Gifts

393 77 69
                                    


"මො..මොකුත් නැ..ජ..ජන්කු"

"මොකුත් නැත්නම් තමුසෙගෙ උරහිස් මෙහෙම හීරුනෙ කොහොමද ?? ඉවි මගෙ යකා අවුස්සන්නෙ නැතුව කියනවා මොකක්ද වුනෙ??"

ජන්කුක් ඉවීගෙ උරහිස්වල හීරිම් දිගෙ ඇස් අරන් යන ගමන් කියලා අන්තිමට ඉවිගෙ කදුලට තෙත් වුන ඇස්දිහා බැලුවෙ ඉවි ජන්කුක්ගෙ ඇස් මග අරින්න වටපිට බලද්දිමයි..

"මොකුත් නැ ජන්කුක්.ඒක පොඩි දෙයක්..ඔයා හිතන්නෙපා.!!Its my private thing"

ඉවි දන්න වචනෙන් කියද්දි ජන්කුක්ට දැනුනේ එකපාරටම කම්මුල් පාරක් ගහනවා කියලා .මොකද ඉවිගෙ එක වචන පේලියකට ජන්කුක්ගෙ හිතම පොඩිකරන්න පුලුවන් වුනා..

"Private ?? ඔහ් සොරි මම දැනන් හිටියෙ නැ දැන් ඔයාට එහෙම දෙවල් තියෙනවා කියලා ..!!"

ඉවිගෙ වචනෙට තමනුත් වචනවලින්ම දමලා ගැහුවේ ඉවී තමන්ගෙ බෙල්ලෙ දවටන් ආපු ස්කාෆ් එකත් තමන්ගෙ අතට පොඩි කරගනිද්දි.

.
.
.
.
.
.
.
.
.

Few hours ago
@Jveon Company
In the Ivy's cabin

'අද තමුසෙට කියලා දෙන්නම් මෙ ජේමින් කවුද කියලා .."

පරඩැලක් වගෙ ඉවිව ඇදන් ගියපු ජේමින් කෙල්ලව රෙස්ට් රූම් එකෙ ඇදට තල්ලු කරෙ හිතන්නවත් කාලයක් ඉතුරු නොකර.

"තමුසෙගෙ ලොකුකම මම බස්සන්නම් ඉවියානා"

තමන්ගේ කලිසමෙ බෙල්ට් එක ඇදලා ගත්ත ජේමින් ඇදේ හිටිය ඉවීව ඇදලා අරන් බෙල්ට් එකෙන් කෙල්ලගෙ අත්දෙක හිරකරලා බදින්න යද්දි ඉවි දගලන්න ගත්තේ ජේමින්ගෙ තරහව එක දෙක කරන ගමන්

"අතාරිනවා මාව ජේමින්.තමුසෙ මහ ජරා මිනිහෙක්.."

ඉවි ජේමින්ගෙන් බෙරෙන්න උත්සහ කරන ගමන් කැගහද්දි ඉවි දිහා බලලා කින්ඩියට හිනාවුන ජේමින් ඉවීගේ අත්දෙක ගැටගහලා කෙල්ලගෙ අත්දෙක ඉවිගෙ උඩින් ඇදට තියලා තදකරේ දශම ගානක පරතරයකින් ඉවිට ලංවෙන ගමන්

"තමුසෙගෙ ෆැන්ටසිවල ඉන්න එකාව අද ඉදන් අයින් කරගන්නවා."

"මගෙ ෆැන්ටසිය මගෙ මිසක් තමුසෙගෙ නෙමෙනෙ ජේමින්.මගෙ ෆැන්ටසියෙ ඉන්නෙ කවුද කියලා තීරණෙ කරන්නෙ මම මිසක් කොන්ද පන නැති පිරිමියෙක් උන තමුසෙ නෙමෙයි"

The Click !! • - Jjk ✔Wo Geschichten leben. Entdecke jetzt