Intro

6.7K 467 72
                                    

මුලින්ම කියන්න ඕනෙ මේක request  එකක්.ටේහ්‍යුන්ගෙ  arranged marriage  එකක් ඉල්ලුවනේ.ඔන්න ඉතින් මන් දෙනෝ.

1.Kim Taehyung

කිම් ටේහ්‍යුන් වයස 29

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහ්‍යුන් වයස 29.ටේහ්‍යුන් කියන්නෙ කිම් කම්පැනි එකේ අයිතිකාරයා.කොල්ලට ලාබාල වයසින්ම වගකීම් ගොඩක් ගන්න වුනා. තමන්ගෙ නංගිගෙ වගකීම කොල්ලට ගන්න වුනා එතකොට ටේහ්‍යුන්ට වයස දාසයයි.සාමාන්‍ය ලෝකෙදි ටේහ්‍යුන් කියන්නෙ නීතිගරුක වගේම කොරියාවෙ ලොකු කෝටිපතියෙක්.කොල්ල අවුරුදු ගාණක් දුක් විදල මේ වගේ තත්වෙකට ඇවිත් ඉන්නෙ.කොල්ල එයාගෙ ජීවිතේටත් වඩා ආදරේ කරන්නෙ එයාගෙ නංගිට .මෙයා නංගි වෙනුවෙන් පණ වුනත් දෙන අයිය කෙනෙක්.
කවුරැවත් දන්නෙ නැති ටේහ්‍යුන්ගෙ ජීවිතේ අදුරැ පැත්තකුත් තිබ්බා.ඒක දැනන් හිටියෙ දෙන්නෙක් විතරයි .අඩුම ඒක ටේහ්‍යුන්ගෙ නංගිවත් දැනගෙන හිටියෙ නෑ .ටේහ්‍යුන් කියන්නෙ මුලු underworld එකම රන් කරන mafia leader  කෙනෙක්.සාමාන්‍ය ජීවිතේදි කිම් ටේහ්‍යුන් වුනත් underworld  එකේදි හැමෝම දන්නෙ V විදිහට .කොල්ල මාෆියා ලීඩර් කෙනෙක් වෙන්න හේතුවකුත් තියෙනවා.

2.Park Yeonsemi

Park Yeonsemi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 27.මෙයා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්.ජීවිතේ විදින්න කැමති කෙනෙක් .Park shopping mall  එකේ owner .කෙල්ලගෙ ඔම්මයි අප්පයි දෙන්නම accident එකකින් නැති  වෙලා.එදා ඉදන් කෙල්ලවයි කෙල්ලගෙ මල්ලිවයි බලාගත්තෙ කෙල්ලගෙ බාප්පා.කෙල්ලගෙ බාප්පට තමා කෙල්ලගෙ දේපල තැනට අයිතිවෙලා තියෙන්නෙ .අවුරුදු විස්සෙ ඉදන් කෙල්ල ඉන්නෙ ලන්ඩන් වල.කෙල්ල එයාගෙ මල්ලිට ගොඩක් ආදරේ කරනවා.

⚡Love or Revenge || KTH || ( Completed )Where stories live. Discover now