන් ජින්ශියෙන් එලියට දාන්න වගේ.....ම්හුක්....හාදුවක් අත් හදා බැලුව නම්...ඔය කෝපය නිවෙන්න ගියා.....

ලන් චාන්.....ම්හුක්.....එපානෙ කෝප ගන්න.....පොරොන්දු වෙනවා...ආශියෑන් ආය ඔහොම දේවල් දිහා ඇහැක් ඇරලා බලන් නෑ කියලා ......

.....................

එපානෙ ලන්චාන් ....එපානෙ...ඔහොම රවන්න...කුඩා හිත සමනල තටුවක් හා සමානයිනෙ..  කැඩුනොත් කැඩුනමනේ.......

................

පුංචි එකා කිව්වෙ.......වරද්දක් නොවේනෙ...ලන් චාන් .......

........................

ලන්...චාන් .....ලගට එන්නකො.....රහසක් තියනවනේ කියන්න.......

......................

කාටත් ඇහෙන හොද නෑනෙ....

මගෙ මූන දිහා රවාගන බලන් උන්නා උනත් එයා මගෙ ලගට ආවා......මගෙ මූනට හිනාවක් මතු උනා වගේම රහසක් කියන්න යනවිදිහට එයාගෙ මූනට ලන් උන මම ඉක්මනට ඒ හාදුව තිබ්බා...දැන් හරි..........

ම්ම්ම්..හ්...ආ...ආශි....නු....

ලන්චාන් ...කෙසේද එය....කෙසේද එය.....අගෙයි නේද....නුඹ මෙල්ල උනා නොවේද ....කාමර සූත්‍රෙ තමයි එසේ ලියා තිබුම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්......ක්ක්...ම්ම්හුක්ක්.......ම්හුක්ක්.........ම්ම්ම්ම්ම්ම්ම්ම්

ඩහ්...........!!!"

ලන්....ච්...ම්හ්හ්ක්...ම්හ්ක්ක්ක්.........




ම්හ්හ්හ්ක්..................!!!!!!!
























🙂දුන්නා නේත...................

🤭ආයම කොටසකින් හෙට එන්නම්...කතාව කියව්න හැමෝටම ස්තූතියි ගොඩාක් ....

මම

Ferdeesha ❤️💚😘 ..

Continue Reading

You'll Also Like

11.1K 2.4K 12
..තමුසෙට අන්ද කයිප්පු කැවිලද ගොටුකොල හිපාටුවො ? තේරුම් ගනින්කො මිනියො මං මැරිලා!!...
134K 21.8K 41
අයාලේ ගිය සිහින අබියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....
50.9K 9.1K 42
එක්තරා විදියක දෛවයේ සරදමක්... ඔව් මේ එහෙම දෙයක්... ශාන් හිතුවද කවදාවත් එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ද වෙයි කියලා.. ❤️ නෑ කවදාවත් නෑ... ශාන් ඔයාට මොකක්...
244K 43.8K 55
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)