⚡A/N⚡

1.5K 198 57
                                    

මුලින්ම කියන්න ඕනේ love or Revenge  ලියන්න අයිඩියා එක දුන්නා නංගි බබාල දෙන්නටම ගොඩක් ස්තූතියි.
ඒ වගේම සෙමී අක්කියෝ ඔයාට ගොඩක් ස්තූතියි .ඔයා නැත්තන් ඉතින් කරන්න වෙන්නෙ නෑ .ෆොටෝ වල සම්පූර්ණ ක්‍රෙඩිට් එක ඔයාට .

මන් හිතුවෙ නෑ මෙච්චර වෝට් හම්බවෙයි කියලා.ඔයාල නිසා තමා මට මෙච්චර වෝට් හම්බවුනේ .ගොඩක් ස්තූතියි.

ඔයාල මගෙන් request  කරපු ඒවා ටික මම දැන් ලියන් යන ඒවා ඉවර වුන ගමන් දෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාල මගෙන් request  කරපු ඒවා ටික මම දැන් ලියන් යන ඒවා ඉවර වුන ගමන් දෙනවා.

ගොඩක් අය ජන්කුක්ගෙ එකක්නේ ඉල්ලුවෙ .ජන්කුක් ඇරේන්ජ් මැරේජ් එකක්.ඒ වගේම cold type එකක්.

මේක professor කෙනෙක්ගෙ student  කෙනෙක්ගෙයි love story  එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක professor කෙනෙක්ගෙ student  කෙනෙක්ගෙයි love story  එකක්.Oneside love එකක්.ඒ වගේම ඇරේන්ජ් මැරේජ් එකක්.

ජිමින්ගෙ එකකුත් ඔයාල ඉල්ලුවනේ.ජිමින්ගෙ වෙනස්ම විදිහෙ එකක් දෙන්න හිතුවා.
සාමාන්‍ය කොල්ලෙක් හොල්මනකට ආදරේ කරොත් මොනා වෙයිද දන්නෙ නෑ නේ.

සාමාන්‍ය කොල්ලෙක් හොල්මනකට ආදරේ කරොත් මොනා වෙයිද දන්නෙ නෑ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Cover  හැදුවට දැන්ම දෙන්න වෙන්නෙ නෑ .දෙසැම්බර් 24 මම දෙකේම intro  එක දාන්නම්.

ඔයාල ඉල්ලපු Ot7 එක පොඩ්ඩක් පරක්කු වෙයි.ජනවාරි වල වගේ දෙන්නම්.තරහ නෑනේ.

මම මුලින්ම  Save me , Wrong  turn දෙක දිලා ඉවර කරන්නම්.Wrong turn next week එක ඇතුලත ඉවර කරන්න ට්‍රයි කරන්නම් ලමයි.

එහෙනම් wrong turn  එකෙන් හම්බවෙමු.

Love you all.
සරංහේ .
Bunny Queen
💜️💜️💜️

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now