Part 35

33 5 3
                                    

Author pov

තොප්පි භූතයා එක අතකින් කෙල්ලගේ අත් දෙක එකට තියලා අල්ලගෙන අනිත් අතින් bed එකේ තිබ්බ කොට්ටයක් ගත්තා...

(කෙල්ල ඉන්නේ ඇදේ දිගා කරවලා ආ..එයාගේ අත් දෙක ඔලුවට උඩින් තද කරලා අල්ලගෙන ඉන්නේ අපේ භූත මෑන්)

අත් දෙකම use කරන්න බැරි නිසා තොප්පි භූතයා මාර අවුලකට පත් වුණා...ඒත් කරන්න දෙයක් නෑ..එයා කොට්ටේ එක අතකට අරන් දත්වලින් ඇදලා ඒකෙ උරේ ඉරලා අරගෙන ඒකෙන් කෙල්ලගේ අත් දෙක එකට තියලා තද කරලා ගැට ගහලා දැම්මා...

භූතයාගේ මේ වැඩෙන් කෙල්ල ගොඩක් බය වුණා..අතේ තුවාලයත් ගැට ගහලා තියන එක හිර වැඩි නිසාත් කෙල්ලට දැනුණේ ලොකු වේදනාවක්...ඊටත් වඩා භූතයා ඊලගට මොනවා කරයිද කියන බය කෙල්ලට තිබ්බේ...කෙල්ල පුලුවන් තරම් දඟලලා අත් දෙක නිදහස් කරගන්න හැදුවත් ඒක හරි ගියේ නැති නිසා එයා කකුල් ගහන්න ගත්තේ භූතයාව තවත් කලබල කරලා...කෙල්ලගේ දැගලිල්ල එන්න එන්න වැඩි වෙද්දි භූතයාගේ තරහත් ඇවිස්සුණා..මේ දැගලිල්ල නතර කරන්න වෙන විදියක් මතක් වුණේ නැති භූතයාගේ අත ගියේ එයාගේ කලිසමේ බෙල්ට් එකට....භූතයා තත්පරයෙන් දෙකෙන් එයාගේ බෙල්ට් එක ගලවලා අතට ගද්දි කෙල්ලට හුස්ම ගන්නත් අමතක වුණේ බයට...

💜ඔ...ඔයා....මො...

කෙල්ලට කතා කරන්න නොදී භූතයා එක අතකින් තදින් කෙල්ලගේ කට වහලා කෙල්ලගේ ඇග උඩට ඇවිත් මූණට එබුණා...

💙නවත්තනවා මේ විකාර නැටිල්ල...

💜.....

හොදටම බය වෙලා හිටපු කෙල්ලව තවත් බය කරපු භූතයා හිමින් කෙල්ලගේ ඇග උඩින් අයින් වුණා...කෙල්ල වේගෙන් හුස්ම ගන්න ගත්තේ මේ වෙනකම් කෙල්ලගේ කට වහගෙන හිටපු නිසා හුස්ම ගන්නත් අමාරු වෙලා තිබ්බ නිසා... හිතේ තිබ්බ බය භූතයා එයාගේ ඇග උඩින් අයින් වෙනවත් එක්ක ටිකක් මගෑරුනත භුතයා ඊලගට මොනා කරයිද කියන බය කෙල්ලට තිබ්බා...දාඩියෙන් නෑවිලා හිටපු කෙල්ල තාමත් බෙල්ට් එක අතේ තියන් ඉන්න භූතයා දිහා බැලුවා...

💜ඇ...ඇයි තමුන් මට මෙහෙම කරන්නේ...ඇයි මට වද දෙන්නේ..😖

💙මමද තමුන්ට වද දෙන්නේ...😤

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now