Intro

102 7 8
                                    

ලෝකේ මතයක් තියනවා ආදරේ ලස්සන වෙන්නේ බාධා තියෙනකොට කියලා..හරියට " ගඟක් ලස්සන වෙන්නේ ඔහේ ගලාගෙන යනකොට නෙවෙයි ,ගල්මුල්වල හැපි හැපි ගලනකොටයි"කියනවා වගේ..ඒත්,එහෙම ගඟක් ගල්මුල්වල හැප්පෙන වාරයක් වාරයක් පාසා කොයිතරම් වේදනාවක් විදිනවා ද කියලා කවුරුවත් දන්නේ නෑ..මොකද ඒ යථාර්ථය කාටවත් පේන්නේ නැති නිසා..ඒ වගේ,අපි විඳින හැම ලස්සනක් ඇතුලෙම වේදනාවක් හැංගිලා තියෙන්න පුළුවන්..ආදරෙත් ඒ වගේ..

ආදරේ කියන්නේ සුන්දර වරදක්..ඒ සුන්දර වරදට සුන්දර දඬුවමකුත් තියනවා...ආදරේ නිසා විඳින්න වෙන වේදනාවත් අන්න ඒ වගේ සුන්දර දඬුවමක්....ඒ කොහොම වුනත් අපි හැමෝටම මේ ලෝකෙ කොහේ හරි අපිටම ඉපදුණු ආදරයක් තියනවා..ඒක සංසාරගත බැඳීමක්..ඒ කෙනාට තමා අපි soulmate කියන්නේ..මේ කතාවත් අන්න ඒ වගේ soulmateලා දෙන්නෙක් ගැන....

●●●●●●●●●●●●●●

(දෙයක් කියන්නම්..මේ intro එකේ මම ඇය සහ ඔහු කියලා හදුන්වන්නේ මේ කතාවේ couple එක හොදේ...)

Idol කෙනෙක් වෙන්න හීන දකි
Jhope bias BTS Army girl කෙනෙක්..
අයිති කරගන්න බැරි බව දැන දැනත් Jhopeට පණටත් වඩා ආදරය කරන
දඟකාර යුවතියක්...

   හදිස්සියේම ඇගේ ජීවිතයට එන විටෙක ඇයට තර්ජනය කරන විටෙක ඇයව ආරක්ෂා කරන යටි හිතින් ඇයට පණ මෙන් ආලය කරන එක් අත්භූත ආගන්තුකයෙක්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

  
හදිස්සියේම ඇගේ ජීවිතයට එන විටෙක ඇයට තර්ජනය කරන
විටෙක ඇයව ආරක්ෂා කරන
යටි හිතින් ඇයට පණ මෙන් ආලය කරන එක් අත්භූත ආගන්තුකයෙක්..

   හදිස්සියේම ඇගේ ජීවිතයට එන විටෙක ඇයට තර්ජනය කරන විටෙක ඇයව ආරක්ෂා කරන යටි හිතින් ඇයට පණ මෙන් ආලය කරන එක් අත්භූත ආගන්තුකයෙක්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
♡ My Hat Man  - Back To Blue Side ♡Wo Geschichten leben. Entdecke jetzt