8 🍁

149 25 4
                                    

🎭🧩🎰

"බේරාගත් කෙනා සහ හැමදේම නැති කරපු කෙනා "

Author's pov

Emma Korea ඇවිල්ලා දැන් දවස් 4 ක් වෙනවා. එදා Airport එකෙන් කෙලින්ම එයා අවුරුද්දකට rent කරපු සුඛෝපභෝගී නිවස ට යද්දී ටිකක් රෑ වෙලා තිබ්බ. එදා ඉඳන් මේ වෙනකම් එයා ඒ ගෙදරින් එළියට බැස්සෙ නම් නෑ.

Deby Niki දෙන්න Emma ව contact කරගන්න කරන්න පුළුවන් හැමදේම කළත් Emma එයාලගෙන් පුළුවන් තරම් ඈත් වුණා. හේතුව Emma කැමති වුණේ නෑ එයාලට කරදර කරන්න. අවුරුදු 3 ක් තිස්සේ එයා එක්ක හැම දේටම හිටපු යාළුවන් ට වද දුන්නා ඇති කියලා Emma හිතුවා.

නමුත් එයා දන්නේ නෑ මීට කලින් එයා එයාගෙ ප්‍රශ්න ගැන හරියට එයාලා එක්ක කතා කරානම් එයා විඳින මේ ගොඩක් දුක් කරදර වලට විසදුමක් වගේම ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් දේවල් නවත්ත ගන්න තිබ්බ කියල. ඒත් සමහර වෙන්න තියෙන දේවල්  නවතන්න බැ. ඒක ඒ අයගෙ දෛවය.

වෙලාව රෑ 10.30. Seoul වල ගොඩක් තරුණ තරුණියෝ එයාල ගෙ හවස් හමුවීම්, සතුටු සාමිචී ඉවර කරලා ගෙදර යන වෙලාව. තවත් සමහර අය ඒ හේතුවට ම ගෙදරින් එළියට යන වෙලාව. ඒ අතර පිටත ලොකයේ වෙන්නේ මොනවද කියලා දන්නෙතුව උදේ ඉදන් එයා ගත්තු ගෙදර තියෙන එයාගෙ office room එකේ lap එක ඉස්සරහ ට වෙලා ඉන්න Emma වගේ අයත් ඉන්නවා. 😂 ටික වෙලාවක් lap එකෙන් document එකක් දිහා බලාගෙන හිටපු Emma වැඩගත් කියලා හිතෙන දේවල් ටිකක් පොඩි note book එකක සටහන් කර ගත්තෙ පසු ප්‍රයෝජනයට. ඒ තොරතුරු හොයද්දි එයා ඔලුවේ අත තියාගෙන කෑගැහුව වෙලාවල් අනන්තයි.

Ema's pov

ආආආ.. මට පිස්සු හැදී ගෙන එනවා. මේ මනුස්සයා ගෙ එක හොර වැඩක් කොහෙන් වත් හොයා ගන්න බැරි ඇයි?? Aaiysh 🤯😤😫

දැන් දවස් හතරක් තිස්සේ මන් මොනවා හරි හොරයක් හොයා ගන්න බලනවා. කොහෙන් ගියත් කිසි දෙයක් හොයා ගන්න බැරි හැටි. Ugghh!!! 😤😤 මේ Jungkook කියන මිනිහා නම් පුදුම කපටි මිනිහෙක් තමා. හැම දේම ගාණට හංගලා. කවදා හරි මට මොකක් හරි මාර්ගයක් අහු වෙයි නේ. එදාට බලමු Jeon Jungkook!!! 😤

එහම හිත හිත ඉදපු Emma ට එකපාරට ම හීන් ගොරවන සද්දයක් ඇහුන.  ඒ මොකක්ද ඒ 🙄 .... aaiysh මගේ බඩ. Ughh!! උදේ ඉදන් biscuit එක්ක වතුර බිබී ඉද්දී එහම වෙනවා මොඩ Emma.

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now