10th CHAPTER

631 121 16
                                    


⛄🌲🌲⛄🌲❄🌲❄⛄🌲❄🌲❄

Christmas party 🎅🎉💜🎊🎄🎁🌲🎂🍻 හැමෝම බලන් හිටියේ ඒ දවස එනකම්.. Games කරන්න හොදට කන්න.. වැටෙන්න ම බොන්න 😂 නටන්න enjoy කරන්න ම කියාපු දවසක් තමයි Christmas party day එක.. මේකට teachers ලා කව්රුත් නැ. තනිකරම collage ලමයින් ගෙ plan මේවා...

Hyo Ra... Eun Ae.. මේ වගේ ඒවට බැහැලා ම වැඩ.. කට්ටියම උදේ ම ආවේ හවසට party එක පටන් ගන්න කලින් ඉවර කරන්න තියෙන වැඩ ටික ඉවරයක් කරන්න.

"yahhh Eun Ae.. දෙනව මට oya balloons ටික.."

"Hyo Ra.. බහිනවා බිමට වැටෙන්නේ නැතුව.. මම ඕක කරන්නම්.."

Kollo ඉද්දී hyo ra උඩ නැග ගෙන ballon එල්ල ව ගාණක් නැතිව.. Taehyung කෑ ගහන්නේ එකයි කෙල්ලට.. ඒත් කාටද පුලුවන් hyo ra ව නවත්තන....

"Taehyung 😑.. උඹ මගෙ වටේ කැරකෙන්නැතුව බලපන් dinner එක ට සේරම ලෑස්ති නේද කියලා.. Ahh drinks ගැනත් බලපන්.. 😁😁"

"😒 drinks දෙන්නම් මන් 😑"

Tae කෙල්ලට රවාගෙන එතනින් ගියේ hyo ra එයාව ගනන් ගත්තෙ වත් නැති නිසා..

" yahhh jimina.. මොනවද කරන්නේ phone එක ඔබ ඔබ 😑 අපි මේ වැඩ.. උඹ හොඳට phone එක ඔබනවා... "

" ආයි ආයි ආයි..."

Eun Ae jimin ගෙ කනෙන් ඇදගෙන ආවෙ කොස්සකුත් අතට දීලා.

" මේ Hall එකම අතු ගාපන්..   වචනයක් කියන්නේ නැ 😑"

" yahhh Eun Ae.. මේ Hall එකම.. මේ තව ඉන්නේ. උඹ මටම කියන්නේ ඇයි 😭"

" උඹ ඉතින් ආඳා වගේ ලිස්සලා යන්න නේ හැදුවේ.. .. "

" Eun Ae.. ඔන්න මන් සේරම check කලා.. DJ ලෑස්තියි 👍"

Jimin ගෙයි Eun Ae ගෙයි කතාව මැද්දට ආවේ jungkook.. කොල්ල ත් උදේ ඉඳන්ම වැඩ.. Eun Ae තමයි කොල්ලට ත් වැඩ බාර දුන්නේ...

" ahhh මේ ඉන්නේ තව එකෙක් අහ් ගනින් මේක.. 😏"

Jungkook ගෙ පැත්තට jimin කොස්ස විසික් කලේ තියෙන තරහට මයි.. ඒත් tae ටයි. Jimin ටයි jk ව පේන්න බැරි තරමට කොල්ල කරපු වැරද්ද මොකක්ද අනේ 😒.. පව් jungkook..

"jimin.. 😑මන් උබට කිව්වේ අතුගාන්න කියලා.. Jungkook ට නෙමේ 😑"

"ඇයි මූ අතුගෑවොත් අතුගෑවෙන්නැද්ද.. 😏"

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now