30th CHAPTER

876 127 80
                                    

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

😦 Hyo Ra kitchen එකේම සිහි නැතුව ඇදගෙන වැටුණේ ගිරියටින් කෑ ගහගෙන 🥺.. කෙල්ලව අත් දෙකෙන් උස්ස ගත්ත hoseok කෙල්ල ව room එකට එක්කන් ගිහින් ඇඳෙන් හාන්සි කෙරෙව්වෙ දැන් මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව.  🥺

" yoboseyoo.. Yoboseyoo jungkook.. 😟 📱. ඉක්මනට.. ඉක්.. මනට  ගෙදර එන්න.. Hyo Ra.."

Hoseok ඉතුරු ටික කියන්නත් කලින් එහා පැත්තෙන් Phone එක cut උනා..විනාඩි පහක් විතර යද්දී jungkook ගෙදර ආවේ කෙලින්ම කෙල්ලගේ room එකට ..

"Hyung.. 😲 What happened...? Hyo Ra ට.. මොකද උනේ..? Hyo Ra..😲 Hyo Ra please නැගිටින්න.. 😢"

Jungkook කෙල්ලගෙ මුහුනට වතුර ටිකක් ඉහුවෙ කෙල්ල ළඟම ඉඳ ගන්න ගමන්..

"Jungkook ah.. Mian.. 😕 මන් හිතුවේ නැ Hyo Ra faint වෙයි කියලා.."

"මොකද්ද උනේ hyung 🤨"

"මන්.. මන් Hyo Ra ට කිව්වා.. 😔 මෙච්චර කාලයක් උබේ මතකය නැති වෙලා තිබ්බේ කියලා... Mianhae.."

. " wtf 😖 aishhh hyung wae... 😑 ඒ වගේ දෙයක් Hyo Ra ට කියන්න .. ඇයි... hyung you know she isn't in  a good  situation to hear  something like that.. Aishhh 😶"

Jungkook ඉන්නේ හොඳට ම භය වෙලා. Hyo Ra ට සිහිය නැහැ තාම.. Hoseok කෙල්ල ළඟම හිටගෙන ඉන්නේ වැරද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ බිම බලන්. 🥺 ඒත්.. ඒ දේවල් Hyo Ra දැන ගන්න ඕනනෙ ..

" J.. Jung.. Jungkook.. Aghh😩.. Jung.. "

" Hyo Ra.. I'm here ok.. Calm down ughh..?"

හිමිහිට ඇස් ඇරපු කෙල්ල.. ඇස් ඉස්සරහ ම jungkook ඉන්නවා දැක්කම ඇස් දෙකේ කඳුළු පුරවා ගත්තා..

"Jungkook.. ඔය.. ඔයා 😭"

"Hyo Ra.. Please calm down ah... Everything is ok now.. Please... ඔයා ටිකක් rest කරන්න.."

අමාරුවෙන් jungkook ගෙ උදව්වෙන් නැගිට ගත්ත Hyo Ra කොට්ටේ ට හේත්තු වුණේ jungkook දිහා කඳුළු පිරිච්ච ඇස් වලින් බලන්..

"මන් මන් එළියට යන්නම් නේද 😬?"

Hoseok හිමිහිට room එකෙන් මාරු උනේ දොරත් වහගෙන දෙන්නට ටිකක් තනි වෙන්න දීලා.

" Jungkook Mian.. 😭"

" Hyo Ra.."

Jungkook කෙල්ලව තුරුල් කර ගත්තෙ හරි ආදරෙන් 🥺. කෙල්ල jungkook ගෙ පපුවෙ මූණ හංගගෙන අඩනවා හොඳටම...

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now