16 Th CHAPTER

526 110 67
                                    

🌄🌃🌄🌃🌄🌃🌄🌃🌄🌃🌄🌄🌃🌄🌄🌃🌄🌃🌄🌃



හැමෝම film hall එකෙන් එලියට දුවන් ගියේ Emergency alarm එකේ සද්දෙට. ගින්නක්..? ඒත් කොහෙද..? හැමෝම hall එකෙන් එලියට ඇවිත් බලන් හිටියෙ building එකේ කොහෙද  ගින්නක් තියෙන්නෙ කියලා.

" we are sorry for inmform this. There is not any emergency situation. We think its a mistake. We are sorry 🙇"

Film hall එකේ manager කෙනෙක් ඇවිත් එහෙම කිව්වා. දැන් ඉතින් මොන film ද. සුගා කෙල්ලවත් ඇදගෙන ආවෙ Lunch එක ගන්න කියලා NamSan Hotel එකට....

" what do you want to eat Hyo Ra..? "

"Anything ☺"

කෙල්ල කිසි ගානකට නොගෙන කීවෙ සුගා ඉතින් වස දුන්නත් කෙල්ල ට කන්න වෙනවා කියලා දන්න නිසා.

"හ්ම්... ඔකේ.. Pork rice and Chicken ? "

"Mmm. "

කෙල්ල ගෙ උත්තර හරිම කෙටියි. Suga පුදුම ඉවසීමක් ඉවසන්නෙ කෙල්ල ගෙ හිත රිද්දන්න බැරි නිසා. කොල්ලට ඕන හ්යෝරා  එක්ක ප්රශ්නයක් නැතිව හොදින් ඉන්න. ඒත් කෙල්ල කරන්නෙ ම සුගා ගෙ කේන්තිය අවුස්සන වැඩ. කොහොමද ඉතින් කොල්ලෙක් හැමදාම ඒ දේවල් ඉවසන්නේ.

"Excues me sir Your Order is here "

Waiter  කොල්ලා කෑම එකින් එක Table එක උඩින් තිබ්බා.

" Ohh "

" ahhh😨"

"Chwesohamnida Maam.. ChWeseo.."

( slapped)

" what the fuck you did bastard😤"

යක්ෂ සුගා ආයෙත් උඩට මතුවුණෙ waiter කොල්ලා ගෙ නොසැලකිල්ලට. Wine වීදුරුව කිසි ම හැදියාවක් නැතුව හ්යෝරා ගෙ ඇඳුම පුරා හැලුණේ waiter කොල්ලා ගෙ අත වැදිලා. සුගා ආව කේන්තියට ම කොල්ලගෙ කම්මුල රත් වෙන්න ම එකක් ගැහුවා..

"YOONGI OPPA..? 😦"

"මට සමාවෙන්න සර් මන් ඒක හිතලා.."

කටවහපන්. බලපං මේ කෙල්ල ගෙ ඇදුම පුරා ම වයින්. උබ ලා මෙහෙම ද coustomers ලට සලකන්නේ . එන්න කියපන් උබලගෙ Manager ට.

"නෑ නෑ.. Its ok.. ඔයා යන්න.. Yoongi oppa calm down"

කෙල්ල waiter කොල්ලව යැව්වෙ මෙතන ප්රශ්නෙ වැඩි කරන්න ඕන නැති නිසා.

"හ්යෝරා..ඇයි උබ උට යන්න දුන්නේ. ඌ .. ඌ වයින් හැලුවෙ.."

" ඒකට කමක් නෑ. ඒක mistake එකක් .අනික වයින් හැලුණෙ මගෙ ඇගට. ඒක මට ට්රශ්නයක් නැත්නම් ඔයා ඒ ගැන හිතන්න ඕනත් නෑ. 😐"

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Opowieści tętniące życiem. Odkryj je teraz