Heart-Beat

476 72 119
                                    

"මොකක්ද කිව්වෙ ඔප්ප?"

ජන්කුක්ගෙ නැගිටින්න ඔනෙ කියන වචන ටික යේවාට වගෙම ජින්ටත් අලුත් පනක් දුන්නා වගෙ වෙද්දි ජිආනාව බිමින් තියපු යේවා වීල් චෙයා එක ඉස්සරහ දනගහගෙන ජන්කුක්ගෙ අත්දෙක තමන්ගෙ අත් අතරට ගත්තෙ කදුලු අස්සෙන්

"ඔ..ඔය ඇත්තටම ද ඔප්පා? ඔය බොරුනෙමෙ නේද?"

ඉකි බිදින යේවාට තිබුනෙ සතුටක්
අවුරුදු ගානක් ජන්කුක්ව නැගිට්ටවන්න හදන යේවාට ජන්කුක්ගෙ උදව්ව නැතිවෙද්දි තිබුන බලාපොරොත්තු ඔක්කොම සුන්වුනා කියලා හිතුවත් අහම්බෙන් ආයෙම එ බලාපොරොත්තු ගොඩනැගෙද්දි දරාගන්න බැරි සතුටටත් අඩනවා ඇරෙන්න එ හිත වෙන කරන්න දෙයක් දැනන් හිටියෙ නැ.

දුකට වගෙම සතුටෙදිත්
අපෙ කදුලු හරි ඉක්මන් නේද
නිකමට හිතලා බලන්න
දුකනම් බලෙන් පොඩිකරන් කදුලු හංගන අපි
සතුටට අඩන්න දෙපාරක් හිතන්නෑ නේද?

"මම බොරුකියලා මොනවා ගන්නද චෙරි!! මට ඇවිදින්න ඔනෙ.මට ජිආනා එක්ක සෙල්ලන් කරන්න ඔනෙ.මට මගෙ හිම බෝලෙව මගෙ අතින්ම හැමදාටම පරිස්සම් කරගන්න ඔනෙ,වෙන කෙනෙක් ලග එ වෙනුවෙන් වැදවැටෙන්න මට ඔනෙ නැ.එ වගෙම ඉ-...මට ඇවිදින්න ඔනෙ !!"

හැමදෙයක්ම , ඔව් හැමදෙයක්ම එකහුස්මට කියන් ගියපු ජන්කුක් හුස්මක් අරන් යේවාට කියද්දි කදුලු අතරින්ම යේවා ඔලුව උඩපහල කරෙ හරි හදිස්සියකින්.

යේවාගේ හිසවැනිමත් එක්කම ජන්කුක්ගෙ තොල් අතරෙ සැහැල්ලු හිනාවක් මැවෙද්දි ජිආනා දුවන් ඇවිත් ජන්කුක්ගෙ ඔඩොක්කුවට පැනලා කොල්ලව තදකරලා බදාගත්තේ කොල්ලත් පුන්චි ජිආගෙ කම්මුලක හාදුවක් තවරමින් ආපිට බදාගනිද්දිමයි.

"පපා..."

"ම්ම් .."

"මමාට ඉක්මනට සනීප වෙයිද?"

"ඔව්, මමා සනීප වෙයි !! ඉක්මනටම !! *එයාට ඉක්මනට සනීප වෙන්නම වෙනවා*"

ජිආනාගේ කොන්ඩෙ අතගාමින් මුමුනපු ජන්කුක් ජිආනාගෙ බලකිරිල්ලට ඉවියානාගෙ කාමරේට ගියේ යේවා ජින්ව බදාගෙන සතුටට උඩපනිද්දිමයි.

"හනෙහ්.අම්මෙ..අනෙ..මගෙ..කොන්ද..මා..මාව..අත..ඇරලා .උඩ...පැනහන්..කෙල්ලෙ..මම..දැන්..වයසයි"

The Click !! • - Jjk ✔Where stories live. Discover now