9th CHAPTER

653 129 35
                                    

☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️

"ඔප්පා.."

කෙල්ල ඒ කෙනාට කීවෙ එහෙමයි. ජංකුක් බලන් ඉන්නේ ඒ මනුස්සයා ලඟට එනකම්. කොල්ලාගේ මූණේ භය ගෑවිලා වත් නෑ. කෙල්ල නම් හොඳටම භය වෙලා ඉන්නේ..

"Hyo Ra..?who is this boy? What are you doing here with him? Uhh? "

ඒ කොල්ලා ගේ ප්‍රශ්ණ වලට උත්තර කෙල්ල ගාව නෑ වගේ.

"oppa.. 😞He is my classmate"

"who are you..?"

Hyo Ra ත් භය වුණා jungkook මොනවද මේ අහන්නේ කියලා.

"me..? මන් කවුරු උනත් උබට ඇති වැඩේ මොකද්ද එකෙන් ahhh? 😑"

"oppa... ඇයි මේ?? 😢"

කෙල්ල ගිහින් අතේ එල්ලුණේ ඒ කොල්ලගේ.

"Oppa kaja"

"you shut up Hyo Ra.. 😑"

,😮😮😕

Hyo Ra ගේ කට වැහිලා ගියේ කොල්ලාගේ සද්දෙ ට.. එ් වෙන කවුරුත් නෙමේ hyo ra ගේ අයියා chang.. කොහේද ඉතින් jungkook දන්නවා යෑ කෙල්ලට අයියා කෙනෙක් ඉන්නවා කියලා.. Jungkook දැන් හොඳටම රත් වෙලා ඉන්නේ. Hyo Ra භය වෙලා ඉන්නේ chang පිස්සුවක් නටයි කියලා...

"  ඔයාට සිංහලෙන් තේරුම් කරලා තියෙනව hyo ra කොහොමද ඉන්න ඕන ආශ්‍රය කරන්න ඕන කවුද කියලා.. ඒත් ඔයා කියන දෙයක් අහන්නේ නැත්නම් හිතාගන්න hyo ra ඔයාගෙ oppa නෑ කියලා 😢.. මට තවත් මේ දේවල් දිහා බලන් ඉන්න බැ.. මන් ඔයා එක්කම හිටියා මෙච්චරකල්.. ඒත් පරිස්සම් වෙන්න ඔයට උවමනාවක් ඇත්තෙත් නැත්නම් මට වෙන කරන්න දෙයක් නෑ.. ඔයාට කැමති දෙයක් කරන්න.. "

කියන්න ඕනි සේරම කියලා chang ගියේ car එක පැත්තට.. Hyp Ra වෙන මොනවා කරන්නද හදිස්සියට chang ගේ පස්සේ ම දිව්වා මිස jungkook ට යනවා කියන්නත් කෙල්ලට අමතක වුණා...

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

Chang ගෙදර ආව ගමන් කෙල්ල ව දන්නෙත් නැ වගේ එයාගෙ room එකට ගියා.. කෙල්ල ගේ හිතටත් අවුල් chang එහෙම ඉද්දී. මොකද කෙල්ලට ඉන්නේ හැමදේටම chang නේ...කෙල්ලත් chang ගෙ පස්සෙන් ම room එකට ආවෙ  වචනයක් හරි අයියා කියයි කියල හිතන්... Chang room එකට ගිහින් ජනේලෙන් එළිය බලාගෙන හිටියා.. කොල්ලට කියන්න දේවල් ඔලුවට එනවා හෝ ගාලා. ඒත් කෙල්ලට කියාගන්න බැරිව ඉන්නේ.. Chang කැමති නෑ කෙල්ලට බනින්න...

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now