24th CHAPTER

436 97 19
                                    


.
.
.
.

"Hyung.. What the fuck. තමුන් දන්නේ නැ Hyo Ra ට මොකද වුණේ කියලා?. තමුසෙ Hyo Ra ගෙ Husband නේද..? Wife දවස් දෙකක් තිස්සේ කොහේ ගියාද මොකද වුණේ කියලා දන්නේ නැති උඹ Hyo Ra ට ආදරේ කරන්නේ කොහොමද 😑😤. ඒකි විශ්වාස කරනවා තමුසෙ ආදරෙයි කියලා ඒ කෙල්ලට. You are a such a bastard 😤 "

" කියවලා ඉවර ද..? 🤨 දැන් මෙහෙන් යනවා එහෙනම්. 😤"

Taehyung Yoongi ගෙ ගෙදරට ඇවිත් කොල්ලට කෑ ගැහුවේ ඊයේ දවසෙම Hyo Ra ගෙන් msg එකක් වත් ආවේ නැති නිසා ගෙදර ඇවිත් බලද්දී කෙල්ල ගෙදරත් නෑ කියලා දැන ගෙන. Yoongi පුටුව ට හාන්සි වෙලා කකුලක් උඩින් කකුලක් දාගෙන අතත් ඔලුවේ පිටි පස්සට තියාගෙන ඉන්නේ කිසි ගාණක් නැතුව වගේ. ඒකයි Taehyung ට යකා නැගලා ඉන්නේ. Taehyung කේන්තියෙන් කියවන දේවල් වලට මුකුත් නොකියා අහගෙන හිටිය yoongi Taehyung ට ගෙදරින් යන්න කීවේ කියවිල්ල අහන් ඉන්න බැරි නිසා.

" ඉවර ද..? උබට එච්චර ද කියන්න තියෙන්නේ..? Huhh 😑.. උඹ ට ඒ කෙල්ලව බලාගන්න බැරි නම් මොකටද ඕයි ඒ කෙල්ලව marry කරේ..?"

" ඇයි..? මන් marry නොකර උඹ කියන්නේ මට අරූ ට ඒකි ව marry කරන්න ඉඩ දෙන්න කියලා ද 😏. උඹ දන්නේ නැත්ද උබේ අයියා ගැන..? මට අයිති වෙන්න ඕන දෙයක් මට අයිති නොවෙනවා නම්... ඒක වෙන කාටවත් අයිති වෙන්නත් බැ 😏"

" උඹ මගෙ අයියා නෙමේ. ඒ වගේම.. Hyo Ra කියන්නේ කාටද අයිති.. උබට එපා නම් මට.. මට එපා දැන් උඹ තියාගනින් වගේ උබට සෙල්ලම් කරන්න පුලුවන් බෝනික්කෙක් නෙමේ yoongi.. ඒ කෙල්ල නිදහසේ හිනාවෙලා තමන් ට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක්. එහෙම ආස කරන කෙල්ලෙක්. ඒකි මෙච්චර අද විදවන්නෙ උබේ ඔය ජරා හිතට කවදාවත් පුරවන්න බැරි උබේ සතුට දෙන්න ගිහින්. ඒකි ගෙ ජීවිතේ විනාස කරලා කෝ උබට ලැබුණද සතුට. උබේ ආසාව ඉෂ්ට උනාද. පලිය ගත්ත ද. දැන් නිදහස් ද හිතට. 😑😤 උබේ තියෙන ජරා ගති වලට ඒ වගේ කෙල්ලෙක් ගෙන් උබට කවදාවත් සතුටක් ලැබෙන්නේ නැ. 😑 උඹ ඒ විනාස කරලා තියෙන්නේ අහිංසක ජීවිතයක්. ඒකත් ඒ කෙල්ලගේ තාත්තා කියලා ලේබල් ගහ ගෙන ඉන්න ජරා මනුස්සයා එක්ක. "

" මොකද්ද උබේ අරමුණ..? පරණ දේවල් වර්තමානෙට ඇදලා ගන්න? Huhh.😏 ඒ දේවල් Hyo Ra ට ප්‍රශ්නයක් නැත්නම් උබට මොකද්ද තියෙන අමාරුව.... මේක අහගන්නවා Taehyung.. She is my wife. I can take care of her. උබ ඒ කෙල්ල ගැන වද වෙන්න කිසිම උවමනාවක් නැ. උඹ මගේ සහෝදරයා නෙමේ නම් උබට මගෙ wife ගැන කරදර වෙන්න දෙයකුත් නැනේ. එ් කෙල්ල කොහෙද ඉන්නේ මොනවද කරන්නේ මට ඕන නම් මන් ඒ ගැන හොයන්නම්. 🙂😤 Ok..? "

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now