⚡ Chapter 27⚡

2.2K 337 83
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඩයරි එකේ තිබ්බෙ ටේගෙන් සෙමීගෙන් වෙඩින් ෆොටෝස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඩයරි එකේ තිබ්බෙ ටේගෙන් සෙමීගෙන් වෙඩින් ෆොටෝස්.ඒ ෆොටෝස් දැක්කට පස්සෙ ළමයි දෙන්නම මූණට මූණ බලාගත්තා .

🧒 මේ ඔම්මයි ටේ අජුස්සියිනේ.

👧අජුස්සි නෙමේ අප්පා.😊😊

🧒 කෝ.

👧මේ මේක වෙඩින් පොතෝ එකක්.ඒ කියන්නෙ ටේ අජුස්සි තමා අපේ අප්පා.ශෝයි අලේ.ටේ අජුස්සි දැන් මගෙ අප්පා.

🧒🤗🤗🤗 තෝයි අලේ.හලියටම කියල්ලෙ කොහොමද ?

👧වෙඩින් පොතෝ එකෙන්නේ.ඔයාට තේලෙන්නෙ ලැති වුලාට.මට තේලෙනව.මට මොලේ තීලෝ.😁😁😁.

🧒තව පොතෝ තියනවා මේ.

ජේහ්‍යුන් එහෙම කියලා ඩයරි එකේ තව පිටුවක් පෙරෙලුවා.ඒකේ තව ෆොටෝ වගයක් තිබ්බා.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now