⚡Chapter 03⚡

2.6K 386 33
                                    

💚 Mr.Park මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ.

👨කියන්න Mr.Kim මොකක් හරි ප්‍රශ්නයක්ද?

💚අපෝ ප්‍රශ්නයක් නෙමේ.Mr.Kim දැන් පවුලෙ අය එහෙම හොදින් ඉන්නවද?

👨නේ.ජිමින්නම් ඉතින් ඇමරිකා වල තාම.

💚දුවෙක් ඉන්නවා කිව්ව නේද?එයා දැන් මැරි කරලද?

👨නෑ Mr.Kim.ඇයි  Mr.Kim යොන්සෙමී ගැන ඇහුවෙ.

💚😏😏😏😏 Mr.Park මන් කැමතියි ඔයාගෙ දුවව මැරි කරන්න.

👨😮😮😮😮

💚 මන් බලකරන්නෙ නෑ .ඔයාල හිතල තීරණේ කියන්න .මන් හෙට වුනත් රෙඩි.

👨😏😏😏 ඒකත් හොදයි.Mr.Kim කියන්නෙ කොරියාවෙ අංක එකේ බිසනස්මන් කෙනෙක්.එයාව බෑණා කරගන්න තියෙනවනම් ඉතින් කොච්චර හොදද?

මන් කැමතියි .

💚😊😊😊 ඔයාගෙ දුව

👨එයා ගැන බයවෙන්න එපා .අනික මොකට අකමැති වෙන්නද?අපි හෙටම එන්ගේජ්මන්ට් එක ගමු.මන් පාටි එක ඇරේන්ජ් කරන්නම්.

💚 හොදයි.

👨  Mr.Kim ට නංගි කෙනෙක් ඉන්නව නේද?

💚ඔව්.දැන් Mr.Kim කියන්න එපා.මන් දැන් ඔයාගේ බෑනානේ.ටේහ්‍යුන් කියන්න .

👨හරි ටේහ්‍යුන් පුතා.😊😊😊.මටත් අන්කල් කියන්න .

💚😊 නංගි ගැන මොකක්ද ඇහුවෙ ?

👨මන් මෙහෙම කිව්වට මොනවත් හිතන්න එපා.මන් කැමතියි ඔයාගෙ නංගිට ප්‍රොෆෝසල් එකක් ගේන්න.
ජිමින්ව කොහොමත් ඔයා දන්නවනේ.අනික ඔයාගෙ නංගිගෙ යාලුවා .

💚එයාල තාම පොඩි වැඩියි අන්කල්.

👨කොහෙද පොඩි.ඔය වයසෙදි තමා මාත් මැරි කරේ.

💚මන් මේ ගැන හිතල කියන්නම්.

👨හරි ටේහ්‍යුන් .එහෙනම් මම යන්නම්.පාටි එකේදි හම්බවෙමු.

💚😊😊😊😊😊

ටේහ්‍යුන් ඊට පස්සෙ Mr.park යනකන් බලන් හිටිය .ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ මූණ ගොඩක් දරැණු වුනා.

💚තමුසෙ තමුසෙගෙ දුවව මාරයා ලගට එවන්නෙ.තමුසෙ කරපු දේවල් වලට තමුසෙගෙ දුවට තමා වන්දිය ගෙවන්න වෙන්නෙ.තමුසෙ මගෙ සල්ලි නිසානේ මේකට කැමති වුනේ.😏😏😏 එහෙනම් බලාගන්නවා මන් තමුසෙගෙ දුවගෙ ජීවිතේ විනාශ කරනවා.හරියට තමුසෙ කරා වගේ.තමුසෙ හින්ද තමා හැමදෙයක්ම වුනේ.😡😡😡😡😡
මගෙ නංගි මේ වෙනකන් ඉල්ලපු හැමදෙයක්ම මම දුන්නා.මෙච්චර කාලෙකට දෙන්න බැරි වුනේ එක දෙයයි.දැන් ඒක දෙන්න පුලුවන්  😡😡😡😡

⚡Love or Revenge || KTH || ( Completed )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें