15 🍁

135 21 2
                                    

🎭🧩🎰

"ඒ අතීතය යළි සිදු වෙයිද? "

Author's pov

At Emma's house

"මොකක්? රජයේ contract එකක්?"
😳

Deby ගෙනාපු ආරංචිය Emma ට ලොකු කම්පනයක් ඇති කලා. මාමා ගෙ අන්තිම කාලේ එයයි මාමායි මහන්සි වෙලා වැඩ කරපු contract එක Emma ට මතක් වුණා. මාමා එක්ක ගෙවපු කාළය එයාව සතුටට පත් කළත්, ඒ වගේම අනිත් පැත්තට ඒක නිසා මාමා හැමදාටම එයාව දාලා ගිය එකත් මතක් වුණු නිසා Emma ගෙ හිත දුකින් පිරිලා ගියේ යාළුවො දෙන්නගෙ ඉස්සරහමයි.

Contract එක ගැන අහපු වෙලේ ඉඳන් Emma සිතුවිලි ගොඩක පැටලිලා කල්පනා කරන හැටි දැක්ක Niki Emma ට කතා කලා.

"Emma, ඔයා ආපහු වෙච්ච දේවල් ගැන නේද හිතන්නේ. ඒවා අමතක කරන්න Emma. ඉස්සරහ ගැන හිතන්න. මේක තමා ඔයාගෙ අවස්ථාව. මාමා ව ආඩම්බර කරන්න එයාගෙ Emma ගැන. ඒ වගේම අපිත් ඔයා එක්ක ඉන්නවා."

"ඔව් Emma අපි මේකට එකට මුහුණ දෙමු. මේක කොහොම හරි අපේ Company එකට ලබාගමු."

යාළුවො දෙන්නගෙ ඒ වචන ටික නිසා Emma ට ලොකු ශක්තියක් දැනුනා. එදා Beach එකේදි Jimin ව හම්බවෙලා එයා එක්ක කතා කරපු දවසේ Emma එයාගෙ යාළුවන් ට ගෙදර ඇවිල්ලා හැමදේම කිව්වා. එයා මෙච්චර කල් තමන්ටම කොච්චර වෛර කළාද, එයා ගෙ depression, panic attack, එදා අත කපා ගත්තු එක, Jungkook ගෙන් පළි ගන්නයි එයා මෙච්චර දුර ආවේ කියන එක, යාලුවො දෙන්නගෙන් ඈත් වෙන්න හේතුව... මේ හැමදේම කියලා එයා සමාව ගත්තා.

Deby ටයි Niki ටයි මේවා අහන් ඉන්න එක ගොඩක් ලොකු වේදනාවක් වුණා. එයාලා Emma ව කවදාවත් දාලා යන්නේ නෑ කියලා එයාට තේරුම් කරලා දුන්නා. Emma ගෙ පළිගැනීම ගැන නම් වැඩිය කැමැත්තක් නැති වුණත් එයා එක්කම ඉන්න පොරොන්දු වුණා. එදා Emma ට ලොකු සහනයක් දැනුනා. මොකද අවුරුදු 3 ක් තිස්සේ තමන් ගෙ හිත ඇතුලේ මේවා තියන් ඉදලා Emma හෙම්බත් වෙලා හිටියේ. ඒත්, එයාගෙ දුක සම්පූර්ණයෙන් නැති වුණේ නෑ. තාමත් එයා එයාගෙ මාමා වෙනුවෙන් සාර්ථක වෙන්න හිතන ඒ Emma ම තමයි. ඒත් එක දෙයක් වෙනස්. මේ වතාවේ එයාගෙ උදවුවට එයාගෙ යාළුවො දෙන්නත් එයා ලඟින්ම ඉන්නවා.

'මේ contract එක මන් කොහොම හරි අපේ කරගන්නවා. මේක තමයි perfect revange එක. මගේ මාමා නැති වුණේ එයා මහන්සි වෙලා වැඩ කරපු එයාගෙ හීනෙ එයාට හැබෑ කරගන්න බැරි වුණ නිසා. හේතුව Jeon Jungkook එක එයාගෙන් හොරකම් කරා. ඒ නිසා මේක perfect chance එක.

HERE FOR REVENGE HONEYOnde histórias criam vida. Descubra agora