28th CHAPTER

528 106 81
                                    

⚠️📲💔💫💔💫💔💫💔💫💔💫💔💫💔💫💫💔💫💔

" Hyo Ra 🥺 ඇයි.. ඇයි ඔයා මාව අත ඇරියේ 😞. මන් ඔයාට මෙච්චර ආදරේ කරලත් ඇයි..?"

"Jungkook. 😭 Mian.. Mianhae jungkook.. ඔයාව දාලා යන්නවත්.. ඔයාට රිද්දන්න වත් මට ඕන වුණේ නැ 😭. මාව තේරුම් ගන්න.. Please jungkook. 😢 jungkook යන්න එපා Please.. J.. Jungkooooook.. 😦😧😰"

Hyo Ra  එකපාරටම නැගිට්ටෙ හීනෙන් තමන් ජීවිතේ දකින්න.. ලඟින් ඉන්න ආසම කෙනාව දැකල🥺.. ඒත්.. ඒත් එයා කෙල්ල ළඟ නැ 😢... එයාව ඈත් කරේ තමන් මයි කියල දැනෙද්දි කෙල්ලගෙ හිතට දරාගන්න බැ 🥺.. ආදරේ කරන කෙනා ව එහෙම ඈත් කරන්න පුළුවන් කාටද 😰

" 😞😔 Do you hate me Jungkook..? It's hurt here 😭"

කෙල්ල ආයෙමත් ඇඳට වැටුණේ නිදහසේ අඬන්න හිතන්..

Tok Tok 🚪
.
.

"Ohh😭 Eun Ae ah😭😭😭."

දොර ඇරගෙන එන Eun Ae ව Hyo Ra දුවගෙන ගිහින් තුරුල් කරගත්තේ හිතට දැනුන සතුටත් එක්කමයි. කෙල්ලගේ හිතේ දුක නැති කරගන්න කෙල්ලට කතා කරන්න කවුරුත් නැ Taehyung හිටියත් කොල්ලට ගෙදරට එන්න අවසරයකුත් නැහ්. Hyo Ra ළඟ phone එකත් නැ. එහෙම වෙලා තියෙද්දි Eun Ae ව දැක්කම කෙල්ලට දැනුනේ සහනයක්.

" Hyo Ra.. 🥺😔 Mianhae. ඔයාට මාව ඕනම වෙලාවේ මට ඔයා ළඟ ඉන්න බැරි උන එකට. Yoongi Oppa මට call කරේ 🥺.. ඔයා ලඟින් ඉන්න කියලා ඔයා තනියම නිසා. Are you ok..?"

" Na Eun Ae මන් හොඳින් නෙමේ 😭. මන්.. මන් yoongi ව විශ්වාස කරා. 😔 ඒත් Yoongi මාව රැවැට්ටුවා Eun Ae 😔. Jungkook 🥺😞 එයා මට වෛර කරනවා ඇති Eun Ae.. මට.. මට මෙහෙන් යන්න ඕනේ Eun Ae. මට දැන්.. 😢ජීවත් උනත් එකයි නැතත් එකයි 🥺. ඕනි වුණේ Jungkook වෙනුවෙන් ජීවත් වෙන්න. එයා ජීවත් වෙනවා කියලා දැන ගත්තට පස්‌සේ 😢මට එයාගෙ සතුට විතරයි ඕනේ දැන්. එයා මන් නැතුව ඉන්න පුරුදු වෙයි 😔"

" මොකද්ද බං මේකෙ තේරුම. Yoongi ගෙ හැටි දැන දැනත් ඇයි Hyo Ra 🥺. උබට තිබ්බ නේ jungkook එක්ක යන්න එහෙනම්. උඹ Yoongi ව තෝර ගත්තෙ? "

" ඒ දේවල් වැඩක් නැ Eun Ae.. මට එක පාරක් Taehyung ව හම්බවෙන්න ඕන 🥺please. Help me Eun Ae. Suga Tae ට මාව හම්බවෙන්න දෙන්නේ නැ.. ඔයාට විතරනේ Yoongi මාව බලන්න දෙන්නේ 🥺 please Eun Ae.. "

" OK ok fine 🙄🤷‍♀️.. Wait here. "

Eun Ae කෙල්ලගේ room එකෙන් එලියට ගියේ Suga එක්ක කතා කරන්න හිතන්.. එයා ට Eun Ae එක්ක එළියට යන්න දෙයි කියලා Hyo Ra ට ලොකු විශ්වාසයක් දැනුනා. මොකද කෙල්ලව jungkook ට kidnap කරන්න Eun Ae support එකට හිටියේ නැති නිසා.. Support කරන්න තියා සිද්ධ උන කිසිදෙයක් Eun Ae දන්නේ නැ. Hyo Ra කියන දෙයක් තමයි Eun Ae දන්නේ. ඒත් Hyo Ra ට කෙල්ලට කතා කරලා කිසි දෙයක් කියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේ හැම දේම හිතුවෙ වත් නැති ඉක්මණින් සිද්ධ උන නිසා 🥺

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now