23rd CHAPTER

526 102 68
                                    


💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Jungkook hoseok ගෙ ගෙදරට ආවේ Hyo Ra එක්ක ඇති වුන කතා බහ නිසා ඔලුව ම අවුල් කරගෙන

"Jungkook..? 😳"

" H.. Hyung.. 🥺.."

" What happened to your hand..? 🥺Are you ok.?"

" Hyung help me. Help me hobi hyung 😭😭😔"

Jungkook hobi ව බදා ගත්තෙ ඇස් වල හිර කරන් හිටපු කඳුළු වලට නිදහස දීලා.

" කොල්ලො මොකද්ද වුණේ කියපන්. ඇයි මේ 🥺උබේ අතට බෙහෙත් දාගනින් සේරටම කලින්. 😑 උඹ අත තුවාල කරගත්තේ කරනම් ගහන්න ගියාද 😑. ."

" its ok hyung I'm serious now. Hyung මට උදවු කරන්න ඒ හැමදේම අමතක කරන්න. Hyung මට බැ විඳවන්න. 🥺 එ් දේවල් මතකෙ තියෙන කම් මට නිදහසක් නැ Hyung. 😭"..

" jungkook..? මොනවද.. මොනවද උබට අමතක කරන්න ඕන. උඹ ආයෙත් Hyo Ra ව මුණ ගැහෙන්න ගියාද..?"

" ඇයි Hyung මන් ආදරේ කරන්න ගත්තෙ 😥😔. මේ තරම් අඩන්න වෙනවා කියලා දන්නවා නම් මන් ආදරේ කරන්නේ නැ hyung. ඒ කෙල්ල පුළුවන් හැම විදිහට ම මට රිද්දනවා. මන් එ් දේවල් අමතක කරලා ඉන්න try කරත් ඇයි hyung මට ඒ ඇස් දෙක අමතක කරන්න බැරි. ඇයි.. 😖 මේ හැමදේම 😣😑 මේ හැමදේම අරූ නිසා. මන් ඕකාව. 😤"

" kookie 😐 calm Down.. "

Hoseok kookie ව බදා ගත්තෙ කොල්ලා ව සන්සුන් කරන්න කියලා හිතන්. 🥺 තමන් ආදරේ කරන කෙනා ම තමන් ගැන වැරදි අදහසක් හිතේ තියන් රිද්දන කොට ඒක දරාගන්නෙ කොහොමද..? Jungkook ට ඕන වුණේ නැ Hyo Ra ට රිද්දන්න. කෙල්ලගේ සතුට නැති කරන්න. Jungkook මේ හැමදේම කරන්නේ කෙල්ල ඉස්සර විඳවපු තරම දන්න නිසා 🤧.

" උබට මන් ඉස්සර ම කිව්වා jungkook එ් කෙල්ලගෙ ජීවිතේ ට මැදිහත් වෙන්න එපා කියලා. මන් කිව්වා උබට විඳවන්න වෙනවා කියල. 🥺 ඇයි jungkook උඹ  😔.. උබට මොනවද හිත හදාගන්න කරන්න ඕන. ඕනි දෙයක්.. ඕනි දෙයක්  කරමු. මන් උඹ එක්ක ඉන්නවා 😐"

" i want to kill him.. I want to kill him hyung 😤"

" Jungkook 🤨.. උබට ඕන මිනී මැරුවෙක් වෙන්නද..? Yahhh මොලෙන් වැඩක් ගනින් 😐. උඹ ඕකව මැරුවා කියලා උබේ නැති උන අතීතය ආයේ ලැබෙනවා ද..? 🤨 Let's go to abroad.. "...
..

" Noooo hyung 🤨. I won't dissappear again cause of that bastard 😤. I'm not afraid to him. "

" උබට උ එක්ක හැප්පෙන්න බැ jungkook. 🤨 ඌට contacts තියෙනව හැම underwolrd එකෙක් ගෙන් ම. උඹ නිකම් සාමන්‍ය කොල්ලෙක්.. මොනවද උබට කරන්න පුළුවන්. 😑"..

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now