14 🍁

137 21 6
                                    

🎭🧩🎰

"ආගන්තුකයෙක්ට වඩා වැඩි කෙනෙක්"

Author's pov

තවත් එක් සිකුරාදා රැයක්.
Club එකක කොනක table එකක තමන් ගෙ whisky glass එක ඉවර කරපු Emma අද වුණු දේවල් ගැන කල්පනා කරා. (ඔව්, හැම දාම වගේ 😔)

'ඒ දෙන්න ගෙ හිත් මන් කියපු දේවල් නිසා අනිවාර්යයෙන්ම රිදෙන්න ඇති. එයාල මන් වෙනුවෙන් මෙහෙ ආවේ. හැමදාම වගේ අදත් එයාලා මන් නිසා දුකින් ඇත්තේ. කාටවත් කරදර නොකර වද නොදී ඔයාට ඉන්නම බැරිද Emma? හ්හ.. ඔයාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ඉතින්.'

Flash back ~
At the Jung company Emma' s office

(Niki) "Emma... Client කෙනෙක් අද හවසට එනවා කිව්වා ඔයාව meet වෙන්න..  ඊට පස්සේ... අපේ girls night එක ~~~ යේ... කාලෙකින් uu.. Yeah.."

(Emma) 😑

(Niki)" යා මොකෝ අනේ බුම්මන් ඉන්නේ. අපි කොච්චර දවසකින් ද මේ set වෙන්නේ 🤭"

Niki මොනවා කිව්වත්, Emma එයාගෙ laptop එකෙන් ඔළුව උස්සලා බැලුවේ නෑ.

Niki සහ Deby දෙන්න Emma ගෙ වැඩි කැමැත්තක් නැතුව වුණත් කොහොම හරි වැඩ භාරගත්තා. ඒ දෙන්නගෙ නිමක් නැති ඉල්ලීම් අහක දාන්න Emma ට තව දුරටත් පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒත් එයාලගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න Emma හිතුවා. ඇයි? ඒක Emma ම තමා දන්නේ. ☹️Niki හරි Deby හරි එයාගෙ office එකට ආපු වෙලාවට එයා laptop එකෙන් ඔළුව උස්සන්නෙම නැතුව ඉන්න හේතුව ඒකයි.

ටික වෙලාවක් දුකින් Emma දිහා බලන් හිටපු Niki හැරිලා office එකෙන් එලියට ගියා. එයා ගියපු ගමන් ම ඔළුව උස්සලා බලපු Emma දුකින් දොර දිහා බලන් හිටියා.

ටික වෙලාවකින් Deby ඇතුලට ආවා.

(Deby) "Emmya.. අද කලින් ගෙදර යමු හරිද අද රෑ එළි වෙනකම් joly වෙමු 🤗 ඔයා ලෑස්තියි නේද කෙල්ලේ 😉"

තමන් ගෙ bag ඒකයි phone එකයි අතට ගත්තු Emma මුකුත් නොකියාම පුටුවෙන් නැගිටලා Deby වත් pass කරන් office එකෙන් එලියට ගියේ Deby වත්, දොර ළඟ ඉඳන් බලන් හිටපු Niki වත් පුදුමයටත් දුකටත්පත් කරමින්.

එයාලා හැදුවේ වුණේ මොනවාද කියලා හිමීට Emma ගෙන් අදවත් අහගන්න. එයාගෙ යාලුවා ගෙ අතේ තිබ්බ තුවාලය මොකක් ද කියල තේරුණත් ඒක එයාල ඒ වෙලේ අහන්න ගියේ නෑ. නොකිව්වට ඒක එයාලා අහයි කියලා Emma ත් හිටියේ බයෙන්. මොනවද එයා කියන්නේ? මට මාමා මතක් වුණා. මගේ හුස්ම හිර වෙන්න ආවා. ඒ නිසා මන් අත කපා ගත්තා??

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now