Bloody Tears

652 85 104
                                    

2 Days Later

උදේම නැගිට්ට ඉවියානා වොශ් දාගෙන ඇවිත් ටවල් එකෙන් කොන්ඩෙ පිහදැම්මේ කන්නාඩියෙන් පිටිපස්සෙන් පේන ඇදේ නිදන් ඉන්න ලොකු බබාගෙයි පොඩි බබාගෙයි මූනු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්

"පපාටම ගැලපෙන දුව.නිදාගන්න ගියහම ආතක්පාතක් නැ වැටෙන වැටෙන තැන නිදි.!!"

ඉවි තනියෙන් මුමුනන ගමන් හිනාවුනේ ජන්කුක්ට හිටගෙන පවා නින්දයන විදිහ වගෙම එ විදිහටම ඉදගෙන ඉන්න තැන පවා ඔහේ ජිආනාටත් නින්ද යන බව මතක් වුන නිසා.

ටවල් එක වොශෲම් එකෙන් තියපු ඉවී හිමින් සැරෙ ඇදට නැගලා බලන් හිටියෙ ජන්කුක් දිහයි ජිආනා දිහයි.

ජන්කුක්ගේ බඩ උඩ ජිආනා නිදි, ජන්කුක්ගෙ අතක් ජිආනාව අල්ලගෙන වගෙම අනික් අත ඇදේ.ජන්කුක් හුස්මගන්න ගානේ ජිආනා උඩපහල ගියේ කෙල්ල ,ජන්කුක්ගෙ බඩ උඩ නිදන් හිටිය නිසා.

මේ හුරතල් පපායි දුවයි දිහා බලන් හිටිය ඉවී ජිආනාගෙ කම්මුලකට හාදුවක් දීලා ජන්කුක්ගෙ මූන දිහා බැලුවේ හරි ආදරෙන්.

"ඔයා මගේ වෙන්න මම හරි වාසනාවන්තයි ජන්කු.!!"

කොල්ලගෙ නලලට වැටුන කොන්ඩ කැරලි හිමින් සීරුවෙ නලලින් ඈත්කරපු ඉවියානා ,ජන්කුක්ගෙ නලලින් හාදුවක් තියලා ඈත්වුනත් එකපාරටම කෙල්ලව ඇදිලා ගිහින් නතර වුනෙ ජන්කුක්ගෙ අතකට හිරවෙලා.

කෙල්ල සිපගනිද්දිම ජන්කුක් තමන්ගෙ නිදහස් අතෙන් ඉවිගෙ ඉනෙන් අතදාලා ඇදලා ලගට අරගත්තේ කෙල්ලගෙ ඇස් තමන්ගේ ඇස් ලග නතර කරමින්.

"ජ..න්කු..!!"

"තාම මගෙ ලගදි වචන පැටලෙනවා නේද? ඒකට තමා මම ආසම..!!"

ඉවිගෙ ඇස් දිහා බලාන ගිග්ල්ස් පිටකරමින් කියපු ජන්කුක් කෙල්ලගෙ කම්මුලකට හාදුවක් දුන්නේ ඉවියානාව රතුපාටට හරවන ගමන්.එ එක්කම ජන්කුක්ව තල්ලුකරල නැගිට්ට ඉවියානා, ඇදෙන් බහින්න ගිහින් ආයෙම හැරිලා ජන්කුක්ගෙ තොල්වලට පෙක් එකක් දීලා ඇදෙන් පැනලා එලියට දුවන් ගියේ හිනාවෙවී.

ආදරය
හරි සුන්දර හැගිමක්
ඒ හැගීම දිගුකාලීන කරගැනීම
විදින පුද්ගලයා සතු වගකීමක්
සමහර තැන්වල
ඒ හැගිමට දෙන අවධානය අඩුවෙද්දි
බැදීම්වලට ඉතුරුවෙන්නෙ ජිවිතේ හිඩසක්..

The Click !! • - Jjk ✔Where stories live. Discover now