⚡Chapter 09⚡

2.4K 340 33
                                    

ජන්කුක් කන්ෆියුස් වුනේ ඇයි කිව්වොත් ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් කෙල්ලෙක් ඇවිත් ඉදගත්තා .ජන්කුක් මාස් එක දාන් ඉද්දිම වගේ ඒ කෙල්ල ජන්කුක්ව කිස් කරා.

💜️එකපාරටම කෙල්ලෙක් ඇවිත් මාව කිස් කරා.හොද වෙලාවට මාස් එක දාන් හිටියෙ .

👽ඕ ජේකේ මේ ඉන්නෙ ඔයාගෙ girlfriend  ට

ජන්කුක් උත්තරයක් දෙන්න කලින් ඒ කෙල්ල පැනල උත්තර දුන්නා .

❓නේ මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් .ඇයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට .😠😠😠😠.

👽JK ඔයාට කෙනෙක් ඉන්නවද ඒ කියන්නෙ.මොනා නැතත් කෙල්ල මාරම හොට් ආ.එන්ජෝයි කරන්නකො එහෙනම්.

💜️ඒක මන් බලාගන්නම් Mr.Lee.මේ ඉන්නෙ මගෙ කෙල්ල තමා.

ජන්කුක් එහෙම කියලා ඒ කෙල්ලගෙ අතිනුත් අල්ලන් නැගිට්ටා.

කෙල්ල කොච්චර ඩ්‍රින්ක්ස් අරන් හිටියද කිව්වොත් කෙල්ලට කෙලින් හිටගන්නවත් පණක් තිබ්බෙ නෑ .ඒත් එක්කම ජන්කුක් යුන්ගිට ඇහින් පොඩි දෙයක් පෙන්නලා .ඒ කෙල්ලවත් එක්කන් යන්න ගියා.

❓මාව කොහෙද එකකන් යන්නෙ.මට ඔයත් එක්ක ඉන්න ඕනේ 😥😥😥😥.

💜️ මෙතන ඉන්න බෑ .

❓කොහෙද යන්නෙ 😁😁😁😁.

💜️අපි යන්නෙ බේබි රෑම් එකකට.

❓රෑම් එකට බෑ.මට මෙතන ඉන්න ඕනේ.මට ඔයත් එක්ක ඩාන්ස් කරන්න ඕනේ.

💜️රෑම් එකට ගිහින් ඩාන්ස් කරමු බේබි.

❓අනේ .

ජන්කුක් බැරිම තැන කෙල්ලව උස්සන් ගියා.ජන්කුක් කෙල්ල එක්ක ක්ලබ් එකේ රෑම් එක්කට යනවත් එක්කම වගේ ටේහ්‍යුන් යුන්ගි  Mr.lee හිටිය තැනට ආවා.

💚 කෝ ජේකේ .

🖤ආම් මේ එයා.

👽 මේකයි V ජේකේගෙ කෙල්ල ආවනේ.මන් හිතන්නෙ කොල්ල එන්ජෝයි කරන්න ගියා.😏😏😏😏.අපරාදෙ චාන්ස් එක .

💚ජේකේගෙ කෙල්ල 🤨🤨🤨🤨.

🖤 V ඩීල් එක ඩන්.අපි එහෙනම් යමු නේද?

💚ඔව් Mr.lee .ඔයා හිතාගන්න මේ ඩීල් එක කෙරැනම් කියලා.දවස් දෙකක් ඇතුලත වැඩේ වෙයි.ඔයා සල්ලි රෙඩි කරල තියාගන්න.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now