⚡ Chapter 18⚡

2.3K 331 40
                                    

සෝෆිට ඇහුනෙ ජන්කුක් කෑ ගහනවා.සෝෆි බයවෙච්ච් පාර දුවල ගියා.සොෆි දැක්කෙ ජන්කුක් බිම වැටිල ඉන්නවා.සෝෆි ජන්කුක් ලගට ගිහින් දනගත්තා.ජන්කුක් ඉන්න විදිහ දැක්කම සෝෆිගෙ ඇස් වලින් කදුලු වැටුනා.

❣️ඔප්පා 😥😥😥අනේ ඔප්පා නැගිටින්නකෝ.

සෝෆි ජන්කුක්ගෙ මූණට තට්ටු දැම්මත් ජන්කුක්  නැගිට්ටෙ නෑ .

❣️අනේ ඔප්පා චෙබල් මාව දාල යන්න එපා.මන් ඉස්සෙල්ල කිව්වෙ බොරු .මන් ඔයාට ගොඩක් ආදරේ කරනවා.අනේ ඔප්පා නැගිටින්නකෝ.😥😥😥😥
මන් ඇත්තටම ඔයාට ආදරෙයි ඔප්පා .මන් ඇත්තමයි කියන්නෙ මමී ප්‍රොමිස් .

සෝෆි එහෙම කියලා ජන්කුක් බදාගත්තා.

💜️  I love you too baby.😊😊😊

❣️😮😮😮😥😥😥

💜️සොරි බයකරාට.කොහොමහරි මන් වචනෙ ගත්තනේ.😊😊😊

❣️ඔප්පා ඔයා 😥😥😥

ජන්කුක් එහෙම කියලා සෝෆිව බදාගත්තා .ජන්කුක් කරල තිබ්බෙ රගපෑමක්.සෝෆි ජන්කුක්ගෙ පපුවට ගහ ගහ ඇඩුවා.ජන්කුක් කරේ සෝෆි තද කරල බදාගත්ත එක.

💜️සොරි හරිද ?කෝ ඉතින් අඩන්න එපා.මන් ආයෙ මේ වගේ ජෝක් කරන්නෙ නෑ .සෝ මන් දිහා බලන්න.කෝ ඉතින් බලන්න.

ජන්කුක් එහෙම කිව්වට පස්සෙ සෝෆි ඔලුව උස්සල ජන්කුක් දිහා බැලුවා.ජන්කුක් සෝෆිගෙ කම්මුල් උඩින් තමන්ගෙ අත් දෙක තිබ්බා.

💜️ Will you be my girlfriend ?

❣️Yes🥲🥲🥲

💜️ Can I kiss you baby ?

❣️😊😊😊😊

සෝෆිගෙ හිනාවෙන් ජන්කුක් සෝෆි කිව්ව දේ තේරැම් ගත්තා.ලැබුණු අවසරයෙන් ජන්කුක් සෝෆිගෙ තොල් කිස් කරා.












































Meanwhile at camping place

ජන්කුක් සෝෆි දෙන්න කැලේ ඉන්නෙ කියන්නෙ සෙමීවත් ටේහ්‍යුන්වත් දන්නෙ නෑ .පොතක් කියව කියව හිටිය සෙමීට දන්නෙම නැතුව නින්ද ගිහින් .ටේහ්‍යුන් හිටියෙ ෆොටෝ ගහ ගහ.තාමත් ෆොටෝ ගහනවා.දැක්ක පණුවගෙ ඉදන් ෆොටෝ ගහනවද කොහෙද ?🤭🤭🤭🤭
දැන් ටේහ්‍යුන් ඉන්නෙ ගහක් උඩ.ගහකට නැගලා ගස් බෙනේක ඉන්න කුරුලු පැටවුන්ගේ ෆොටෝ ගහනවා.වැඩේ ඉවර කරලා ටේහ්‍යුන් ගහෙන් බිමට බැස්සා.සෙමී නිදාගෙන ඉන්න දිහා බලන් හිටිය ටේහ්‍යුන්ගෙ මූණෙ එවිල් ස්මයිල් එකක් ඇදුනා.ටේහ්‍යුන් හිමීට සෙමී ලගට ගිහින් සෙමීගෙ ෆොටෝ එකක් ගත්තා .

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now