22 nd CHAPTER

462 106 50
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

.
.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..

Hyo Ra Snow white දිහා ම බලන් කල්පනා කලේ මේකෙ අයිතිකාරයා එයාමද කියලා.

"Hey .. excues me කවුද ඉන්නේ 😑 hellooo.. මේ දොර අරිනවා.. යාහ්.හහ යාආආආආආආහහහහ්අඅ "😑

කෙල්ල බෙරිහන් දුන්නේ හරියට කවුරුහරි බෙල්ල මිරිකනවා වගේ.මහ රෑ.. 12 ටත් කිට්ටුයි. කිසිම සද්ධයක් නෑ ඒ නිසා ම කෙල්ලගෙ වොයිස් එක සද්දෙට ඇහෙනවා ටකරමකට ගල් ගහනවා වගේ.

"Miss. Hyo ra .. අහ්.. මේ දොර ලොක් කරලා නේ😕"

Yu min (servent) දුවන් ආවෙ කෙල්ලගෙ සද්දෙ ඇහිලා. ඒත් දොර ලොක් කරලා කියලා දැක්කෙ එවෙලේ.

"Aunty please මේ දොර අරින්නකෝ.මට..මට ටිකක් කතා කරන්න ඕන😢. "

" දෙයියනේ දරුවෝ මේ දොර ලොක් කලේ කවුද..? ඔය ලමයම හිර කරලද.? "

Aunty ට තේරුම් ගියෙ එවෙලේ කෙල්ලව හිර කරලා කියලා. ඒත් මේ වෙන්නේ මොනවද කියලා කිසිම දෙයක් aunty දන්නේ නෑ.

දඩ් දඩ් දඩ්( පඩි පෙල නගින සද්දෙ හොදේ 😂)

කවුරු හරි පඩි පෙල නැගගෙන රූම් එක දිහාට එන සද්දෙ හ්යෝරාට ඇහුණා. ඒත් කිසිම කතාවක සද්ධයක්වත් නෑ.

දඩ් දඩ් දඩ්

ටිකෙන් ටික ඒ සද්දෙ ආයෙත් ඇහෙන්නැති ගානට යද්දීමයි yumin දොර ඇරියෙ ..බයටද මන්දා හ්යෝරා ගෙ ඇස් රතුවෙලා තියෙනවා දැකලා Yu min ටත් පුදුමයි..දොර වහගෙන කෙල්ලවත් එක්කගෙන ඇදෙන් වාඩි වුණ Yumin කෙල්ලගෙ මූණට වැටිලා තියෙන කෙස් කැරලි එහාට කලේ මොනවද වුණේ කියලා දැනගන්න.

" ඇයි මේ.. මොකද වුණේ..? මිස් ඔයාට අසනීපයක්වත්.."

" කාගෙද මේ රූම් එක😢 "

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now