15 th CHAPTER

518 108 93
                                    

" S.. Suga oppa.."

" Hyo Ra..? What happened..?"

" යන්න.. යන්න please.. මට තනියම ඉන්න දෙන්න.. 😭😭😭"

" මේ මොකද මොකද්ද උනේ. Hyo Ra.. නැගිටින්න.. You are still dreaming 😐"

කෙල්ල ලඟින්ම ඇඳෙන් වාඩි වුණ suga කෙල්ලගේ උරහිසෙන් අල්ලලා ඇහැරෙව්වා. කෙල්ල ගැස්සිලා ඇහැරුණේ එතකොටයි.. සුගා ව දැකපු කෙල්ල හති දාගෙන අඩන්න ගත්තෙ සුගාව තල්ලු කරන ගමන්. කොල්ලට හිතාගන්න බැ මොකද්ද hyo ra ට උනේ කියලා.

" ohh.. Oppa.. Mianhae.. 😳 මන්.. මන් හීනයක් දැකල 🥺"

" භය වෙන්න තරම් දැකපු හීනෙ මොකද්ද Hyo Ra.."

කෙල්ල නිතරම වගේ මෙහෙම හීනෙන් භය වෙනවා කියලා suga දන්නේ නැ. කොහෙද ඉතින් ඒවා දැනගන්න වත් උවමනාවක් තියෙන එකක් යෑ. ඒත් ඒ හීනෙ මොකද්ද කියල suga ට කියන්න කෙල්ලට පුළුවන් කමක් නැ..

" නැ its ok oppa.. Ohh. කොයි වෙලේ ද ඔයා ගෙදර ආවේ.. මට ඊයේ කීවෙ ත් නැ.. 🥺"

" පොඩි වැඩකට ගියා දැන් ආවේ."

"ඉන්න මන් කෑම ලෑස්ති කරන්නම්.."

කෙල්ල ඇදෙන් නැගිටින්න හැදුවේ yoongi ට කෑම හදන්න කියල හිතන්..

Ahh its ok.. මන් කාටහරි කියල කෑම හදාගන්නම්. You don't have to do anything."

මුට එක පාරට ම මක් වුණාද 😳? කෙල්ලට තේරෙන්නේ නැ ඇයි yoongu කෙල්ලට හොඳින් සලකන්නේ කියලා.

කෙල්ල wosh එකක් දාගෙන රූම් එකෙන් එලියට යන්න හදන කොටමයි කෙල්ල ගෙ පෝන් එක රින්ග් උනේ..

Unknown Number 😮

" මේ කවුද..? "

" හෙලෝ..?හෙලෝඕඕඕ.. "

කෙල්ල ආයෙ පෝන් එක දිබා බැලුවෙ කතා කරාට අනික් පැත්තෙන් මුකුත් ඇහුණෙ නැති නිසා කට් වෙලා කියලා හිතන්.. ඔහ්.. නෑ..

" හෙලෝ .. who are you..? "

ටීක් ටීක්..📱

ආහ්.. ඒ පාර නම් කට් උනා.. කවුද මේ සෙල්ලම් කරන්නේ. කෙල්ල පෝන් එක ඇද උඩට අත ඇරලා දාලා යන්න හදද්දීම ආයෙත් පෝන් එක රින්ග් උනා.

" හෙලෝ.. 😐 කවුද තමුන්. කතා කරන්න කට නැද්ද..? "

" හෙලෝ මිස් හ්යෝරා... මාව මතක ඇති නේද..? "

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now