⚡Chapter 28⚡

2K 330 25
                                    

ඒත් එක්කම වගෙ ජන්කුක්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ජන්කුක් බෙඩ්ශීට් එක අයින් කරලා ඇස් දෙක වහගෙනම ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කරා.

📲📲📲📲📲📲📲

💜️ යොබුසයෝ .

💜️මන් ජන්කුක් තමා.වේ?

💜️මොන ක්ලබ් එකේද ?

💜️ හරි මන් එන්නම්.

Call end.

ජන්කුක් ඇදෙන් බැහැලා ඇදුනුත් චේන්ච් කරන් ජැකට් එකක් අරන් එලියට යන්න හැදුවෙ

❣️ඔප්පා.

💜️පැටියො මන් ඉක්මනට ගිහින් එන්නම්.

❣️මේ මහ රෑ.අනික ක්ලබ් එකකට ඇයි ?

💜️මන් ඉක්මනට එන්නම්කො හරිද? ඔයා ජීහු එක්ක ගෙදරට වෙලා ඉන්නකෝ.

❣️ඒත්.

සෝෆි එහෙම අහද්දි ජන්කුක් සෝෆිගෙ නළලට කිස් එකකුත් දීලා හිනා වෙලා යන්න ගියා.

After one hours .

සෝෆි ජන්කුක් එනකන් ලිවින් රූම් එකට වෙලා ඉදගෙන හිටියෙ .කාර් එකක් නවත්තන සද්දෙ ඇහෙනවත් එක්කම සෝෆි දොර ඇරන් එලියට ගියා.ඒත් එක්කම වගේ ජන්කුක් කාර් එකෙන් බැහැලා ඉස්සරහ පැසෙන්ජර් සීට් එක ලගට ගිහින් ඒකෙ දොර ඇරලා කෙනෙක්ව එලියට අරගත්තා.ජන්කුක් ඒ කෙනාව තමන්ට වාරු කරගෙනම ගේ ඇතුලට ආවා.

❣️ටේ ඔප්පා.ඇයි මේ ?

සෝෆි එහෙම අහන ගමන් ටේගෙ එක අතක් තමන්ගෙ ඉන වටේ දාගෙන ජන්කුක් එක්ක එකතු වෙලා ටේව රූම් එකට එක්කන් ගියා.සෝෆිට එලියට යන්න කියලා ජන්කුක් ටේගෙ ඇදුම් චේන්ච් කරල එලියට ආවා.ජන්කුක් එනකන් සෝෆි එලියට වෙලා බලාගෙන හිටියෙ .

❣️ඔප්පා ඇයි ටේ ඔප්පා මෙහෙම ? එයා ආයෙත් ක්ලබ් ගිහින්ද? ඔප්පා මට පොරොන්දු වුනානේ ආයේ යන්නෙ නෑ කියලා.අනික ඔප්පා හැමතිස්සෙම ඔන්නිගෙ නම කියන්නෙ .ඒ විතරක් නෙමේ යොන්සන් ජේහ්‍යුන් කියලත් කියනවා.කවුද ඒ දෙන්න.

සෝෆි කියවන් කියවන් ගිය නිසා කියවන එක නතර කරන්න ජන්කුක් සෝෆිව කිස් කරා.

💜️මන් හැමදේම කියන්නම් එන්නකෝ.

ජන්කුක් එහෙම කියලා සෝෆිගෙ අතිනුත් අල්ලන් රූම් එකට ගියා.ජන්කුක් රූම් එකට ගියාට පස්සෙ වෙච්ච හැමදෙයක්ම වගේ සෝෆිට කිව්වා.

⚡Love or Revenge || KTH || ( Completed )Onde histórias criam vida. Descubra agora