⚡ Notice ⚡

339 32 0
                                    

කොහොමද බබාල.ගොඩ කාලෙකින් නේ ආවෙ මම.මන් හිතන් හිටියෙ ඔක්තෝම්බර් වල එක්සෑම් එකෙන් පස්සෙ මේක දෙන්න.හේතු වගයක් නිසයි මේක දෙන්නෙ.

පාඩම් කරන අස්සෙ පොඩ්ඩක් mind එක රිලැක්ස් වෙන්න ඕන නිසා දෙන්නෙ මේක.

නිවාඩු මාසෙ නිසා මට අප්ඩේට් දෙන්න පුලුවන් වෙයි.ඊට පස්සෙනම් දෙන්න වෙන්නෙ නෑ.

ජන්කුක් ලයිව් ඇවිත් ඉවසීම නැති කරානේ.🤭🤭🤭.ඒකත් එක හේතුවක් .

Writing style  එකනම් කලින් වගේම නැතුව ඇති .ගොඩ කාලෙකින් තමා ff එකක් ලිව්වෙ.
අවුල්ද මන්දා ? අවුල්ලන්ම් සොරි හොදේ.

කියන්න ඕනේ මේක එක පැත්තකින් b×b එකක් අනිත් පැත්තෙන් g×b එකක්.

Top - Taehyung

Senikook 💜️💜️💜️💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Senikook
💜️💜️💜️💜️

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now