27 th CHAPTER

507 107 69
                                    

🔥💓🔥💓🔥💓🔥💓🔥💓🔥💓🔥💓🔥💓🔥💓🔥💓

" what. මොනවද තමුසෙ කියන්නේ. ඇයි මට මේ ගෙදරට එන්න බැරි ah.. 😑😑😖"

"මේක මගෙ ගෙදර. මේ ගෙදරට එන්නේ කවුද යන්නේ කවුද කියලා තීරනය කරන්නෙ මම. උඹ ට කාවද මේ ගෙදරින් හම්බෙන්න ඕන 😏 Hyo Ra..? මොකටද? උබේ අයියට වඩා උඹ සෑහෙන්න jungkook ගැන උනන්දුයි නේද Taehyung😏. උබේ මහන්සිය බොරු වැඩක්. 😌කෙල්ල මේ ගෙදරින් යන්නෙත් නැ. Jungkook ට ලැබෙන්නෙත් නැ. එච්චරයි. මෙහෙන් පලයන් නැත්නම්.. 😑මේ හැමදේම හංගලා jungkook එක්ක එකතු වෙලා Hyo Ra ව මගෙන් උදුරාගන්න ගහපු ප්ලෑන් වෙනුවට මන් උදුරා ගන්නේ උබේ ජීවිතේ. ඊට කලින් පලයන්🤨"

" හහ්... උබේ මේ ජරා වැඩ වලට උබට උදවු කරන්න ද මට කියන්නේ?.. Hyo Ra අයිති උබට නෙමේ hyung.. 😑"

" Shhh🤫 am i your hyung?. Huhh උබ.. මන් උබෙ අයියා කියන එක අමතක කරලා ඉවරනෙ. ඒ නිසා මේ ගෙදරට එන්න උබට කොහෙත් ම අයිතියක් නෑ. අහ්.. තව එකක්. Don't try to call her ever. 🙄. හ්යෝරාගෙ පෝන් එක මන් ලග. ඒ නිසා ඒක බොරු වැඩක්. "

Yoongi එහෙම කියාගෙන ගෙට ගියේ bodyguards ලට Taehyung ව එළවලා දාන්න කියලා ඉඟියකුත් දෙන ගමන්.

(flashback)

වම් අතෙ දාගෙන ඉන්න  wedding ring එක දිහා කෙල්ල බලාගෙන හිටියේ ඇස් වලින් හෝ ගාලා කඳුළු එද්දී. 🥺 එදා අන්තිම මොහෝතේ කෙල්ලගෙ අතින් නැති වුණ ඒ wedding ring එක 🥺❤️ jungkook කෙල්ලගේ අතටම දීලා තමන් ගෙ ඇස් ඉස්සරහට ආයේ එන්න එපා කියපු විදිහ 🥺 කෙල්ල ට හැමතැනම මැවි මැවි පේනවා 🥺😔.  Hyo Ra ට ඕන වුණේ නැ jungkook ට රිද්දන්න. කෙල්ල එහෙම කරේ හේතුවක් ඇතිව. 😳🥺Yoongi ගෙ ඇත්ත ස්වරූපය කෙල්ල මේ විදිහට දකින්න හිතුවේ නැ. ඒ කෙල්ලගෙ husband. ඒ මුද්දෙ අයිතිකාරයා. ඒ පුද්ගලයාම කෙල්ලගෙ සතුට උදුරාගෙන. මේ තරම් ලොකු රැවටීමක් එක්ක. 🥺 කොහොමද කෙනෙක් ගෙ ජිවිතයක් එක්ක මෙහෙම බොරුවක් කරන්නේ 🙂💔 කොහොමද කෙනෙක් ව විශ්වාස කරන්නේ..?

phone එකට Taehyung ගෙන් call එකක් එනවා දැක්ක කෙල්ලට ඇදෙන් නැගිට්ටවුණේ ඉබේට ම වගේ🥺. කෙල්ල තවමත් අඩනවා. ඒ කඳුළු හැමෝගෙන්ම හංගන්න ඕන වුණත් Taehyung ගෙන් හංගන්න දෙයක් නැ. කොල්ලා තමයි Hyo Ra ගෙ හොඳම යාළුවා කෙල්ලගෙ හැම දේකටම ලඟින් ඉන්න. Hyo Ra phone එක answer කරේ නොනවත්වා එන ඉකි බිඳුම් නවත්තන්න උත්සාහ කරන ගමන්.🥺

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now