⚡Chapter 20⚡

2.6K 351 109
                                    

📲📲📲📲📲📲

💚 කියන්න යුන්ගි මම අහන් ඉන්නෙ.

🖤ඊයේ මොකක්ද වුනේ කියල දන්නවද?

💚අනියෝ .කියන්න ඉතින් .

🖤ඊයේ රෑ මායි හෝසොකුයි ඩ්‍රින්ක් ගත්තා.ජිමින්ටත් ඕන වුනා අපි එක්ක ජොයින් වෙන්න.කොල්ලට ඉතින් වයස ඇතිනේ.ඉතින් අපි තුන්දෙනා ඩ්‍රින්ක් ගත්තා.වොඩ්කා වයින් තමා ගත්තෙ.වැඩේ කියන්නෙ බන් හිතුවට් වඩා මේ ජිමින්ට බොන්න පුලුවන්නේ .මන් හිතුවෙ ග්ලාස් දෙක තුනකට වඩා බොන එකක් නෑ කියලා.වොඩ්කා බෝතලයක්ම කොල්ල ඉවර කරානේ

💚තමුසෙල බීපු එක මට කියන්නෙ ඇයි දැන්?

🖤මැදින් ඇඩ් දාන්නෙ නැතුව ඉන්නවකෝ.

💚සොරි සොරි කියන් යන්න.

🖤ඊයේ කොහොමහරි අපි අපේ ෆැමිලි එකේ අය ගැන කතා කරා.

Flashback

🧡මට පේන්නෙ අපේ ජිමිනට වෙරි වගේ.

❤️පිස්සුද අලේ යුන්ගි හ්‍යුන්.

🖤පේනවා ඒකනම්.හෝසොක්ට මගෙ නම කියන්නෙ ඒකනේ.

❤️ජෝක් එකක් අලේ.හ්‍යුන්ගිල දෙන්නට ජෝක් තේරෙන්නෙ නෑලේ.

🖤ජිමිනී මොකද බන් පොඩි එකෙක් වගේ.

❤️ඉතින් මන් පොඩීලේ යුන්ගි හ්‍යුන්.

🧡ඒක නෙමේ ජිමින් අප්ප එහෙම දැන් හොදින් ඉන්නව නේද?

❤️මගෙ අප්ප ලෑ.😭😭😭.මට ඔම්මයි අප්පයි ඕලේ.😭😭😭

🖤අප්ප නෑ .බෝගම් අන්කල් කොරියාවෙ ඉන්නෙ ජිමින්.

❤️එයා මගෙ අප්ප නෙමේ හ්‍යුන්.මගෙ අප්ප මැරිලා.😭😭😭

🖤ජිමින් ඔයා මොනාද මේ කියන්නෙ.

❤️බෝගම් කියන්නෙ මගෙයි නූනාගෙයි අප්ප නෙමේ.😭😭😭😭.මට අප්ප ලගට යන්න ඕනේ.I miss him so much .😭😭😭😭😭

ජිමින් එහෙම කියන ගමන් යුන්ගිව බදාගෙන ඇඩුවා.

Flashback end.

💚ජිමින් එහෙම කිව්වද ?

🖤නේ.කොල්ල මාව බදාගෙන ගොඩක් ඇඩුවා.කොල්ලව නිදා ගත්තෙත් අඩ අඩම.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now