7th CHAPTER

709 139 42
                                    

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Hyo Ra ගෙ අතින් ඇදගෙන ඒ ආපු කෙනා යන දිහා කොල්ලා බලන් හිටියේ මූණ ඇද කරගෙන.

"Who is that? Why he take her with him? Why she is scared of him? Aishhh damn mind. Stop thinking about her😐😑😖"

ජංකුක් හිතින් එහෙම කියාගෙන ගිහින් පැත්තක තිබුණ පුටුවක ඉදගත්තා. කොල්ලා කල්පනා කරන්නේ කෙල්ල ගැන ... ඔලුවත් බිමට ම හරවගෙන ජංකුක් කල්පනාවක.

[මීළඟ තරගවටය 19 න් පහල කරාතේ සදහා.තරගකරුවන් සූදානම් වන්න]

Announcement එක ඇහුණ ගමන් කොල්ලා පුටුවෙන් නැගිට්ටේ කරන්ට් එක වැදුණා වගේ. හිටියේ වෙන සිහියකනේ..

"ජංකුක්..where is hyo ra..?"

"අහ්..😩?"

"හ්යෝරා කෝ..."

යුන් ඒ කකුලත් අද්ද අද්ද කොල්ලා ළඟට ආවෙ කෙල්ලව හොයන්. ජංකුක් ගේ තරග වලට පස්සේ තියෙන්නේ හ්යෝරාට කියලා යුන් ඒ දන්නෝ.

"අහහ්.. හ්යෝරා ඔය ගියේ..😕"

"කොහේ..😯?"

"කවුද මන්දා ඇවිත් හ්යෝරාව එක්කගෙන ගියේ..😒"

"What..? Oh my god shit😐😧"

කොල්ලා කිව්වා විතරයි Eun Ae අමාරුවෙන් උනත් කකුඅලත් ඇදගෙන දිව්වේ hall එකෙන් එළියට.

 කොල්ලා කරාතේ stage එකට නැග්තා. ඒත් කොල්ලගේ පපුව ගැහෙනවා වෙනදටත් වඩා වේගෙන්.😯 බයටද..? ඒත් කොල්ල ගේ ඇස් නම් හතර වටේ ම මොනවදෝ හොයනවා.. කොල්ලා ඉන්නේ තාමත් සිහියෙන් නෙමේ..

තරගෙ පටන් ගත්තා. ජංකුක්... දෙපාරක් තුන්පාරක් නෑ ඊටත් වැඩි ඇති. කොල්ලා ගුටි කාලා බිම වැටුණා.. මෙච්චර දවස් හොදට practice කරපු කොල්ලා නම් මෙහෙම නෑ. ඒත් ජංකුක්ට අද මොනවා වෙලාද..?practice කරද්දී Hyo Ra ට අවධානය තියාගන්න කියපු කොල්ලා ගේ අවධානෙ අද හොයන්නත් නෑ. කොල්ලට දැනුණේ හරියට නිකම් මුලු ඇග ම පණ නැති වෙන්න වගේ කියලා.

"Jungkoooooooook Hwaighting...!!! 😍"

සෙනග අස්සෙන් ඇහුණ ඒ කටහඩට කොල්ලා හැරිලා බැලුවා ඇස් දෙකත් බෝල කරගෙන..

Ohhh..😮 Hyo Ra.. නෙමේ Eun Ae කෑ ගහනවා ජංකුක් ගේ සපෝට් එකට.. කෙල්ල ගේ එහා පැත්තේ න් ජංකුක් දිහා බලුගෙන හිටියෙ වෙන කවුරුත් නෙමේ හ්යෝරා..😍 කොල්ලා ගේ හිතට දැනුණේ සතුටක්. මුණෙ පුංචි හිනාවක් ඇදෙන හැටි කෙල්ලත් බලාගෙන..ඒත් කෙල්ල ගේ මූණෙ නම් සතුටක් පේන මානෙකවත් නෑ. ඇයි හ්යෝරා දුකින්..

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now