Special Notice 💜

497 86 16
                                    

Guys.. කවුද..? මම..? Kim seoha ආයෙ ආවා ඔන්න.. මුලින් ම කියන්න ඕන.. සොරි ගොඩක් මම කතාව මැද්දෙන් නැවැත්තුවට😓😥 මාත් එක්ක තරහ ඇති නේද කතාව නැවැත්තුවට.  Im sorry readers🥺🥺..  ඒත්  THE END OF THE WINTER අරන් මම ආයේ ආවා. මන් කලින් කියල තිබ්බනේ වෙන කෙනෙක් කතාව ලියනවා කියලා.. මාසයක් විතර මන් FF එක HOLD කරලා ඉන්න ඇති නේද..? ඔයාලගෙ ආදරේ නිසාම මට හිතුනා ආයේ කතාව CONTINUE කරන්න.. මන් කරපු ඒ වැරැද්දට SORRY. ඒත් ඔන්න නවත්තපු තැන ඉඳන් TEOW FF එක CONTINUE වෙනවා. ඉක්මනටම මන් 11 TH CHAPTER එක UPLOAD කරනවා..

කතාව ගැන ඔයාලට අමතක නම්

මන් කතාව නැවැත්තුවේ CHRISTMAS PARTY එකේදි JUNGKOOK ට HYO RA ගෙ BOY FRIEND ගහපු තැනින්.. JUNGKOOK ට මොකද උනේ.. HYO RA ගෙ අතීතය..?  JUNGKOOK ගෙ අතීතය..? HYO RA ගෙ BOY FRIEND..? TAEHYUNG ගෙයි HYO RA ගෙයි සම්බන්ධ..?  HYO RA ගෙ තාත්තා..?

මේ හැම රහසක් ම REVEAL වෙයි NEW SEASON එකෙන්.. WINTER SEASON එක ඉවරයි.. බලමු
👇

BTS චරිත වලින් සමහර චරිත ඉදිවී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BTS චරිත වලින් සමහර චරිත ඉදිවී. සමහර චරිත නැ.. එ් වගේම එ් ඉන්න චරිත වලට දුන්න ප්‍රතිරූපය ගැන SORRY වෙන්න ඕන.. LET'S GOOOO🙈🙊

I WILL UPDATE SOON MY READERS. I'M SORRY AND LOVE YOU TO BE WITH ME STILL ❤️😘😘😘😘

LOVE YOU ❤️

KIM SEOHA  📝

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now