⚡ Chapter 17 ⚡

2.4K 339 79
                                    

❣️ ඔන්නි අපි අනිද්දට කෑම්පින් යනවා.

💞 ඈ මොකක්?කාත් එක්කද?

❣️ඔප්ප එක්ක.

💞ටේ එක්ක.ටේ කැමති වුනාද?

❣️නේ.මන් අඩල අඩල කැමැත්ත ගත්තෙ.ටේ ඔප්පට කෙල්ලො දෙන්නෙක් එක්ක විතරක් කෑම්පින් යන්න බෑ කියලා කුකී ඔප්පටත් කතා කරා.යුන්ගි ඔප්පටත් කිව්වා එන්න කියලා එයා ඇමරිකා යනවලු අද ?

💞ඇමරික යන්නෙ ඇයි ?

❣️නෑ මේකනේ ජොන්යීගෙයි එයාගෙයි සම්බන්දෙ ගැන හෝසොක් ඔප්පට කියන්න ඇමරිකා යනවා.වැඩේ කියන්නෙ ජිමිනීත් යනවා.

💞ජිමිනා යනව කියලනම් දන්නවා.මට තියෙන ප්‍රශ්නෙ ඇයි කියලා.

❣️🤭🤭🤭 අයියෝ අපේ ජිමින් යුන්ගි ඔප්පගෙ නංගිට කැමතියි අනේ.ඔය යන්නෙ වෙන මොකටවත් නෙමේ කෙල්ලට ලයින් දාන්නයි.තව යුන්ගි ඔප්පගෙ හිත දිනාගන්නයි.

💞අප්පටසිරි ඒකත් එහෙමද? ඒක නෙමේ ටේ ඇත්තටම කැමති වුනාද කෑම්පින් යන්න.මන් කිව්වෙ ඔයාට හොද නෑනේ තව.

❣️අඩල අඩල කැමැත්ත ගත්තෙ අනේ.

💞එහෙනම් ඉතින් කමක් නෑ .ඒත් මටනම් පේන්නෙ ඔයාට කියන්න තව දෙයක් තියෙනවා කියලා.

❣️🙄🙄🙄🙄🙄

💞මොකක්ද කියන්න.

❣️මට පාලුයි .

💞පාලුයි ඒ ඇයි? කවුරැ නැතුවද?

❣️කුකී ඔප්පා නැතුව

💞🤨🤨🤨

❣️ඇත්තටම ඔන්නි මට එයා නැතුව පාලුයි .මේ මාස එකහමාරටම මට එයාව මතක් වුනා.

💞මන් ඉතිරි ටික කියන්නද? ඔයා ජන්කුක්ව දකින්න ඕන නිසානේ ඔෆිස් එකට යන්නෙ.

❣️නේ.

💞ඔයාට එයාව දකින්නෙ නැතුව ඉන්න බෑනේ.ඒ වගේම ජන්කුක්ව දකිද්දි ඔයාගෙ හාට් එක හයියෙන් ගැහෙනව නේද ? මන් කිව්ව කලින්ට වඩා.

❣️ඔව්.ඔප්පා මාව මගඅරිද්දි මට ගොඩක් දුක හිතෙනවා.

💞හ්ම්.

❣️මන් හිතන්නෙ මම කුකී ඔප්පට කැමතියි .🙄🙄🙄

💞ඉතින් ඔයා කොහොමත් කැමතියිනේ එයාට කලින් ඉදන්ම.එයා ඉතින් ඔයාගෙ ඔප්ප වගේනේ නේ.😏😏😏

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now