INTRO

3.3K 201 10
                                    


******************************************

හායි ලමයිනේ.. කොහොමද ඔයාලට😍.. ගොඩ කාලෙකින්... කීවට සති තුනකින් වගේ.miss you ඔයාලා නැතුව. ඔන්න මං ආවා අලුත් ff එකත් අරන්. හැබැයි දැන් ම 1st chapter එක දෙන්නෙ නම් නෑ. ටික දවසක් ඉවසන්න වෙනෝ.
මං මුලින්න ම අලුත් ff එක ගැන intro එකක් දීලා ඉන්නම්.

Stories

1. BTS FUN ( BTS ආතල්)
මේක නම් නොනවත්වා special දවස් වලට update වෙයි.

මගෙ FF ,
1. DON'T HOLD ME
2.EVIL TASTE
3.******

THE END OF THE WINTER (TEOW)

Main character - jeon jungkook

එච්චරයි මං කියන්නේ චරිතයක් ගැන😂. මේක school ff එකක්. මේක කොයි විදිහට ඔයාලා වැළඳ ගනීද කියන එක නම් මං දන්නෑ කියවලම බලමු. මේක.... සංවේදීවෙයි 😯. ඔයාලට ඒක දැනෙන විදිහ තමයි. කතාව ගැන මං මුකුත් කියන්නෑ වෙන. මේකට මට ප්රධාන වුණ idea එක දවසක කතාව අවසන් වුණහම කියන්නම්. ඒත් මේකෙදි මට Army ලා දෙන්නනෙක් තුන්දෙනෙක් විතර idea එක ගන්න උදව් වුණා.ඒ ගැනත් හරිම විස්තරේ අවසානෙට.

කතාව සතියකට එක පාරක් විතරයි දාන්න පුලුවන් වෙන්නේ. ඒ සෙනසුරාදා රෑට. ( වෙලාවක් නෑ .. පුලුවන් ඉක්මණින් සෙනසුරාදා දානවා.) Curfew නිසා ගෙදර ඉන්න කාලෙ නම් හිතේ හැටියට කතාව දවසෙම ලියලා hold me ff එක ඉවර කලා. ඒත් දැන් මං මේ ff එක ලියන්නේ job එකත් කරන ගමන්. ඒ නිසා මට සතියකට එක දවසයි කතාව දාන්න වෙන්නේ සොරි ලමයි ඒකට. මං දන්නවා බලන් ඉන්නකොට එපා වෙනවා කියලා. ඒත් ඉවසන්න හොදේ 😭.

ඒ වගේ ම තව එකක්. මං ff එක ඇතුලේ පොටෝස් දාන්නෙ නෑ කියලා හිතුවා. පොටෝස් දාන්නේ ඒ වෙලාවට චරිතේ අපි ඔයාලගේ හිතේ ඒ විදිහට මවන්න හිතන් නේ.. ඒත් මගේ පොඩි හරි talent එකක් තියේ නම් ඔයාලට members ලා ගේ රූපේ ඒ වෙලාවේ චරිත අනුව මැවෙයි හිතේ. ඒ නිසාමත් නෙමේ. මං හිතන්නේ පොටෝ හොය හොය ඉන්න කාලෙ ඇතුලත මට chapter එක ලියලා ඔයාලට ඉක්මණට දෙන්න පුලුවන් වෙයි. අනික. මං කියෙව්ව එක ff එකක් ( english) ඒකෙ එක ම පොටෝ එකක්වත් කතාවෙ තිබුණේ නෑ. ඒත් ඒ සිද්ධිය මට මැවිලා පෙනුණා කතාවම. නිර්මාණශීලි අය ගේ හිතේ අනිවාර්යෙන් ඒ විදිහට රූප මැවේවි කියවන් යද්දී. ඒත් ඔයාලා කියනවා නම් පොටෝ දාන්න කියලා. Ok මං පොටෝ දාන්නම්😍...

ඒ වගේ ම BTS MEMBERS ලා 7ම කවදාවත් මගෙ FF එකේ හොද චරිත විදීහට දකින්න ලැබෙයි කියලා නම් හිතන්නෙපා😂.7 ම එකට ඉදීයි කියලා හිතන්නත් එපා. මං එයාලව එකට තියන්නෑ. FF එකක් නිසා😂. හැම චරිතෙට ම එක වගේ ATTENTION එකක් නොලැබෙයි. මට සමාවෙන්න ඒකට.මං පුලුවන් තරම් TRY කරනවා.

වචනෙන් හරි කතාව ලස්සනයි කියපු කතාව කියපු හැමෝටමත් thank you ලමයි.

THANK YOU ARMY මේ හැමදේට ම . FF ලීවට ලැබෙන දෙයක් නම් නෑ හිතේ හැටියට සතුටු වෙන්න සතුට නම් ලැබෙනවා මදි නොකියන්න. PURPLE YOU READERS. THANK YOU FOR BEEN WITH ME.

ඒනම්..HOLD ME WAITING FOR NEW එදා🙈

අද...

ඒනම් THE END OF THE WINTER(TEOW)
Waiting for Winter ❄❄⛄

I'm Kim Seo Ha
******************************

Do you Remember that past?
The past We were together,
The past We loved each other's,

I know you already forgot....
I also want to forget my all stories,
My all sad stories,
I want to forget it all...
But I can't,
I still can't forget your innocent face...

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now