20th CHAPTER

508 105 44
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"What are you gonna doing Jungkook. හියුං උබව දැක්කොත් උබ ඉවරයි "

"See you later "

Jungkook mask එකත් දාගෙන පුටුවෙන් නැගිටලා cafe එකෙ දොර ගාවට ගියා..

Yoongi  යි Hyo Ra යි cafe එකට එන දොර ගාවදිමයි කෙල්ල ගෙ ඇගෙ ඇවිත් කොල්ලෙක් හැප්පුණේ..

" Ughh Sorry 😉.."

ඇගෙ හැප්පුණ කෙනා Hoodie එකෙන් මූණත් හංගාගෙන කෙල්ල දිහාට හැරිලා හීනියට ඇහැක් ගැහුවා.

"ජ්..ජ..ජංකුක් ..what are you doing..ugh 😲"

Hyo Ra හිතින් තමන්ටම කියා ගත්තෙ කලබලෙන් .. යුන්ගි දැක්කොත් ඒ ජංකුක් කියලා මොනවා වෙයිද..? 😲

" ඒයි නැවතියන්..😑 මගෙ wife ගෙ ඇගෙ හැප්පිලා උබ ලිස්සලා යන්න..😑 "

Yoongi කෑ ගහන්න ගත්තේ දෙන්නාවම pass කරන් යන ජංකුක්ට.😯

" ඉවරයි.. අනේ.. දැන් මොකද්ද කරන්නේ.. no ..noo nooo.. yoongi.. ඔයා දැන්ම ම ජංකුක්ව දකින්න බෑ 😯..මට මොකක් හරි කරන්නම වෙනවා 😯"

"Yoongi Oppa.. it's ok.. මට ප්රශ්නයක් නෑ.. අපි යං.."

"How dare that bastard ..😤"

"Ohh. Taehyung..😮 Hi... 😀👋 oppa තේහියුං ඉන්නවා.. එන්න යං.."

හ්යෝරා යුන්ගි ගෙ අතින් ඇදගෙන ආවෙ Taehyung ඉන්න දිහාවට. වෙලාවට කෙල්ල තේ ව දැක්කේ. නැත්නම් බොරු මවන්න වෙනවා යුන්ගි ව නවත්තන්න..

" what are you doing here.? 😕"

" huhh..  coffee bay එකට එන්නෙ මොකට කියලද උබ හිතන්නේ..? 😏"

Yoongi කිණ්ඩියට වගේ හිනා වුණ විදිහට තේහියුං ට ටිකක් යකා නැග්ගා. මුකුත් කියන්න බැරිකමට තේ අහක බලාගත්තේ හ්යෝරාටත් රවලා.

"උබලා මෙතනට ආවෙ ... මට හොරා.. හ්යෝරා ව උස්සන්න පලෑන් කරන්න එහෙම නෙවෙනේ..😏"

Ughh Taehyung ගෙ ඇඟ සීතල වෙලා ගියා යුන්ගි එකපාරට අහපු දේට. ඇයි යුන්ගි එක පාරටම එහෙම එකක් ඇහුවෙ.😯

"හ්යෝරාව උස්සනවා නම් මෙලහකට උස්සලා තේහියුං. කොහෙද ඉතින් අර..ඌ ඌඌ...ඌඌඌඌ.....යි😣"

😒

Jimin ගෙත් කටට break නෑ. කටට ආව එක ඔහේ කියනවා. තේහියුං ජීමින් ගෙ කකුලක් පෑගූවෙ කටවහපං යකෝ කියල කටින් කියන්න බැරිකමට.

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Où les histoires vivent. Découvrez maintenant