⚡ Chapter 16⚡

2.4K 351 101
                                    

🖤 Mr.Lee.

👽සුගා එහෙනම් මාව අදුනගත්ත නේ.මට Mr.lee කියන්න එපා.ලීවුන් කියන්න.
කොහොමද ජේකේ ?එහෙම නැත්තන් මන් ඔයාට ජියෝන් ජන්කුක් කියන්නද?

💜️තමුසෙ කොහොමද ?

👽දැනගත්තෙද?😏😏😏.මගෙ හිතේ ඉන්න කොල්ල ගැන මන් හොයන්න ඕනෙනෙ බේබි.එදා ක්ලබ් එකේ CCTV ඔයා එන්න කලින් නැති වුනේ කොහොමද කියලා ඔයා කන්ෆියුස් වුනානේ.ඒවා ගත්තෙ මම.මන් එදා තමා දැක්කෙ මගෙ බේබිගෙ මූණ.ඔයා කොච්චර  handsome  ද?බයවෙන්න එපා ඔයාට ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒවා ඩිලීට් කරා.

💜️හිතේ ඉන්න.තමුසෙට මාව මොකෙක් වගේද පේන්නෙ ආ.🤬🤬🤬🤬.

👽නරක වචන කියන්න එපා බේබි.

💜️මන් තමුසෙගෙ බේබි වුනේ කවද ඉදන්නද මිනිහෝ.මට ඕන්නම් මම කියනවා.කියනව මගෙ සෝෆි කොහෙද ඉන්නෙ ?😡😡😡

👽ඒකටනම් හිත රිදුනා ජන්කුක් .ඔයාව මට අයිති වෙන්නෙ නැත්තන් මන් වෙන කාටවත් ඔයාව අයිති වෙන්න දෙන්නෙ නෑ .මන් ඔයාට ගොඩක් ආදරේ කරනවා ජන්කුක් .මන් ඔයාව කුමාරයෙක් වගේ බලාගන්නවා.

💜️මේ හලෝ ඩ්‍රාමා වල ඩයලොග් කියන්නෙ නැතුව ඉන්නවා.මන් අත දරැවෙක්ද තමුසෙ මාව බලාගන්න.
කියනව කොහෙද සෝෆි ඉන්නෙ කියලා.

👽හ්ම්.එහෙනම් මන් පෙන්නන්නම් එයාව.ඔය කෙල්ලව අරන් එනවා මෙහාට.

Mr.Lee එහෙම කියනවත් එක්කම එතන හිටියෙ මනුස්සයෙක් රූම් එකකට ගිහින් සෝෆිව එක්කන් ආවා.රූම් එකෙන් එලියට ආවට පස්සෙ ඒ මනුස්සය සෝෆිව බැදල තිබ්බ ලණු ටික ගලවල දැම්මා.ඒත් එක්කම ජන්කුක් ගන් එකත් පැත්තකින් දාලා සෝෆි ලගට ගිහින් එයාව බදාගත්තා .

💜️සෝ ඔයා හොදින් නේද?

❣️නේ.

💜️ඔයාට තුවාල වුනේ නෑනේ.

❣️අනියෝ.ඔයා කොහොමද මාව දන්නෙ.

💜️😐😐😐

සෝෆි එහෙම අහද්දි ජන්කුක් මොනවත් කිව්වෙ නෑ .සෝෆි ජන්කුක් දාන් හිටියෙ මාස් එක ගැලෙව්වා.

❣️😮😮😮😮 කුකී ඔප්පා ඔයා.

💜️ සෝ මන්

ජන්කුක් එහෙම කියනවත් එක්කම යුන්ගි ජන්කුක් කියල කෑ ගැහුවා.ජන්කුක් පිටිපස්ස හැරෙනවත් එක්කම සෝෆි ජන්කුක් ඉස්සරහට ආවා.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now