Part 61

18 4 2
                                    

හිරූ dressing room එකට වෙලා ඒ ඇදුම මාරු කරකර ඉද්දි එයාට ටේ ඔප්පාගෙන් කෝල් එකක් ආවා...

💜යොබුසෙයෝ ඔප්පා..

🐯සකූ..කොහෙද ඔයා ඉන්නේ...ඉක්මනට කියන්න..

ටේගෙ කටහඩේ තිබ්බේ ලොකු කලබලයක්...

💜මම dressing room එකේ...ඇයි...

🐯දැන් ටිකකට කලින් ඔයයි හොබී hyungනුයි meet වුනාද rooftop එකේදී
..

💜ඔව්....

🐯දැන් කෝ hyung?

💜එයාට office room එකට එන්න කියලා call එකක් ආවා...

🐯ආහ්...ෂිට්...එහෙනම් මං හිතුවා හරි...🤦‍♂️

💜ඇයි ඔප්පා මොකද මේ?🙄

🐯සකූ....අහන්න... හරි...කලබල වෙන්න එපා...ඔයා...මේ දැන් ඉදන් මම කියන දේ කරන්න ඕනි ...තේරුණානේ...මම කියන දෙයින් පිට වෙන මොකුත්ම කරන්න එපා...

💜ඔප්පා...ඇයි මේ...

🐯වැඩි විස්තර කතා කරන්න වෙලා නෑ...ඔයා දැන් ඇදන් ඉන්නේ ඉන්දියන් ඇදුමක්ද.

💜ඔව් ..
ඔයා කොහොමද දන්....

🐯හරි ..අහන්න ඔයා දැන්ම ඕක ගලවලා...ආහ් ඕක තෙමිලා ඇත්තේ නේ...අයිගෝ..කමක් නෑ ...dressing room එකේඑකක් හරි හොද හයිය bag එකක් තියනවද...

💜ම්ම්ම්...ඉන්න...

🐯ඉක්මන් කරන්න...වැඩි වෙලා නෑ ..සකූ...ඉක්මනට...

💜ආහ් තියනවා...අපේ ඇදුම් දාපු එකක්

🐯ඒකට ඔය ඇදන් ඉන්න එක දාන්න..මම අකූට කියන්නම් දැන්ම ඇවිත් ඕක අරන් යන්න කියලා.ඊලගට ඔයා දැන් වෙන ඇදුමක් ඇදගන්න...මේ වෙලාවේ ඔතන කවුද ඉන්නේ...

💜කවුරුත් නෑ..අද TXTලගේ concert එක නිසා හැමෝම එතන...

🐯ඒක හොදයි...ඔයා දැන් වෙන ඇදුමක් ඇදගෙන ඔය කොණ්ඩෙ dry කරගන්න...කොණ්ඩෙ තෙතටනේ ඇත්තේ?

💜ඔව් ඒත් ඔයා කොහොමද දන්නේ.?

🐯සකූ මේ අහන්න...ඔය දෙන්නා ඉන්නේ ලොකු අවධානමක...මට උත්තර දෙන්න වෙලා නෑ...ඉක්මනට මම කියන එක කරන්න...ඔයා දැන් කොණ්ඩෙ dry කරන්න...ඊට පස්සේ ඔයාව වැස්සේ තෙමුණ නෑ වගේ පේන්න makeup එකක් දාගන්න...

💜තෙමුණේ  නෑ වගේ පේන්න?

🐯ඔව්...නිකම්...ඔයා වැස්සේ තෙමුණ තියා entertainment එකෙන් එලියටවත් ගියේ නෑ වගේ පේන්න...උදේ ඉදන් studio එකේ හිටියා වගේ පේන්න...ආ...තව එකක්...කොණ්ඩෙ dry කරලා කඩාගෙන ඉන්න එපා...මොකක් හරි hairstyle එකක් ටක් ගාලා දාගන්න..ගෙතුවා නම් හොදයි...නිකම්...ගොඩ වෙලාවක් තිස්සේ කොණ්ඩෙ කැඩුවේ නෑ...ගොතලා තිබ්බා වගේ පේන්න...

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now