17th CHAPTER

493 110 38
                                    

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 💞 💞 💞 💞 💞 💞 💞 💞 💞


"Taehyung..? What are you doing here..where is Jungkook 🥺?"

" What..?.. Jungkook..? 🤨 Come to your sense.."

"Tae Jungkook.. Jungkook හිටියා.. මම දැක්කා.. ඒ ජංකුක්.. එර්‍. එයා එයා ජීවත් වෙනවා Taehyung 😢😭"

" Hyo Ra.. නැගිටින්න.. ඔයා තාම හීනෙන් කියවනවා.. Jungkook කොහොමද 🤨"

"Tae stop.. උඹ කියන්නේ මට jungkook ව අඳුනගන්න බැ කියලද..? Aghh.. මගෙ ඔළුව.. 😣 What happened to me..?"

" rest කරන්න Hyo Ra.. ඔයා ඉන්නේ හොඳින් නෙමේ.."

"Tae.. මගෙ.. මගෙ ඇඳුම්.. මේ මේ jacket එක. ඒක...,🥺"

"ඒක මගෙ.. Yahhh.. Stop talking and just rest 😒"

Taehyung කෙල්ලව room එකේ තනි කරලා ගියේ හිතන්න දාහක් දේවල් Hyo Ra ට ඉතුරු කරල.. කෙල්ල ඉන්නේ suga ගෙ ගෙදර.. ඒත් කොහොමද ගෙදර ආවේ කියන එක කෙල්ලට මතකයක් නැ. මතක තියෙන්නෙ කොහොමද සිහි නැතුව ඇද ගෙන වැටුණා නේ.. Hyo Ra දිගින් දිගටම හිතන්න ගත්තෙ මොකද්ද මේ වුණේ කියලා.. කෙල්ල ගෙ හිතට ටික වෙලාවකට කලින් සිද්ධ උන දේ ගැන සැරින් සැරේ මතක් වෙනවා..

සුගා ඇයි ඒ විදිහට හැසිරුණේ 🥺.. කවුද එතකොට ඒ මාව බේරගත්තෙ..? ඇත්තට ම ඒ.. තේහියුං ද..? එතකොට තේ වෙඩි තිබ්බෙ.. එයා ගෙ අයියටම ද..? 😟 තේ කොහොමද එහෙම දෙයක් 😞.. ඒත් ඒ උණුහුම..? ඒ පපුවේ උනුසුම හරියට. 🥺 අනේ ඇයි මට ඒ jungkook කියලම හිතෙන්නේ.. .. ඒ උණුසුම අවුරුදු 4 කට කලින් Jungkook ට තුරුල් වෙලා ඉද්දි දැනුණ හැඟීම මයි.. කොහොම ද ඒ ජංකුක් නොවෙන්නේ.. ඒ ජංකුක් කියලා මගෙ හිත ඕනෑවටත් වඩා ඔප්පු කරනවා. ඒ හැඟිම එයා ඉස්සරහ විතරක් මට දැනුන දෙයක්.. .. ඒ කටහඬ.. ඒ jungkook.. ඒත් ඇයි Tae කියන්නේ ඒ එයා කියලා.. ඒ ඇත්තටම Taehyung ද. 🥺?

Hyo Ra ගෙ හිත එයාගෙන් ම ප්‍රශ්න කරනවා. 🥺 ඒ දේවල් වලට උත්තර තියෙන්නේ Taehyung ගාව විතරමයි..

💬💬💬💬💬💬💬💬💬💬💬💬💬💬

සිද්ධ උන දේ ගැනම කල්පනා කර කර හිටිය කෙල්ල ට දන්නේ ම නැතුව නින්ද ගිහින්.. කෙල්ල උදේ නැගිටින කොට කෙල්ල හෙව්වෙ suga ව.. කෝ suga..? Ughh.. Hyo Ra ට එවේලෙයි මතක් වුණේ ඊයේ දවසේ උන දේවල්.. Bathroom එකට ගිහින් wosh එකක් දාගත්ත කෙල්ල පඩිපෙළ බැහැ ගෙන ගියේ Taehyung ව හම්බෙන්න හිතන්..

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now