3rd CHAPTER

910 160 40
                                    

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Jungkook කෙලින් ම නැවතුණේ එයා ගේ class building එක පිටිපස්සේ. කොල්ලගේ පස්සෙන් ම දුවගෙන ආව හෝසොක් දැක්කේ කොල්ලා අඩනවා.😯

"Jungkook. Please listen.."

"Let me go hyung. I dom't want to talk with anyone. Please hyung leave me alone.."

"I'm never let you go again. That's enough. උබ ව නැති කරගත්තා අවුරුදු පහක්. ආයෙත් උබට එහෙම වෙන්න දෙන්නෑ. Be strong jungkook. You are a strong boy. If i'm were you. Im not able to live. Im so glad you are strong than me 😧 .."

Hoseok jungkook ගෙ හිත හදන්න ගොඩක් try කලා. ඇත්තට ම මොකද්ද ඒ අවුරුදු 5 කට කලින් සිද්ධ වුණේ 😯..?

Jungkook desk එකටත් ඔලුව තියාගෙන කල්පනා කර කර හිටියේ කීයටද school ඉවර වෙන්නේ කියලා.කොල්ලාට ඒ තරමට ම එපා වෙලා හැමදේම. උදේ උන සිද්ධියත් එක්ක තවත් කේන්තියි . ඇයි දෙයියනේ හොදක් කරන්න ගිහින් ගුටිත් කෑවානේ.

"Yahh.. asshole.. yaahhh නැගිටිනවා. 😡"

Jungkook ගෙ desk එකට පයින් ගගහා කොල්ලට කරදර කරේ වෙන කවුරුත් නෙමේ Taehyung .. (සහ මැරයෝ😂)

Jungkook ඔලුව උස්සලා Taehyung දිහාට රවලා බැලුවෙ තෝ අද ඉවරයි කියන්න වගේ බැල්මකින්.

"හහ්. කොල්ලා එදා ලොකු අයියලව ගෙනල්ලා අපිව බය කරන්නද හැදුවෙ 😏but we don't care about anyone."

Taehyung කොල්ල ගේ desk එකේ ඉදගෙන මූණටත් එබීගෙන කතා කරන්න ගත්තේ එදා සිද්ධිය ගැන. තේ විතරක් නෙමේ. ජංකුකියත් අතත් පපුව මැද්දෙන් බැදගෙන ඉන්නේ who care වගේ...

"Yahhhh...උබෙ සද්දෙ නැත්තේ භයේද අහ්..?"

Taehyung ජංකුක් ගේ කම්මුල හරියට පොඩි touch එකක් දෙන්න ගියා විතරයි ජංකුක් ඉදගෙන හිටිය පුටුවත් පෙරලගෙන නැගිට්ටේ කේන්තියෙන්.

"Don't... try to... touch me... ever...😑if anyone touch me again.. i'll broke them arms 😏"

jungkook දිහා හැමෝම බලාගෙන හිටියෙ පුදුමෙන් . මොකද මීට කලින් තේහියුංට මේ විදිහට attack කරන්න කවුරුත් ඉදලා නෑ.ජංකුක් ඒ අන්තිම වචන ටික කියද්දී කෙනෙක්ට නිකම් දැනුණේ හයියෙන් කණට ගැහුවා වගේ.😂
ජංකුක් කෙලින් ම ළංවුණේ Taehyung ගෙ මූණට.

"Do you want to fight ?? fine.. You and your fellow friends meet me in the park after school. I will fight alone.😏"

Jungkook එහෙම කියාගෙන class එකෙන් එලියට ගියේ taehyung ව ගණන් ගන්නෙත් නැතිව.කොල්ලට කේන්තියි ජංකුක් ලොකු talk එකක් දුන්න එකට එහෙම. ජංකුක් යන දිහා taehyung බලන් හිටියේ උබට දෙන්නම් මම අද කියන්න වගේ බැල්මකින්.

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now