1 🍁

871 51 7
                                    


🎭🧩🎰

"හිස් ආත්මයක ට පාට කොහින්ද ? "

Emma's pov

" Mr. Perera!! මොකක්ද මේකෙ තේරුම!! මන් තමුන්ට පඩි දෙන්නේ මේ වගේ වැඩ කරන්නද?"

" අනේ Miss Emma මට සමාවෙන්න! මන් හිතලා කරේ නැ. අද මට ටිකක් පරක්කු වුණා. මගෙ wife ට උදේ කලන්තෙ දැම්මා. මන් ගොඩක් busy නිසා එයාට උදව් කරන්න වෙලාවක් මට නෑ. එයා ඔක්කොම තනියෙන් කරගන්නෙ. "

" Aww Mr. Perera, මට තේරෙනවා ඔයාගෙ තත්වේ. මන් ඔයට මෙක විසඳල දෙන්නම් ; Riya, Mr. Perera ගෙ මාස 3 ක පඩි සල්ලි මට ගෙනැත් දෙන්න. Mr. Perera ඒකත් අරන් ඔයාට යන්න පුළුවන් ආපහු එන්න ඕනි නැ. " 😏

Emma කට කොණක රැඳුණු කුරිරු හිනාවක් , ඕනිම කෙනෙක්ගේ ආත්මය හරහ සිදුරු කරන් යන බැල්මක් සමඟ එහෙම කියද්දී, Riya, Emma ගෙ secretary ඇතුළු එතන එවෙලේ රැස් වෙලා හිටපු හැමෝම තෘෂ්ණිම්භූත වෙලා බලන් හිටියා 😳😳😳

" අනේ Miss Emma!!!!! එහෙම කරන්න එපා මාව අස් කරන්න එපා, මන් කොහොමද මගෙ පවුලෙ අයට කන්න බොන්න දෙන්නෙ 😰😰 අනේ මන් වැන්දල කියන්නම් මාව අස් කරන්න එපා!"

එහෙම කියමින් දණහිස ට වැටී ආයාචනා කරපු Mr. Perera ළඟට ගියපු Emma එ මට්ටමට තමන්ගේ ඔලුව පහත් කරලා Mr. Perera දිහා බැලුවා.

" එකක්, වෙලාවට වැඩ කරන්න බැරි මිනිස්සුන්ව මේ company එකට ඕනි නැ. දෙක, මේ මෙහෙම වුණු දෙවනි වතාව,
තුන අද ඔයා තව පරක්කු වුණානම් Rused company එකත් එක්ක sign කරන්න ගියපු contract එක අපිට නැති වෙනව ඇයි? ඔක්කොම documents ටික සේප්පුවේ දාලා යතුරු ඔහේ ගෙදර අරන් ගිය නිසා.
හතර, නිදහසට කරුණු කියන මිනිස්සු ව මට පේන්න බැ. Mr. Perera! ඔයාගෙ ගෙදර ප්‍රශ්න වලින් මේ company එකට වැඩක් නැ. මේ සල්ලියි, ඔයාගෙ අනිත් බඩු ටිකයි අරන් වහාම එලියට යන්න!!. 😡

Emma එ තරහින් ම අනිත් පැත්ත හැරිලා යන දිහා බලන් හිටපු staff එකේ අය Mr. Perera දිහා අනුකම්පාවෙන් බලන් හිටියා. 🥺 එයාල දැනන් හිටියා Emma කියන දේට පිටින් යන්න කාටවත් ම බැ කියන එක.

" ආහ්හ්... මට එන කේන්තිය!!! Riya! කවුද එ මනුස්සයට යතුරු බාර දුන්න මොඩයා!!! කවුරු වුණත් කමක් නෑ ඒ හැමෝමව අස් කරන්න!!! 😖

HERE FOR REVENGE HONEYUnde poveștirile trăiesc. Descoperă acum