⚡Chapter 22⚡

2.3K 329 121
                                    

After two week

🖤එක තැනකට වෙලා ඉන්නවා පොඩ්ඩක්.

යුන්ගි බලන්න ඉන්න බැරිම තැන කිව්වෙ තමන්ගෙ කැබින් එකේ එහාට මෙහාට ඇවිදින ටේහ්‍යුන් දිහා බලාගෙන.

💙මුට මොකක් වෙලාද බන්.මගෙනම් දැන් බෙල්ලත් රිදෙනවා.

🖤මගෙත් ජුනී.

💙කෝ කූ.

🖤 ජන්කුක් ගියා සෝෆිව එයාපෝට් එකට ඇරලවන්න.ඇයි අද කෙල්ල  පැරිස් යනවනේ.

💙අප්පටසිරි එහෙමද මන් හිතුවෙ ජන්කුක් යනවා කියලා.කොල්ල එයාගෙ පාස්පෝට් එක අරන් යනවා මන් දැක්කෙ .

🖤😀😀😀 එහෙමත් එකක්ද ? එහෙනම් කුකී එන එකක් නෑ .එහෙමම යයි.🤣🤣🤣🤣.

💙 එකපාරටම පැරිස් ගියෙ ඇයි ?

🖤මේකනේ දැන් සතියකට කලින් පොඩි සෙට් එක graduate  වුනානේ.මන් හිතන්නෙ ඒකට ගිෆ්ට් එකක් විදිහට තමා ජන්කුක් ඔය සෝෆිව එක්කන් යන්න.

💙ඕක මොන ට්‍රිප් එකක් වෙලා එයිද දන්නෙ නෑ .හනී මූන් එකක් වෙයිද දන්නෙ නෑ .🤣🤣🤣

🖤මන් ඒකනම් දන්නෙ නෑ ජුනී.මෙන්න මූට හනී මූන් ට්‍රිප් එකක් ලෑස්ති කරල දෙන්න ඕනේ.

යුන්ගි එහෙම කිව්වෙ තාමත් එහාට මෙහාට යන ටේහ්‍යුන්ව පෙන්නලා.

💙ටේ උබ තාම සෙමීට කිව්වෙ නැද්ද උබ කවුද කියලා.

💚 කෝ කෝ එයා ආවද ?

🖤කවුද ?

💚සෙමී.

💙මුද ලව් සික් එක හොදටම ගහලා.🤣🤣🤣

නම්ජුන් මේසෙටත් ගහ ගහ හිනා වෙනවා.

🖤බලාගෙන මේසේ.

💙😒😒😒😒

🖤මේ ටේ මෙතන සෙමී නෑ .මුලින්ම ඉදගනින්.

යුන්ගි එහෙම කිව්වට පස්සෙ ටේහ්‍යුන් ඇවිත් දෙන්න ඉස්සරහින් ඉදගත්තා.

💚 වේ.

🖤සෙමීට උබ ඇත්ත කියන්න ඕනේ බන්.

💚ඒත් එයා මාව දාලා ගියොත් .

💙මේ අහපන්.අපි සේරම දන්නවා උබ නරක කෙනෙක් නෙමේ කියන එක.අනික හැම මාෆියා කෙනෙක්ම නරක නෑ .

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now