16 වන පරිච්ඡේදය

1.1K 233 9
                                    




අම්බර ගේ ඒ කතාවට මට මතක් උනේ අපේ නපුරු මිසීව. කිව්ව දේ තේරුම් ගියා වුනත් මං එයා දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඉතින් අනේ...

"හරි එහෙනම් මං දැන් කොහොමද ආදරේ හරි පාට හොයා ගන්නේ??"

මං ඇස් දෙකත් රැලි කරගෙන ඒ අහද්දි එයා අත් දෙකෙන් පිටිපස්සට බර වෙලා මෑ ජීවිතේටවත් දැකලා නැති බැල්මක් දෙද්දි ඒ ගමන මගේ ඇගේ හිරිගඩු පිපෙන්නත් ගත්ත.. මට මොකද්ද මේ වෙන්නේ??

"ම්.. දැන් ඔයාගේ හිත ඉල්ලන්නේ මොන පාට ද?"

හිත ඉල්ලන පාට? ජිවීතේ මෙච්චර කාලෙකට මගේ හිත මෙලෝම දෙයක් ඉල්ලපු නැති එකේ මං කොහොමද මගේ හිත ඉල්ලන පාට දන්නේ?

"නැත්තන්.. ඔයා කැමතිම දේ මතක් වෙද්දි තෝරන පාට මොකද්ද? හැබෙයි හිතට එකගව... නැත්තන් එතන ආදරයක් නෑ.."

මං හිත ඇතුලේ එයා ඉල්ලන පාට මොකද්ද කියලා හොයද්දි අම්බර මට තව option එකක් දුන්නා. දුක කියන්නේ ඒ එක option එකකින්වත් මට ඔය පාට හොයා ගන්න බැරි එකයි.

"මට එහෙම දෙයක් එන්නේ නෑ... "

මං ඇස් දෙක පහලට බර කරන් කියවද්දි එයා ආයේම කෙලින් වුනේ මූන හදන්..

"ඒ ඇයි?"

" මට හිතෙන්නේ නෑ... ඔයා දන්නවනේ ඒක.. අනික දැන් මගේ ඔලුවත් පිස්සු නටන්න අරන් තියෙන්නේ"

ඔව් හරිද.. ඔයා නිසා තමයි! මං කොහොමද එහෙම ඉදන් ඔය වගේ අමාරු දෙයක් ගැන හිතන්නේ!!

"ඒක අමාරු දෙයක් නෙමෙයි සියූ..."

මෙයාට මගේ හිත ඇහෙනවද?? මගේ ඇස් දෙක නිකන්ම ලොකු වෙද්දි මං අම්බර ගේ පැත්තට හැරුනා. අනේ මන්දා ඒත් මං හැරිද්දි එයා කට කොනින් හින්වක් දාගෙන මං ගාවට ඇවිදගෙන ඇවිත් හිට ගත්තම මං ඔලුව උස්සලා වෙන්න යන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව එයාගේ මූන දිහා බලන් හිටියා.

පස්සේ කියවගන්න බැරි මූනක් හදාගෙන එයා එයාගේ එක අතක් ගෙනත් මගේ ඔලුව උඩින් තිබ්බා මං හිතුවේ ටොකක් ඇන්නා තමයි කියලා ඒ උනාට..

මගේ ඇස් දෙක ආයෙත් පුදුමයෙන් ලොකු වුනේ එයා මගේ ඔලුව අත ගානවා.. මගේ පපුව.. මෙච්චර කාලෙකට මගේ ඔලුව අත ගෑවේ තාත්තා.. ඒත් අම්බර.. මට කවදාවත් නැති විදාහ මහ දුකක්.. දුකක්?? මොකක් මං දැන් දුකක් කියලද කිව්වේ??

අපි පියවි ✓Where stories live. Discover now