3 🍁

263 31 5
                                    


🎭🧩🎰

"දවසින් දවස ලියළන මේ වෛරයේ ගිනි දළු වල ඔබේ අවසානය ලියා තබමි "

Author's pov
(At Lewis's club in Colombo. Time 10.30 pm)

"යා Emiya, Debyo, අනේ අපිත් යන්කො ඒයි dance කරන්න.🤩" Niki කිව්වේ dance floor එකේ නටන මිනිස්සු විනෝද වෙන විදිහ බලාගෙන.

"ඔයාලා යන්න මන් මෙතැනට වෙලා ඉන්නම්." Emma තමන්ගේ අතේ තිබ්බ wisky glass එක දිහා බලාගෙනම හිටියේ එතැන වෙන බලන්න දෙයක් නැ වගේ. ලාවට වෙරි ගතියක් තිබ්බත් එයාට එවෙලේ ඒ මත් ගතිය ලොකු සහනයක් කියලා Emma හිතුවා. Club එකේ කොනක තිබ්බ එයාලගෙ මේසේ එයාල ගෙ තනියට හිටියේ whisky බෝතල් තුන හතරක් එක්ක glass තුනක් විතරයි 😑😅

"යා අපිට ඔයාව තනියෙන් මෙතැන දාලා යන්න බැහැනේ. යන්කො හරක් පැටවුනේ ගිහින් පොඩි ජොලියක් දාලා එමු."

"අනේ ඔව් Emiya යමුකො නටන්න." Deby ත‍් කිව්වේ ඒ වෙනකොටත් table එක ළඟම නැගිටගෙන club එකේ music එකට නටන Niki දිහා හිනා වෙවී බලන ගමන්.

"මන් ටිකකින් එන්නම් ඔයාලා දෙන්නා යන්න"

"හ්ම් 😐 මොකක් හරි අවුලක් නම් අපිට කතා කරන්න ඕනි හරිද? " Niki කිව්වේ ඒ ටිකටත් නටන එක නතර කරලනම් නෙවෙයි

" හ්ම්..."

Deby Niki දෙන්නා තව දුරටත් මුකුත් නොකියා එයාට තනියෙන් ඉන්න දීල dance floor එකට ආවත්, අදත් මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා දෙන්නටම තේරුම් ගියා.

" එයාට ටිකක් තනියෙන් ඉන්න දෙමු niki, මට හිතෙන්නේ එයා මොකක් හරි ගැන හිත හිත ඉන්නේ."

" ඔව් ඒයි, අදත් මොකක් හරි අවුලක් වෙලාද දන්නෑ නේද. Riya අපිට call කලෙත් නෑනේ." 🤔

" Sure එකටම අපේ එකා එපා කියන්න ඇති. අර කාවද අස් කරලා දාලා තිබ්බේ පරක්කු වෙලා ආව කියල. එදා අපිට එන්න කිව්වා කියලා Riya ට බැන්නා මතකද අපේ ඉස්සරහ, ඇයි අපිට කරදර කරේ කියලා. මන් එදත් කිව්වා Emma ට, අපිට එයාගෙ දේවල් කරදරයක් නෙවෙයි හැමදේම අපිට කියන්න කියලා "😞

" ඔව් Deby, මට අපේ පරණ Emma ව ඕනි ආපහු. මේ ඉන්නේ එයා නෙවෙයි. එයාට එයාවම අමතක වෙලා. දැක්කනේ අදත් Call answer කරේ නැති නිසා අපි එයාව හොයාගෙන office එකට යද්දි හැමෝම ගෙවල් වලට ගිහින් මෙයා විතරක් කළුවරේ එක light එකක් විතරක් දාගෙන වැඩ. "☹️

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now