8th CHAPTER

709 137 43
                                    

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

 අලි මදිවට කොටි කිව්වලු.. තේහියුං මදිවට දැන් කුකියත් හ්යෝරා ගේ group එකේ. කෙල්ල දන්නවා කෙල්ලට වලි බේරනවා ඇරෙන්න පාඩම් නම් කරන්න වෙන්නෑ කියන එක😂.. group 5 ම leaders ලා කතා වුණේ   after school එක ගෙදරකට සෙට් වෙලා පාඩම් කරන්න කියලා. හ්යෝරා යි තේ යි ජංකුකියි. තව ලමයි තුන් දෙනෙක් විතර කෙල්ල ගේ group එකේ.

හ්යෝරා කල්පනා කරන්න ගත්තේ කොහෙ ඉදන්ද දැම්  පාඩම් කරන්නේ කියලා. කොහෙත් ම හ්යෝරා ගේ ගෙදර නම් පාඩම් කරන්න බෑ තාත්තා ඉන්න නිසා. නිදහසක් ගෙදර ඇත්තෙම නෑනේ කෙල්ලට..

" Taehyung.. ඔයා දන්නවනේ .. අපේ ගෙදර නම් පාඩම් කරන්න බෑ.. මොකද කරන්නේ අපි.."

" ඇයි මේ ඉන්නේ තව එකෙක්. එහෙ පුලුවන් ඇති නේ.😒"

"Noooo😨"

Jungkook කෑ ගැහුවෙ කරන්ට් එක වැදිලා වගේ 😂✋. කෙල්ල ගැස්සිලා ගියා ජංකුක් ගේ සද්දෙට..

"Nooo.. i mean ..  අපේ ගෙදර සද්ද බද්ද වැඩියි. පාඩම් කරන්න නම් බැරිවෙයි. 😐"

"Huhh😏.. then Hyo Ra..  අපේ ගෙදර.."

"Taehyung..?😐"

" we don't have any choice hyo ra.😕"

කෙල්ල පුදුමෙන් බලන් හිටියේ තේහියුං දිහා. කරන්න දෙයක් ම නෑ. අනිත් ලමයි තුන්දෙනා ටිකක් දුරයි. ඉතින් ඒ ගෙවල් වල කොහොමත් බෑ. දැන් ඉතුරු තේ විතරයි. කරන්න ම දෙයක් නෑ. හැමෝට ම යන්න වුණේ taehyung ගෙ ගෙදර..

හැමෝම school වලින් පස්සේ  හවස 4 ට විතර tae ගෙදරට සෙඨ් වෙන්න plan කරගත්තා. කට්ටියව ම සෙට් කරගන්න ඕන නිසා. කෙල්ලට සිද්ධ වුණා group එකේ කට්ටියම දාලා kakao group chat එකක් හදන්නත්.

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

Tae : 4.00 pm නෙහ්..?

Hyo Ra : නෑ  රෑ 12 ට විතර.😑 අපි එන වෙලාවට එන්නම්. උබ ගෙදරනේ..? එච්චරයි😑 ..

Tae : yaahhh... මට උබ කියන්නෙපා. මං කියලා තියෙනවනේ හ්යෝරා 😐 ..

Hyo Ra : අනේ මල කෝලම්.. 😂 උබ නොකියා බබා කියන්නද..

Tae : 😕😒

🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] जहाँ कहानियाँ रहती हैं। अभी खोजें