Part 33

36 5 7
                                    

එයා හිටියේ තොප්පිය දාගෙන නිසා එයා කේන්තියෙන් ද නැද්ද කියන එක මට හිතාගන්න බැරි වුණා...ටික වෙලාවක් නිශ්ශබ්දව මං දිහා බලන් හිටපු එයා එකපාරට මාව තවත් තදින් අල්ලගත්තා..ඒකෙන් මට දැනුනේ ලොකු වේදනාවක්...එක අතකින් මාව තදින් අල්ලගෙන එයා මාව පැන්ට්‍රියට හේත්තු කලේ අනික් අතින් ලිප off කරන ගමන්...එහෙම්මම එයා මාව වේගෙන් ඇදලා අරන් බිත්තියකට හේත්තු කලේ මට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර...මම කොච්චර ගැලවෙන්න උත්සහ කලත් එයාගේ ශක්තිමත් අත් අතරේ ඒක විහිලුවක්ම විතරක් වුණා...මගේ ඇස්වලින් කදුලු ආවේ මටත් නොදැනීමයි...එයා මගේ මූණ ලගටම ඇවිත් එයාගේ නලල මගේ නලලේ තියාගත්තා... එයාගේ හුස්ම ගොඩක් වේගවත්....

💜අනේ මම වැඳලා කියන්නම්...මට කරදරයක් නම් කරන්න එපා...😖

💙..........

💜Plzzz යන්න දෙන්න....

💙යන්න දෙන්න?කවුරු වෙනුවෙන්ද?ඔයා වෙනුවෙන්ද නැත්නම් jhope වෙනුවෙන්ද...??

එයාගේ කටහඩ සන්සුන්...භාවනාවක් වගේ...

💜දෙන්නම වෙනුවෙන්...

💙ඇයි ඔච්චර ආදරේ කරන්නේ...

💜කාටද..

💙jhopeට...

💜එයා මගේ ජීවිතේ...
මගේ නොවුනට...
මට එයාව අයිති නැති වුණාට..
මම ඉපදුනේ එයා වෙනුවෙන්..
මම හුස්ම ගන්නේ එයා වෙනුවෙන්...
ජීවත් වෙන්නේ එයා වෙ...ආහ්...

මට ඉතිරි ටික කියාගන්න බැරි වුණේ එයා එයාගේ තොල්වලින් මගේ තොල් අල්ලගත්ත නිසා...

💜ම්ම්ම්..අහ්...අත්...අත්.. අතාරින්.. න..

එයා මගේ තොල් එක්ක සෙල්ලම් කරද්දී ඒ කිස් එක අතරේ මම කිව්වේ එයාගේ පපුවට පුලුවන් තරම් හයියෙන් ගහන ගමන්...ඒත්..ඒකෙන් වුණේ එයාව තවත් ඇවිස්සුණු එක විතරයි...එයා තවත් තදින් මගේ lips කිස් කරන්න ගත්තේ අත් දෙකෙන් මගේ ඉනෙන් තදින් අල්ලගන්න ගමන්...ඒ ග්‍රහණයෙන් බේරෙන්න මම කොච්චර උත්සහ කරත් වැඩක් වුණේ නෑ...එයා දිගින් දිගටම මගේ lips kiss කලා පිස්සුවෙන් වගේ ...අනේ..මගේ.... jhope ඔප්පාට විතරක් අයිති තොල්.....මෙච්චර කාලයක් පරිස්සම් කරගත්ත මගේ තොල්....jhope ඔප්පා වෙනුවෙන් පරිසම් කරගත්ත මගේ first kiss එක නේද මේ මනුස්සයා මේ උදුරලා ගත්තේ...අනේ.....

♡ My Hat Man  - Back To Blue Side ♡Where stories live. Discover now