2nd CHAPTER

965 181 21
                                    

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

"Hyung..?😨"

කොල්ලා නිකම් හොල්මන් වෙලා බලන් හිටියේ දොර ගාව හිටිය කෙනා දැකලා.

ඔහ් කවුද ඒ..?

"Hoseok Hyung..?"

Taehyung නම කියලා කතා කරේ අර දොර ගාව හිටිය කෙනාට.

"පැත්තකට වෙයන්. 😑"

Taehyung වත් තල්ලු කරලා දැම්ම Hoseok අත දික් කලේ බිම වැටිලා හිටිය කොල්ලට.

"මට කියපං මෙතන මොනවද වුණේ කියලා 😕.?"

"Hyung..?"

"Shhh.."

කොල්ලා කතා කරන්න හැදුවා විතරයි hoseok කොල්ලව නැවැත්තුවා.හෝසොක් Hyung ඔලුව කරකව කරකව රවාගෙන බැලුවේ ජංකුක් ගෙ ඇදුම දිහා.

"Who did this..?"

Hoseok කොල්ලගෙන් ඇහුව විදිහට jungkook ට හුස්ම ගන්නත් අමතක වෙලා වගේ.

"No hyung.. its okay.."

"Why ..? I did it.. what is your problem..?"

"Fuck you..?"

"Oppa please..😢"

Ohhh jungkook ගෙ උත්තරෙත් එක්කම Taehyung ලොක්කා වගේ එයා කොල්ලට ගැහුවා කියලා පිලිගත්තා.Taehyung ගෙ මූණ දිහා බලන ඕන කෙනෙක්ට පේන්නේ කොල්ලා නම් යකෙක්ටවත් බය නෑ කියලා. Hoseok ට කේන්තියි. වැරැද්ද කරලා තව චණ්ඩිකම් දාන්න එන එකට. Hoseok අත දිග ඇරලා තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ඒ මූණට දමලා අරින්න හැදුවෙ හොද පාරක්. ඒත් Hyo Ra Hoseok ගෙ අතින් අල්ලලා කොල්ලව නැවැත්තුවා.

Taehyung ගෙ කට කොණකින් හිනාවක් යන හැටි jungkook බලන් හිටියා... මේ කෙල්ල මොකටද මැද්දට පැන්නේ Tae ට ගහන්න යද්දී. ඉස්සෙල්ලා Tae ට බැන්නත් එක්කනේ😕..

Jungkook ට හරි ප්රශ්න දැන්😂..

"ඇත්තට ම Tae ගෙයි hyo ra ගෙයි සම්ඩන්ධෙ මොකද්ද..?"

(හිතන්නෝන ප්රශ්නයක් )

"Don't you know. Who.. am.. i..?😏"

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] حيث تعيش القصص. اكتشف الآن