12 th CHAPTER

518 111 20
                                    

Hyo Ra  ජනෙලෙන් එලිය බලාගෙන කල්පනාවට වැටුණේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. කෙල්ල කොහොමද සුගා එක්ක ජීවත් වෙන්නෙ.. කොල්ලා කලේ මුලු ජීවිත කාලෙම හ්යෝරාට වද දුන්නු එක... කොහොමද ඒ වද ඉවසගෙන තවත් ජීවත් වෙන්නේ..  ජීවිතෙ නැති කරගන්න හිතුණ වාර අනන්තයි. ඒත් කෙල්ලට ජීවත් වෙන්න එක විශේෂ හේතුවක් තිබුණා.. එකක් එයාගෙ අයියා.. ji chang wook .. ඒත්.. දැන් කෙල්ලට ඒ හේතුවත් නෑ ජීවත් වෙන්න. ඊටත් වඩා.. කෙල්ලගෙ පුංචි කාලෙදි ම කෙල්ලට ජීවත් වෙන්න ආසාවක් දුන්නු කෙනෙක් හිටියා.. ඒ කෙල්ල ගෙ පුංචි කාලෙ හොදම යාලුවා...



FLASHBACK







" Hey stupid girl.."

" mwo..? You called me stupid girl..?"

කෙල්ලට වයස 9 ක් විතර ඇති ..  කෙල්ල ලගට ආවෙ කෙල්ලගෙ වයසෙම කියන්න පුලුවන් පොඩි කොල්ලෙක්. පුංචි හ්යෝරා අඬනවා.. හේතුව..

" i saw everything 😢"

" what you saw..?😢"

 කෙල්ල ඇස්වල කදුලු පුරවගෙන ඇහුවෙ පුංචි කොල්ලගෙන්.

" don't cry..ok..? මම ඉන්නවනේ.. දැන් ඔයාට බයවෙන්න දෙයක් නෑ.  කවුරු ඔයාව එක්කන් යන්න ආවත්..මම ඔයාව මං ලගම තියාගන්නවා.. promise..😇"

කොල්ලාගෙ පුංචි කෙල්ල ගෙ ඇස් ඉස්සරහ නතර වුණෙ පුංචි හ්යෝරාට පොරොන්දුවක් දෙන්න..

"Pinky promise.. මන් ඔයාව බලාගන්නම්.. ලොකු උනාම මම ඔයාට රිද්දන අයට හොද වැඩක් කරන්නම් 😡"

 කෙල්ල ට  පොරොන්දුව දෙන්න අල්ල ගත්ත අත එහෙම්ම ම අල්ලගෙන පුංචි කොල්ලා කිව්වේ මූණ ට නපුරු පෙනුමක් අරගෙන.

" ඒත්.. ඔයා කවුද..? ඔයා ඇයී.. මාව බලාගන්නේ.. ඔයා.. මාව ...දන්නවද..? ඔයා ඇ...යි මෙතන.. 😢"

පුංචි හ්යෝරා කදුලු අතරින් පුංචි කොල්ලගෙන් පශ්න අහනවා..

" මම ඔයා ගෙ ගැලවුම්කාරයා.😀"

" ගැලවුම්කාරයා කියන්නේ කාටද..? "

" දන්නෙ නෑ.. මම ඒ වචනෙ දැනගත්තේ මම බලපු film එකකින්.. ඒකෙ අඩ අඩ හිටිය noona කෙනෙක්ට  hyung කෙනෙක් කිව්වා මම ඔයාගෙ ගැලවුම්කාරයා කියලා..😊"

" ඉතින් ඔයා මගෙ ගැලවුම්කාරයාද ..? එතකොට මම ඔයාගෙ කවුද...? "

" ඔයා..? ම්ම්..  ඔයා... ඔයා.. මගෙ wife.."

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now