⚡Chapter 15⚡

2.4K 365 71
                                    

💜️ මොකද ටේ ?කවුද කතා කරේ ?

💚ජිමින්.

💜️ඇයි කොල්ලට සෙමී ගහලවත්ද ?🤣🤣🤣🤣

💚නෑ බන්.ජිමින් කතා කරල කිව්ව තාම සෙමී නංගි එක්ක ගෙදර ආවෙ නෑ කියලා.අනික දැන් දහයටත් ලගයිනේ.මෙච්චර රෑ වෙනකන් එයාල මොනා කරනවද?කෝල් ගත්තට ආන්සර් කරන්නෙ නෑ කියල කිව්වා.

💜️ආයෙ සැරයක් ට්‍රයි කරල බලන්න ටේ.මන් යුන්ගිට අරන් බලන්නම්.

ජන්කුක් යුන්ගි ගැන කියනවත් එක්කම යුන්ගි ඔෆිස් එකට ආවා.

🖤මොකද බන් උබල දෙන්නගෙ මූණ.ඇයි මොකක් හරි අවුලක්ද?

💚 උබ සෙමීවයි සෝවයි ශොපින් මෝල් එක ගාවින්මනෙ බැස්සුවෙ.

🖤නේ.ඒ දෙන්නව ශොපින් මෝල් එක ලගින් බස්සවල මමයි ජොන්යී දෙන්න ගියා ෆිල්ම් එකක් බලන්න.සෙමී සෝ එක්ක කැබ් එකක් දාන් ගෙදර යනව කිව්වෙ.මෙලහකට ගෙදර ගිහින් ඇති .

💚තාම ගෙදර ගිහින් නෑ .කෝල් ගත්තට සෝගෙ  ෆෝන් එක වැඩ නෑ .

🖤සෙමිට අරන් බලන්න.

💚 එයා ෆෝන් එක උස්සන්නෙ නෑ .

ටේ එහෙම කියනවත් එක්කම ටේගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒකත් ආවෙ සෙමීගෙන්.ටේට මල පැනල තිබ්බෙ සෙමී කෝල් ආන්සර් කරේ නැති හින්දා.ජන්කුක් යුන්ගි දෙන්න ඉන්න හින්ද ටේ එයාගෙ කේන්තිය හංගගෙන කෝල් එක ආන්සර් කරා.

📲📲📲📲📲📲📲📲📲

💚මන් කොච්චර කෝල් ගත්තද ? ඇයි ආන්සර් කරන්නෙ නැත්තෙ.

කිම් ටේහ්‍යුන් .

💚😮😮😮 තමුසෙ කවුද ?

කොරියාවෙ නම්බර් වන් බිසනස්මන් කිම් ටේහ්‍යුන් .කොහොමද ආ?

💚 මන් තමුසෙගෙන් ආයෙ අහන්නෙ නෑ .තමුසෙ කවුද කියල කියනවා.😠😠😠

කලබල වෙන්න එපා ටේහ්‍යුන් .ඔයාට මන් කවුද කියන එක වැදගත් නෑ .ඔයාට වැදගත් මන් ලග ඉන්නෙ කවුද කියන එක.🤣🤣

💚මොන මගුලක්ද කියවන්නෙ.තමුසෙගෙ අතට කොහොමද සෙමීගෙ ෆෝන් එක ආවේ.

තමුසෙගෙ වයිෆ් ඉන්න අපි ලග.වයිෆ් විතරක් නෙමේ තමුසෙගෙ නංගිත්.🤣🤣🤣

⚡Love or Revenge || KTH || ( Completed )Donde viven las historias. Descúbrelo ahora