⚡Chapter 29⚡

2.2K 331 69
                                    


ටේහ්‍යුන් හම්බවෙලා සෙමී ගෙදරට ආව වෙලේ ඉදන් ළමයි දෙන්න අඩන එක කරේ.කැබ් එකේ එනකනුත් අප්පා කිය කිය ඇඩුවා.සෙමී කැබ් ඩ්‍රයිවර්ට සල්ලිත් දීලා ළමයි දෙන්නත් එක්ක ගෙදරට ආවා

👧🧒😭😭😭😭😭😭

💞අඩන එක නවත්තන්න.

👧 අප්පා ඕලේ.😭😭😭😭😭

🧒😭😭😭😭.

💞ඔයාලට අප්පා කෙනෙක් නෑ .

🧒නෑ ඉල්ලෝ.මට අප්පා ගාවට යන්න ඕලේ.😭😭😭😭😭

👧ඔම්ම ගොඩක් නලකයි.😭😭😭.

💞දැන් එතකොට මමද නරක ආ.මගෙන් ගුටි කන්නෙ නැතුව අඩන එක නවත්තන්න .

🧒ලෑ අපි අඩලෝ.😭😭.අප්පා ගාවට අපිව එක්කන් යනකන් අපි අඩලෝ.

👧අපි ඔම්මා එක්ක තලහයි.😭😭😭.

ළමයි දෙන්න එහෙම කියන ගමන් අඩාගෙන රූම් එකට ගියා.සෙමී එතනම බිම ඉදගෙන අඩන්න ගත්තා.සෙමී ඒ විදිහට ගොඩක් වෙලා ඇඩුවා.

After one week.

💞 මේ සතියටම ළමයි දෙන්න මාත් එක්ක හරියට කතා කරේ නෑ .එයාල තාමත් මාත් එක්ක තරහෙන් ඇති .ටේට මෙච්චර ආදරේද මේ දෙන්න.ටේට බලන්න ඕනෙ කියලා කොච්චර ඇඩුවත් මම එක්කන් ගියේ නෑ .ළමයි දෙන්න හරියට කෑවෙත් නෑ .උණත් ගත්තා .ඒක හින්දා මම දෙන්නව එක්කන් හොස්පිටල් එකට ආවේ බෙහෙත් ගන්න කියලා.ඩොක්ටර් කිව්වෙ ටේහ්‍යුන් නැති නිසා එහෙම වුනේ කියලා.දවසකටහරි ටේහ්‍යුන් එක්ක ළමයි දෙන්නව තියන්න කිව්වා.අකමැත්තෙන් වුනත් මන් ඒකට කැමති වුනා .මොකද මට මගේ ළමයි දෙන්න දුක් වෙනවා බලන් ඉන්න බෑ .මන් දෙන්නව දවස් දෙකකින් ජිමින් සම්චුවා එක්ක ටේහ්‍යුන්ව බලන්න යන්න දෙනවා කිව්ව වෙලෙ ඉදන් දෙන්න මාත් එක්ක කතා කරනවා.මම ඩොක්ටර් එක්ක කතා කරලා රූම් එකෙන් එලියට ඇවිත් බබාල දෙන්න එක්ක ඇවිදන් යද්දි මම කෙනෙක්ව දැක්කා.අවුරුදු හතරකට පස්සෙ එයාව දැක්කේ.එයා හිටියෙ ෆෝන් එක බල බලා.මන් ළගට යනකන් ඒ කෙනා මාව දැක්කෙ නෑ .මම එයා ළගට ගිහින් එයාගෙ නම කියලා කතා කරා.මන් කතා කරාට පස්සෙ එයා ඔලුව උස්සල මන් දිහා බැලුවා.මාව දැකල එයා පුදුම වුනාද කොහෙද

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now