21 🍁

103 20 8
                                    

💢Warning

🎭🧩🍁

"තුරුම්පුව "


Suit එකක් ඇඳන් Emma ගෙ ඉදිරියේ තිබු පුටුවක වාඩි වෙලා හිටපු ඔහු Emma දෙස බලා කට කොණකින් හිනා වුණා.

නමුත් Emma ට කට උත්තර නැති වුණා.

මොකද ඇය ඉදිරියේ හිටියේ වෙන කවුරුත් නෙවෙයි..

"Ji.. Jimin? "

"කොහොමද Emma? අපි එහෙනම් ආපහු හම්බ වුණා නේද?? 😏"

"ඔයා? කොහොමද මගේ නම දන්නේ? ඇයි මාව kidnap කරේ?"

"හ හ හා... ඒ හැමදේම මගේ plan එකේ කොටසක් Emma 😏. ඔයා හිතුවේ 'random stranger කෙනෙක් ඇවිල්ලා ඔයත් එක්ක ඔයාගෙ දුක බෙදා ගත්තා කියලා වුණාට... ඒ හැමදේම මගේ plan එකේ කොටසක් 😆 එදා අර කෙල්ල ඔයාගෙ ඇඟේ හැප්පුණ එක, මන් ඔයාගෙ පස්සෙන් ආපු එක. ඒ හැමදේම මගේ plan එකේ කොටසක්. 😏"

කේන්තියෙන් අත් මිටි මොලව ගත් Emma තදින් හුස්ම ගත්තෙ ඇයව පාලනය කරගන්න.

" මේ ලෝකේ කවුරු හරි මොනවා හරි කරනවානම්, ඒ හැමදේකටම හේතුවක් තියෙනවා Emma 😏. හැංගුණු වාසියක් අරමුණක් නැතුව කවුරුත් කාවෙනුවෙන් වත් මුකුත් කරන්නේ නෑ. 😏"

" හ්!! ඔයා එනවද මට මිනිස්සු ගැන උගන්නන්න Jimin! 😒 විකාර නවත්තලා කියනවා! ඇයි එහෙම කලෙ? මොකක් ද ඔය කියන මහ ලොකු plan එක? "

" 😏 හදිස්සි වෙන්න ඕනි නෑ Emma. මොකද ඔයාට දැන්ම මෙතැනින් යන්න වෙන්නේ නෑ. මන් කියන දේට එකඟ වෙනකම්, ඔයා ට මෙතැනින් යන්න වෙන්නේ නෑ. 😏"

" මොනවද මගෙන් ඕනි ඔහේට? මොකක්ද plan එක? කියනවා ඒක!!!! "

පුටුවෙන් නැගිටපු Jimin හිමිට බිම හිටපු Emma ළඟට ඇවිත් දනගහගෙන ඇගේ මූණට එබුනා.

" ශ්.... මෙතැන වැඩ වෙන්නේ මට ඕනි විදිහට. 😏 මෙතැන අණ දෙන්නේ මන්. මට අණ කරන්න ආවොත්... ඒ කෙනාව පාලනය කරන හැටි මන් දන්නවා 😈 හ හ හා 😆!!! "

Emma කේන්තියෙන් දත් මිටි කෑවා.

" මාව පාලනය කරන්න කාටවත් බෑ Jimin! මන් වැඩ කරන්නේ මට ඕනි විදිහට!!"

"ඇත්තට?" ඒ වෙලේ ඒ අඳුරු කාමරයට ආපු වෙනත් කෙනෙක් කිව්වා. Emma ගෙ අවධානය එදෙසට යොමු වුණා.

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now