13th CHAPTER

535 106 22
                                    

"Where am i..what happened to me.. Ughh.. Aishh my head.. 😣😣"

Hyo Ra ට දැනුනේ නිකම් ඔළුව පුපුරන්න වගේ.. ඔව් ඉතින් suga එක්ක club ගිහින් බිව්වා නෙමේ නෑවානෙ. කෙල්ලට ඇස් ඇරගන්නත් අමාරුයි.. ඒත්.. කෙල්ල ට පස්සෙ තේරුනේ කෙල්ල මේ නිදාගෙන ඉන්නේ සැප මෙට්ටෙක කියලා..

" woahhh පුදුම සනීපයක් නේ මේ ඇඳ.. අම්මේහ් 😍 නැගිටින්න හිතෙන්නේ ම නැ මට නම් දැන්.. 😋😋"

කෙල්ල ඇස් දෙක වහගෙන ම ඇද බදා ගත්තෙ හරි ආදරෙන්.. ඔව් ඉතින් සැප නින්දකට වඩා වටින්නේ මොනවද..?😝
"Good Morning Madam 😏.."

"Mmmm...Yoongi Oppa.. මට තව ටිකක්.. ehh..? 😨 yoongi oppa...?"

 නිදාගෙන හිටිය කෙල්ල උඩ ගිහින් වැටුණෙ  room එකට ආවෙ yoongi කියලා හිතාගෙන.. මොකද යුන්ගි එක්ක හුරතල් වෙවී කතා කරන්න ගියොත් කෙල්ලට හොද කනේ පාරක් උදේම බඩ පිරෙන්න කන්න පුලුවන්
 😂 ඒත්.. යුන්ගි ව දකින්න හිතාගෙන නැගිටපු කෙල්ල ඉස්සරහ හිටියෙ නම් කොල්ලා නෙමේ..

"හු....හු...හූ ආ යූ.?😨.. යාහ්.. මම කොහෙද මේ.. මා..මා...මාව පැහැරගෙන ඇවිත් නේද මේ..?😨"

කෙල්ල Bedsheet එකෙන් බෙල්ල ලගට යනකම් ඔතා ගත්තේ බයේ... පස්සෙයි කෙල්ලට තේරුණෙ ඊයෙ රෑ මොකද්ද උනේ කියලා.. කෙල්ල වැටෙනකම් ම  drinks ගත්තා නෙ.. ඔහ්.. ඒත් කොහෙද මේ ඉන්නෙ..මේක යුන්ගි ගෙ තැනක් නෙමේ කියලා කෙල්ලට තේරුණා. මොකද සාමාන්යෙන් යුන්ගි ගෙ කටේ සද්දෙ ඇහිලා තමයි කෙල්ල උදේම නැගිටින්නේ.

" මම... කවුද කියලා වැඩක් නෑ...  we have to discuss something .. "

" ඒහ්..? මොනවද..?😦"

"Breakfast එක ගන්න ගමන් ම කතා කරානම්..."

"Breakfast..? 😕 yahhh මම කොහෙද ඉන්නේ කියනවා breakfast ගැන කතා කරන්නේ.. පැහැරගෙන ඇවිත් breakfast ගන්නත් කියනවද..😑 ? කවුද තමුසෙලා."

Hyo Ra ගිරි යටින් කෑ ගහනවා .. ඇත්තනෙ පැහැරගෙන ඇවිත් කන්න බොන්න දීලා සලකන්නේ මොන රටේද..?😁

" don't argive with us.  You have to come down stair.
"

කියන දේ ඇරෙන්න වෙන මොනව කරන්නද.. කෙල්ල මූණ හෝදගන්න කියලා ගියේ රූම් එක ලගම තිබුණ bathroom එකට.

" ahhhhhhhh 😲.."

 Woshroom එකට ගිය කෙල්ල භය වෙලා කෑ ගැහුවෙ bathroom එක දැකලා.

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now