⚡Chapter 02⚡

2.9K 379 44
                                    

📲📲📲📲📲📲📲

❣️ ඔප්පා මම හෙට කොරියා එනවා.

💚 සෝ ඔය ඇත්තමද?නියමයිනේ.ෆ්ලට් එක කීයටද තියෙන්නෙ.මම ඔයාව ගන්න එන්නම්.

❣️හරී.මන් දන්නව ඉතින් ඔප්පා මාව ගන්න එනවා කියලා.ඔප්පා මට ආයෙනම් යන්න බෑ .🥺🥺🥺🥺🥺

💚ඒත් සෝ.

❣️අනේ ඔප්පා .මට ඔයා එක්ක ඉන්න ඔනේ.

💚ඇයි ජින් හ්‍යුන් නම්ජුන් ඉන්නෙ.

❣️ඒත් ඔප්පා.මට ඕනේ ඔයත් එක්ක ඉන්න.මට ඔයාව ගොඩක් මතක් වෙනවා.මට ෆයිනල් එක්සෑම් එක කරන්න ඕනේ කොරියාවෙ.අනේ ඔප්පා බෑ කියන්න එපා.කුකී ඔප්පා.

💜️ආ.

❣️ඔයාවත් කියන්නකෝ අනේ ඔප්පට.මාව ආයෙ යවන්න එපා කියල.ඔයා කිව්වොත් ඔප්පා අහයි.අනේ කියන්නකෝ.ඔයයි යුන්ගි ඔප්පයි කිව්වොත් අනිවාර්යයෙන් ඔප්පා කැමති වෙනවා.

💜️ටේ.

🖤 නංගි කැමති ඒකටනම් එහෙම කරන්න ටේ.අනික එයා දැන් පොඩි නෑනේ.

💚කොච්චර ලොකු වුනත්  මට තාමත් එයා පොඩියි .හරි එහෙනම් ඔයා කැමති ඒකටනම් මමත් කැමතියි .ඔයා දන්නවනේ  සෝ මම ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙනවා කියලා.

❣️🙂🙂🙂🙂 කුමාවෝ ඔප්පා.ඔයා තමා හොදම.😘😘😘😘😘.

💚මොකක්ද ඔය සද්දෙ.ටකරමක් ගහනවද කවුරැහරි.

මම එහෙම ඇහුවෙ කාගෙහරි සද්දයක් ඇහුන නිසා.මාර වොයිස් එකක්නෙ.අම්මෝ සද්දෙ.කනට මීපැනි වක්කරනව වගේ.කාගෙ පස්සෙන්ද ඒ කෙල්ල එලවන්නෙ.පව් අසරණ කොල්ලා.
මේ කවුද ? සෝගෙ යාලුවෙක්ද දන්නෙ නෑ .

❣️ආ මේ ජිමින අනේ.ජිමින්ගෙ පස්සෙන් යොන්සෙමී ඔන්නි එලවනව.

💚ඔන්නි.

❣️ඕ.

💚ඒ ජිමින්ගෙ නුනාද?

❣️නේ .

💚 හ්ම්.එයත් ඇමරිකා වලද ඉන්නෙ.

❣️අනියෝ ඔප්පා.ඔන්නි ඊයේ ආවෙ.නැත්තන් ඔන්නි ඉන්නෙ ලන්ඩන් වල.

💚ඒ කියන්නෙ පාක් බෝගම්ට දුවෙක් ඉන්නවා.මන් හිතුවෙ ජිමින් විතරයි කියලා.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now